ක්‍රිකට් නිලවරණයට ‌පෙබරවාරි 9 දා දක්වා කල් දෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලවර්ණය පැවැත්වීම සඳහා 2019 පෙබරවාරි මස 9 වැනිදා දක්වා කාලය ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු කර තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.



Recommended Articles