www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතාවක් අද (13දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණ.
ලාභ ඉපැයීමේ අරමුණින් ක්‍රියාත්මක ආයතනයක් වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් පවා නොමැති බවත්, එසේ වුවත් එයට නීත්‍යනුකූලභාවයක් ලබාදීමට පාලකයන් කටයුතු කරන බවත් විරෝධතාවයේ නිරත වූ සිසුහු පවසා සිටියහ.
කොළඹ කේරි විදුහල ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කර එම සිසුහු, මරදාන, ටෙක්නිකල් හංදිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ. විරෝධතා පාගමන හේතුවෙන් පාගමන පැවති මාර්ගයේ විශාල රථවාහන තදබදයක්ද පැවතිණි.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd