www.ada.lk
2026 ඔක්තෝබර් මස 07 වන බදාදා
රට කරගෙන යෑමට නොහැකිනම් තමාට රට භාරදෙන ලෙසත්, තමාට රට භාරදුනහොත් කප්පාදු කළ සියලුම සහන ජනතාව නැවත ලබාදී රට ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද (17දා) හයිට් පිටියේදී පැවැති ජන රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටට නිදහස ලබාදී තමා විසින් ඉදිරියට ගෙනගිය රට වර්තමාන ආණ්ඩුව ආපස්සට හරවා තිබෙන බවත්ය.
තමා ණය අරගෙන රට සංවර්ධනය කළ බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව මාස 14 කට ඩොලර් මිලියන 6361 ක් ලබාගෙන බොක්කුවක්වත් සකස් කර නොමැති බවද පවසා සිටියේය.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
මත්ද්රව්ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd