රාජ්‍ය ත්‍රාත්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත
TOP STORY
CDS අත්අඩංගුවට ගන්නවා - CID
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් ක
මිල සූත්‍රය එළියට
සූත්‍රය = ඉන්ධන ගොඩබෑමේ වියදම + සැකසීමේ වියදම + පරිපාලන පිරිවැය + බදු පිරිවැය
කැබිනට් මණ්ඩලයේ සිටීම ලැජ්ජාවක්
කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීම
BOC, BOI හා PB අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි
එම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැර ති
DIG නාලක සිල්වාගේ සේවය අත්හිටුවන්න - පොකො පොලිස්පතිට කියයි
(UPDATE)ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා
කැබිනට් හමුවේදී ජනපති - අගමැති මත ගැටුමක්
හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලංකාවට ලැබුණ සෙතක් නොමැති බව ජනපති පවසයි.
මම වැඩ කළේ අවංකව හා විනිවිදයි - සනත්
කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ල
ICC ය සනත්ට චෝදනා දෙකක් එල්ල කරයි
මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය
අපි නිතරම පිටරට යනවා කියලා දොස් කියනවා - ජනපති
ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ්‍රී ලංකන්
මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රඳවා ඇති සිර මැඳිරිය විශේෂ පරීක්ෂාවකට
කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මෙසේ ඔහු රඳවා ඇති සිර කුටිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව ව
නාමල් මුලින් මිලදී ගත් මස්ටෑන්ග් රථය මුදාහරියි
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.
ඇමෙරිකාවේ චෝදනාව අගමැති ප්‍රතික්ෂේප කරයි
හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය
දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි
දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි
මිල සූත්‍රය යටතේ ඩීසල් ඉහළ යෑමක් නෑ - පෙට්‍රල් 6 - 8 ඉහළට
ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.
FB ගිණුම් පහෙන් එකක් FAKE
ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නික
රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරු සරසවි ඉතිහාසය වෙනස් කරති
විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහ
ICC දූෂණ මර්දන ඒකකය ක්‍රිකට් ආයතනයට කඩා පනියි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (08දා) කඩාවැදී පුහුණු
තරුණයා පැහැරගැනීමට හිරුණිකා වරද පිළිගනියි
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිග
විජයකලා අත්අඩංගුවට
ජාතීන් අතර අසමගිය ඇති කිරිමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
සේවකයන්ට වන්දි ගෙවා ශ්‍රී ලංකන් වසා දමන්න
දිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7,000ක් පමණ වන සේවකයන්ට වන්දි ගෙවා ගුවන් සමාගම
මෛත්‍රී - මහින්ද හමුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවෙන් ඉවත්වූ අමාත්‍යවරයෙකුගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ.
අමුණුගොඩ සංජීව මාංචු සහිතව දඬුගම ඔයට පැන මියයයි
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නොහොත් අමුණුගොඩ සංජීව පොලිස් අත්
ශිෂ්‍යත්වයේ පළමුවැනියෝ දෙන්නෙක් - හොඳම ප්‍රතිඵල මෙන්න
ප්‍රතිඵල නිකුත් වූ විභාගයේ පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගි
හිටපු වමත් ආරම්භක පන්දු යවන්නෙකුගේ දුරකතනය ICC භාරයට
හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර 228ක්
මෙහිදි අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගමැතිවරයා,කථානායකවරයා ඇතුලු දැන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට රථගාය
රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පර
කොරියාවේ සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණයක් පිළිබඳව CID පරීක්ෂණ අරඹයි
ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් රටින් පිටතදී කරන ලදැයි සැළකෙන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම $13000 යි
සමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බ
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බදු රහිත වාහන ගෙන්වා ඉවරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත් නිකුත් කිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ම

