අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්
TOP STORY
රාත්‍රී සංචරණ සීමාවන් ඉවත් කරයි
කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය
අදින් පසු පාසල් අසලට පොලීසිය අවශ්‍ය නෑ
අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල්
හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි
බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි
කුවින්ග්ඩාඕ චීන සමාගමට එරෙහිව වාරණ නියෝගයක්
සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධ
ලංකාවේ බූස්ටර් මාත්‍රාව මුලින්ම චීන ජාතිකයන්ට
කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ල
අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 සිට ඉවත් කෙරෙයි
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සීමා පවතින තත්ත්වය සලකා බලා ඔක්තෝබර් 31 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට තීරණය කළ බව යුද හම
ඉන්ධන බදු අඩුකරනවානම් මිල ඉහළ දැමීමට අවශ්‍ය නෑ
මේ වන විට පොදු පාරිභෝගිකයා පාරිභෝජනය කරන ඩීසල් ලීටරයකින් රු14, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු 42 , සුපිරි ඩීසල් ලීටර
ලංකා IOC ඉන්ධන මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩිකිර
ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරයි
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන් බව
ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කරයි
ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දේශීය කෘෂිකර්මාන්ත හා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම
යුගදනවි ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඉල්ලූ සාකච්ඡාවට ජනපති බෑ කියයි
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන් සාකච
ගුරු - විදුහල්පති සංගම් කිහිපයක් 25දා වැඩට එයි
රජය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන 21දා පාසල් වෙත නොපැමිණෙන නමුත් 25 දා සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘ
ගුරු-විදුහල්පති වර්ජනය අඛණ්ඩව
ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පව
නුසුදුසු නිසා හරවා යැවු පොහොර නැව ආපසු එනවා
‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජ
පොලිස් නිලධාරින්ට පහරදීම්වල වර්ධනයක්
පසුගිය දිනවල කොළඹ නගරයේෙ ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පළාත් සංචරණ සිමා උල්ලංඝනය කළ අයට එරෙහිව නීතිය දැඩිවෙයි
දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මහ බැංකුව ඊයෙත් බිලියන 19.6ක් අච්චු ගහලා
ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝ
රජයේ තිරණවලට පිටින් යන වෘත්තිය සමිති මර්දනය කළ යුතුයි
යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නත
පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ
දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල
බන්ධනාගාරයේදි පිරිසිදුකාරක ද්‍රාවණයක් පානය කළ ඉරාන ජාතිකයන් දෙදෙනෙක් මරුට
පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු ජීවිත
Number Portability සේවාව සදහා නීතිමය අනුමැතිය
සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි ව
අගමැතිගේ යෝජනාවට එකඟ නොවෙයි ගුරු - විදුහල්පති වර්ජනය අඛණ්ඩව
ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (
කොවිඩ් නිසා භාණ්ඩාගාරයට මුදල් ලැබීම සීමා වෙලා
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බ
අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 10
අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජප
සුදුලූනු වංචාවට සතොසේ තවත් 4ක් අත්අඩංගුවට
සතොස සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස
ලංකාවට ආපු ඇමෙරිකා සංචාරකයා පැය 05 කින් ආපසු යෑම ගැන පරීක්ෂණයක්
මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු ක
තිරිඟු පිටි සහ සිමෙන්ති මිලත් වැඩි වෙයි
අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සෙරන්ඩිබ් සමාග
ලිට්රෝ ගෑස් මිල වැඩි වෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමී