අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් රිෂාඩ්ගෙන් පෙත්සමක්


තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නීතිඥයින් ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

අද පෙරවරුමේ මෙම පෙත්සම ගොනු කළේය. හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් විමර්ශන ආරම්භ කර තිබේ.

 



Recommended Articles