www.ada.lk
2026 ජුනි මස 05 වන සිකුරාදා
පසුගියදා ඇති වූ ඇතිවූ නායාමයෑම නිසා උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් දිවි අහිමි වූ හා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදහන් වුවත් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් සිදුකිරීම (01) දින එම ස්ථානයේදී පැවැත්වුනා.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උඩුබුලත්ගම් පළාතේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක පස්බාගේ කෝරලයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කැන්දගොල්ලේ ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති සුධම්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සියලු ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවති අතර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී තුෂාරි ජයසිංහ, පස්භාගේ කෝරලේ සභාපති මංජුල කරුණාරත්න ඇතුළු නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ආගමික වැඩසටහන පැවැත්වූ අතර, ඉන් අනතුරුව නාවලපිටිය මහනුවර මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතුද ආරම්භ කිරීම සිදු කෙරුණි.
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
නිරෝෂන්ගේ සිහිනය ඉටුවෙයි
අවුරුදු 15ක දැරියකට අතවර කළ හිමිනමක් අත්අඩංගුවට
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
අවුරුදු 14ක දැරියකට බරපතල ලිංගික අතරවයක් කළ මවුලවි අල්ලයි
ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd