ඇමෙරිකානු සංක්‍රමණික නීති වෙනස් කිරීමත් සමග එරටට නීති විරෝධී ලෙස ඇතුළු වූ පුද්ගලයන් සිය පවුල්වලින් බෙදී වෙන්වන
International
Audi ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට
ජර්මනියේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගම්ක වන අවුඩි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රූපට් ස්ටැඩ්ලර් අත්අඩංගුව
කොලොම්බියා නව ජනපති ඉවාන් ඩූක් බලයට පත්වේ
කොලොම්බියා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග කන්සවේටිව් පක්ෂයේ නව අපේක්ෂක ඉවාන් ඩූක් එරට නව ජනපති වශයෙන්
කාම්බෝජ කුමරෙක් රිය අනතුරක - බිරිඳ මරු දකී
කාම්බෝජයේ සිදුවූ රිය අනතුරකින් කාම්බෝජ කුමාරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ නොරෝදොම් රානාරීද්හ් කුමරු තුවාල ලබා
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් හේතුවෙන් 22නෙක් තුවාලයි
ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ට්‍රෙන්ටොන් නගරයේ පැවති කලා උළෙලක් අතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙක
හාවඩ් විශ්වවිද්‍යාල ප්රවේශයේදී ආසියා සම්භවයට කැපිල්ලක්?
ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය හිතාමතාම ආසියානු-ඇමෙරිකා සම්භවයක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයදුම්ප
නිකරගුවා ප්‍රචණ්ඩක්‍රියා යළිත් එකම පවුලේ 6ක් ගිනි තබලා
නිකරගුවා රාජ්‍යයේ මාස දෙකකට අධික කාලයක් රජයේ හා විරුද්ධ පක්ෂ කණ්ඩායම් අතර පවතින ගැටුම් නැවැත්වීමට එකඟ වීමෙන් දි
පාපන්දු ලෝක කුසලානයේ අනාවැකි කියන අකිලිස් පූසා ප්‍රථම අනාවැකියම සාර්ථකයි
මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන
තලේබාන් සමග සටන් විරාමය ඇෆ්ගන් රජය දීර්ඝ කරයි - විරාමය අතරතුර සෙල්ෆි දසුන්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්රස්තයන් සමග එරට රජය විසින් රාමසාන් උත්සව සමය වෙනුවෙන් ඇති කරගත් සටන් විරාමය දීර්ඝ කිර
සරණාගතයන් 630ක් රැගත් ඇක්වේරියස් ස්පාඤ්ඤයට
ඇක්වේරියස් නෞකාවෙන් බේරාගෙන පැමිණි සරණාගතයන් 630 දෙනා අවසානයේදී ස්පාඤ්ඤය භාරගැනීමට කැමැත්ත පළ කිරීමත් සමග එම නෞක
මැසිඩෝනියා නමේ ප්රශ්නය මත වැටුණු විශ්වාසභංගයෙන් ග්‍රීක අගමැතිවරයා ජයග්‍රහණය කරයි
මැසිඩෝනියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ග්‍රීසිය ඇති කරගත් එකඟතාව හේතුවෙන් එරට අගමැති ඇලෙක්සි ස්ප්රාස්ට එරෙහි
අයිෆල් කුලුණේ ආරක්ෂාවට විශේෂ ප්රාකාරයක් ඉදිකරලා
ප්‍රංශයේ පැරිස් නුවර ලෝක උරුමයක් බඳු වූ අයිෆල් කුලුණ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂා කරගැනීම සඳහා ඒ වටා විශේෂ ප්‍රා
ග්ලැස්ගොව් කලා විද්‍යායතනය දෙවැනි වරටත් ගින්නට හසුවෙයි
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නගරයේ පිහිටි ලෝක ප්‍රකට කලා විද්‍යායතනය ගින්නකට හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අසාමාන්‍ය දූලි වළාවකින් දිල්ලි නගරය වැසී ගිහින්
ඉන්දියාවේ දිල්ලි අගනගරයේ වායු දූෂණය අතිශය දරුණු මට්ටමකට ළඟාවී ඇති අතර, පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන්
ගබ්සාව නීතිගත කිරීමට ආර්ජන්ටිනාවත් කැසකවයි
ගැබ්ගැනීමක පළමු සති 14ක කාලය තුළදී ගබ්සාවක් කිරීම නීතිගත කිරීමට අදාළ පනතකට ආර්ජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනු
කාෂ්මීර මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කරලා
ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ පුවත්පත් මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු කටයුතු කළ ශුජාත් බුඛාරි නාඳුනන තුවක්කුකරු
ග්‍රෙන්ෆෙල් ඛේදවාචකයට වසරයි ලන්ඩන් නගරය හරිත වර්ණ ගනී
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේදී ජීවිත 72ක් බිලි ගනිමින් මීට වසරකට පෙර ගිනිගෙන දැවුණු ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්
මේගන් කුමරිය කලින්ම රැජිනගේ හිත අරගෙනලු
බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකාව වන මේගන් කුමරිය දෙවැනි එළිසබෙත් රැජිනගේ හිත කලින්ම දිනාගෙන ඇ
චීන විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇමෙරිකාවත් පිළිඅරගෙන
ඇමෙරිකානු විශ්වවිද්‍යාල වෙත චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි වශයෙන් ඇද ගැනීමේ බලාපොරොත්තුව ඇතිව චීනයේ විශ්වවිද්‍යා
ඇන්ටාක්ටිකා අයිස් දියවීම ශීඝ්‍රයෙන් වේගවත් වෙලා - මුහුදු මට්ටම් ඉහළ යාවි
ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීම ශීඝ්‍රයෙන් වේගවත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
යේමනයේ හෝයුතු ඉලක්ක වෙත සෞදිය ප්රමුඛ හමුදා ප්‍රහාර ඉහළට
යේමන රජයට පක්ෂපාතී සටන් කණ්ඩායම් සහ සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ හමුදා එක්ව හොයුති කැරලිකරුවන්ගේ ප්‍රධාන වරාය න

