International

පාකිස්තාන මහ මැතිවරණය හෙටයි - කුමන්ත්‍රණයක් පිළිබඳ කසුකුසුවක්

පාකිස්තානයේ 11 වැනි මහ මැතිවරණය ඇරඹුනද, මෙතෙක් දශක 7ක් පුරා එරට පැවතියේ අර්ධ-ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ හමුදා පාලනයකි.

විදෙස් සිසුන් සංඛ්‍යාවෙන් බ්‍රිතාන්‍ය පහළ ගොස් ඔස්ට්‍රේලියාව ඉදිරියට

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ බ්‍රිතාන්‍ය තෙවැනි ස්ථානයට ඇද දමමින් එම තැන ගැනීමට ඔස්ට්‍රේලියාව ලබාගනී.

තායි දරුවන් මුදාගත් බ්‍රිතාන්‍ය කිමිදුම් විශේෂඥයා - ටෙස්ලා ප්‍රධානී ගැටුමක්

අන්ස්වර්ත් ළදරු පුද්ගලයෙකු යැයි කියූ එලොන් මස්ක්ට නඩු පැවරීමට කිමිදුම් විශේෂ අන්ස්වර්ත් සරසෙයි.

දැවැන්ත වියදමක් දරමින් නිර්මාණය වූ චීන චිත්‍රපටය සතියෙන් ගැලවෙයි

නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණය කරමින් ඉදිරි දිනකදී යළිත් ප්‍රදර්ශනය කිරීමටය.