අත්‍යවශ්‍ය කිමිඳුම් කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් ගුහා සංකීර්ණය අසලට.
International
හොර රහසේ කාන්තාවන් ඡායාරූප හා වීඩියෝවට නැගීමට එරෙහි වේ
දකුණු කොරියාව තුළ මෙවැනි අසභ්‍ය ප්‍රකාශන නීතියෙන් තහනම් වුවත්, අසභ්‍ය වීඩියෝ සහ ප්‍රකාශන රැසක් සංසරණය වේ.
ජපානයට දශක කිහිපයකට පසුව දරුණුතම අයහපත් කාලගුණයක්
ගංවතුර හා නායයෑම් නිසා මියගිය පිරිස 60ක් ලෙස වාර්තා වන අතර, තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටිති.
භයවෙන්න එපා අපි ශක්තිවන්තයි තායි දරුවන්ගෙන් මවුපියන්ට ලිපි
තමාට හැකි උපරිම ආකාරයෙන් දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වන්නේ යැයි පුහුණුකරු ලියයි
මෙක්සිකෝ ගිනිකෙළි ගබඩාවක් පිපිරී 24ක් මරුට - 40කට තුවාල
ගිනිකෙළි ගබඩා සංකීර්ණය වෙත ගිනි නිවන හමුදා ළඟා වීමෙන් පසුව විශාල පිපිරීම් කිහිපයක්ම සිදුව තිබූ බව පවසයි.
පාකිස්තාන හිටපු අගමැති ෂෙරීෆ්ට සිර දඬුවම්
දැනට ලන්ඩනයේ රැඳී සිටින අගමැති නවාස් ෂෙරීෆ්, දියණිය සහ බෑණාද වරදකරුවන් කරමින් දඬුවම් නියම කර ඇත.
සංචාරකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් තායිලන්තයේදී පෙරළී මරණ රැසක්
ෆීනික්ස් යාත්‍රාව අයහපත් කාලගුණය හමුවේ පෙරළී යන අවස්ථාවේදී එහි පුද්ගලයන් 105 දෙනෙකු ගමන් කර ඇත.
තායිලන්ත දරුවන් බේරා ගැනීමට ගිය කිමිදුම්කරුවෙක් ජීවිතක්ෂයට
මෙම හිටපු නාවික හමුදා කිමිදුම්කරු තාම් ලුආන්ග් නොන් ගුහාවේ සිරවී සිටි දරුවන්ට ඔක්සිජන් ටැංකි රැගෙන යමින් සිට ඇත.
මදර් තෙරේසා පුණ්‍යායතනයේ සේවිකාවක් බිළිඳෙකු විකුණලා
එම කාන්තාව මෙන්ම, මේ සඳහා ඇයට සහාය දැක්වූ තවත් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
තායිලන්තයේ දරුවන් සිරවී සිටින උමඟේ ජල මට්ටම් ඉහළ යනවාලු
උමඟ තුළ කේබල් මාර්ගයෙන් පණිවුඩ හුවමාරුව සඳහා අවස්ථාව ලබාදීමටද ඔවුන් කටයුතු කරමින් සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ 242 වැනි නිදහස් දින සැමරුම
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඇමෙරිකානු කොලනි 13ක් එක්ව ඇමෙරිකා එක්සත් ජනපදය නමැති රාජ්‍ය බිහි කිරීම වර්ෂ 1776 ජූලි 04 ව
ISIS නායක අල්-බග්දාදිගේ පුත්‍රයා හුදායෆ් අල්-බද්රි ඝාතනය කෙරේ
ඉරාකය පසුගිය දෙසැම්බර් මාසයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි යුද ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළද ඒ අවදානම තව
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් නජීබ් රසාක් ඇපමත මුදාහරී
හිටපු අගමැතිවරයා විසින් පිහිටවනු ලැබූ රාජ්‍ය අරමුදලකින් ඇ.ඩො.මිලියන 700ක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල විය.
ඉන්දුනීසියාවේ පාලම් පාරුවක් පෙරළීමෙන් 34ක් ජීවිතක්ෂයට
යත්‍රාවේ සිටි තවත් පුද්ගලයන් 155ක් පිහිනා යෑමෙන් හෝ ආරක්ෂිත බෝට්ටුවලට නැඟ ගැනීමෙන් ජීවිතය බේරාගෙන ඇත.
ඡායාරූපයක් නිසා චීන සමාගම් ලොක්කෙක් ප්‍රංශයේදී මරු දකී
මෙය හදිසි අනතුරක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය කියයි.
වැඩිහිටි නිවාසයට යෑමට නොහැකි බව කියා 92 මව 72 පුතාව මරයි
’’උඹ මගේ ජීවිතේ උදුරා ගත්තා... මම උඹේ ජීවිතේ උදුරා ගන්නවා’’ යැයි කියමින් සිය පෙම්වතිය සමග සිටි පුත්‍රයාට මව වෙඩි ත
තායිලන්තයේ ගුහාවක අතුරුදන්වූ දරුවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක
දරුවන් පිටතට ගැනීම විශාල අභියෝගයක් වී ඇත්තේ ජල මට්ටම් අඩුවන තුරු බලා සිටීමට හෝ ඔවුන්ට කිමිදීමට ඉගැන්විය යුතු බැව
ඇබොර්ජිනීස් පූජනීය කන්ද නැගි ජපන් ජාතිකයෙක් ඉන් වැටී මරුට
උලුරූ කන්ද තරණය කිරීමට ගිය ජපන් සංචාරකයා වයස අවුරුදු 76ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා ලැබූ නජීබ් රසාක් අත්අඩංගුවට
මැලේසියාවේ සංවර්ධන අරමුදලෙන් ඇ.ඩො.මිලියන 700ක මුදලක් වංචා කළේ යැයි යන දූෂණ චෝදනා හිටපු අගමැතිවරයාට එල්ල වේ.
මුම්බායි නුවර දුම්රිය පාලමක් කඩා වැටී මගීන් දහස් ගණනක් අතරමග
අන්දේරි දුම්රිය ස්ථානය අසල පාලමක කොටසක් කඩා වැටී ඇති අතර, ඉන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව කියයි.
මත්ද්‍රව්‍ය සැකකරුවන් වීදි පෙරහරේ ගෙනආ පිලිපීන නගරාධිපතිට වෙඩි
දකුණුදිග මැනිලා නුවර ටනාහුආන් නගර ශාලාවේ ජාතික ගීය වැයෙන අවස්ථාවේදී ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි පහර එල්ල වී ඇත.
තායිලන්ත ගුහාවක් බැලීමට ගොස් අතුරුදන් ළමයි නිරුපද්‍රිතව හමුවේ
චියෑන්ග් රායි පළාත් අණ්ඩුකාරවරයා පවසා තිබුණේ දින 9ක කාලයක් අතුරුදන්ව සිටි 13 දෙනාටම අනතුරක් සිදුව නොමැති බවයි.
ඉන්දියාවේ එකම පවුලේ 10ක්ම මිත්‍යා විශ්වාස නිසා එල්ලී මැරිලා?
මෙම පවුලේ පිරිස අදෘශ්‍යමාන බලවේග සමග කටයුතු කරමින් එවැනි මිත්‍යාවන් අදහමින් කටයුතු කළ පවුලක් බවට සාක්ෂි හමුවී ඇ
ඇෆ්ගන් සුළුතර සික් ප්‍රජාව ඉලක්ක කර IS ප්‍රහාරයක් 19ක් ජීවිතක්ෂයට
එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන සික් ප්‍රජාව නියෝජනය කරන එකම අපේක්ෂකයාත් මරුට.
තායිලන්ත ගුහාවක් නැරඹීමට ගිය අතුරුදන් දරුවන් තවම හමුවී නෑ
ගුහාව තුළ දරුවන් සිරවී සිටිනු ඇතැයි අපේක්ෂිත ස්ථානය ආසන්නයටම නාවුක හමුදා කිමිදුම්කරුවන් ළඟාවී ඇතිලු
මෙක්සිකෝ මැතිවරණයෙන් ලෝපේස් ඔබ්රාඩෝ ජයගනී
ශතවර්ෂයකට ආසන්න කාලයක් මෙක්සිකෝව පාලනය කළ ප්රබලතම පක්ෂ දෙක පරාජයට පත්වීමද ඉතිහාසගත සිදුවීමකි
වයස අවුරුදු 8ක බෙල්ජියම් දරුවා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත්
ලෝරන්ට් සයිමන්ස් සාමාන්‍ය දරුවෙකු වසර හයකට වඩා වැඩි කාලයක් පුරා ලැබිය යුතු අධ්‍යාපනය වසර එකහමාරකින් සපුරයි
බෝට්ටු මගින් සිදුවන සරණාගත ජාවාරමට NGO අනුබල දෙනවාලු
සරණාගතයන් රැගෙන පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක යාත්‍රාවක් ඉතාලි වරායන් වෙත ඇතුළු වීම වළක්වයි.
මෙක්සිකෝ මැතිවරණ ඇරඹෙයි ජනයා වෙනසක් අපේක්ෂාවෙන්
මෙක්සිකෝ සිටි හිටපු නගරාධිපති සහ වාමාංශික පක්ෂයේ අපේක්ෂක ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ ඉදිරියෙන්
ජපාන රොකට්ටුවක් ගුවන්ගතව තත්ත්පර 6න් යළි කඩා වැටෙයි
MOMO-2 රොකට්ටුව ජපානයේ නවමු සමාගමක් වන ඉන්ටර්ස්ටෙලාර් ටෙක්නොලජීස් සමාගමේ නිෂ්පාදනයක්.

