ශ්‍රී ලංකාව ICC අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව ප්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධවීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව කිසිම ක්‍රීඩකයෙක් හෝ පුහුණුකාරිත්ව කණ්ඩායමේ කිසිවෙක් මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වී නොමැත.

ඒ අනුව ශ්‍රී ලංකාවට යම්කිසි තහනමක්/දඬයක් පැනවීමට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.



Recommended Articles