ක්‍රීඩා පාසල්හි ශිෂ්‍යත්වධාරීන්ගේ පෝෂණ දීමනා මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඔවුන්ට ලබාදෙන පෝෂණ දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර තිබේ. මේ පිළිබඳ වන යෝජනාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවම් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ක්‍රීඩා සිසුන්ගේ දීමනාව ඉහළට
Recommended Articles