රසල් ලෝක කුසලානයෙන් ඉවතට


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.

ඒ ඔහු දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔහු වෙනුවට පිතිකරු සුනිල් ඇම්බ්‍රොස් කණ්ඩායමට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතියද ලැබී තිබේ.



Recommended Articles