කල්පිටියේ එළවළු මිල සීඝ්රයෙන් පහළට
අස්වැනු වැඩිවිමත් සමග කල්පිටිය අර්ධද්විපයෙ වගා කරනු ලබන සියලුම එළවළු නොසිතු ලෙස පහල වැටි ඇති බව වගා කරුවන් පවසයි.
වගාකරුවන් පවසන්නේ මේ වන විට කල්පිටිය වගා බිම්වල වගා කරන එළවළු මිළ පහත වැටිමේන් තමන්ට ඇතැම් වගාවන් වල අස්වනු නෙළීමට යන මුදලවත් නොලැබේන බවයි.
එළවළු වල මිල පහතින්
හින් මිරිස් කිලෝව රුපියල් 120 ක්
මාළු මිරිස් කිලෝව රුපියල් 200 ක්
හේන් කැකිරි කිලෝව රුපියල් 40 ක්
පිපිඤ්ඤා කිලෝව රුපියල් 150 ක්
වැටකොළු කිලෝව රුපියල් 150 ක්
රාබු කිලෝව රුපියල් 50 ක්
රතු ළුණු කිලෝව රුපියල් 260 ක්
බටු කිලෝව රුපියල් 250 ක්
බෝල බටු කිලෝව රුපියල් 120 ක්
කරවිල කොළ කිලෝව රුපියල් 260 ක්
කරවිල් සුදු කිලෝව රුපියල් 280 ක්
නිවිති කිලෝව රුපියල් 60 ක්
බණ්ඩක්කා කිලෝව රුපියල් 100 ක්
බිට් කිලෝව රුපියල් 50 ක්
බටානා කිලෝව රුපියල් 60 ක්



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

