අද රාත්‍රී සිට දවස් 10ක් රට වසයි
- 20 08 2021
- 14:13
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් නීතියට අනුගත වී සෑම පුද්ගලයෙක්ම නිවසට වී සිටින ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.