සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට විශාල බලාපොරොත්තුවක් නැතත්, ඇතැම් විට එය හොඳ විය හැකි බව ට්‍රම්ප් කියයි.
International
ජීප් රිය සමග ප්‍රපාතයට පෙරලුණු තරුණියක් සතියකට පසු හමුවෙයි
ජීප් රථයේ රේඩියේටරයේ තිබූ ජලය පානය කරමින් ඇය මෙම සතියක කාලය පුරා ජීවිතය පවත්වාගෙන තිබුණි.
යුරෝපා සංගමයට එරෙහිව නඩු පවරන්න යැයි ට්‍රම්ප් කීවා - මේ
ඇමෙරිකානු නායකයා හා බ්‍රිතාන්‍ය අගමැතිනිය අතර පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ සිදුවූ කතාබක් අනාවරණයට.
තායි ගුහාවේ සිරවූ දරුවන්ගෙන් රෝහලේ සිට වීඩියෝ පණිවුඩයක්
මුඛ ආවරණ පැළඳ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඔවුන් එකිනෙකා මෙම වීඩියෝ පණිවුඩය සඳහා සිය හඬ අවදි කර ඇත.
ගාසා තීරයේ හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක්
වර්ෂ 2014න් පසුව සිදුකරන දැවැන්තම ප්‍රහාරය දියත් කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
චීන යානයක් අඩි 20000ක් හදිසියේ පහත් කළේ ඊ-සිගරට්ටුවක් නිසාලු
යානයේ වායුසමනය වැරදීමකින් ක්‍රියාවිරහිත වීමෙන් ඔක්සිජන් මට්ටම පහත වැටුණු බව සහායක නියමුවා පරීක්ෂණයේදී පවසා ඇත.
බ්‍රෙක්සිට් සැලසුම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට අනතුරු අඟවලා
බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් පසුව අද බ්‍රිතාන්‍යයන් තුළ ඒ පිළිබඳ අදහස බොහෝසෙයින් වෙනස්ව ඇති බවද ට්‍රම්ප් කියයි.
යළි පාකිස්තානයට පැමිණි හිටපු අගමැති නවාස් ෂරීෆ් අත්අඩංගුවට
ලාහෝර් ගුවන් තොටුපොළ වෙත පැමිණි ෂරීෆ් සහ ඔහුගේ දියණිය මේරියෑම් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළහ.
පාකිස්තානයේ රැලියකට එල්ල වූ IS ප්‍රහාරයෙන් 128ක් ජීවිතක්ෂයට
වර්ෂ 2014 න් පසුව පාකිස්තානය තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය හැඳින ගැනෙයි.
පවුඩර් නිසා පිළිකා හැදුණු බව කී කාන්තාවන්ට විශාල වන්දියක්?
ලෝ ප්‍රකට කාන්තා හා ළදරු නිෂ්පාදන සමාගමකට එරෙහිව කාන්තාවන් 22ක් ගොනුකළ නඩුවේ වන්දිය ඇ.ඩො.බිලියන 4.7ක්ලු.
චීනයේ කර්මාන්ත ජනපදයක පිපිරීමකින් 19ක් ජීවිතක්ෂයට
රසායනික ගබඩාවක් සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ අතර, තවත් 12ක් තුවාල ලබා ඇත.
ජනතා විරෝධතා මැද ඇමෙරිකානු ජනපති මහා බ්‍රිතාන්‍යයට ගොඩබසී
ට්‍රම්ප් මෙම සංචාරය අතරතුර අගමැතිනී තේරේසා මේ සහ දෙවැනි එළිසබෙත් රැජින හමුවී සාකච්ඡා පවත්වයි.
තායි දරුවන් හා ගුහාවේ සිටි වෛද්‍ය හැරිස්ට සතුට සමග ආ දුක් ආරංචිය
වෛද්‍ය හැරිස් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරමින් ඔවුන් සමග දින තුනක කාලයක් ගුහා සංකීර්ණයේ.
විදෙස් කිමිදුම්කරුවන් සමග ඉංග්‍රීසි බසින් කතා කළ තායි ගුහාවේ අදුල්
විදෙස් කිමිදුම්කරුවන් සමග මනා සන්නිවේදනයක් පෙන්වූ 14 හැවිරිදි අදුල් සැමොන් බුරුමයෙන් පැමිණි අසරණ දරුවෙකි.
නේටෝ සාමාජිකයන් තවත් සියයට 4ක් ආරක්ෂක වියදමට දාන්න -ට්‍රම්ප්
මෙම සමුළුවේදී ජර්මනිය වෙත ඇඟිල්ල දිගු කරමින් ඔවුන්ගේ ආරක්ෂක වියදම් ප්‍රමාණවත් නොවන බවටද ට්‍රම්ප් චෝදනා කළේය.
තායි ගුහාවක සිරවී සිට බේරාගත් දරුවන්ගේ ප්‍රථම රෝහල් ඡායාරූප
දරුවන්ට දෙමවුපියන් සමග එකතු වීමට තවම අවස්ථාවක් ලබා දී නැති අතර, රෝහල් කාමරයේ වීදුරු ජනෙල් තුළින් පමණක් දරුවන් දැ
ජර්මනිය රුසියාව අත්ලේ නැටවෙන රාජ්‍යයක් යැයි ට්‍රම්ප් චෝදනා නගලා
ජර්මානු ස්වභාවික වායු ආනයනයන්ගෙන් 70%ක් රුසියාවෙන් සිදුකරන ආනයන බවයි ට්‍රම්ප් නේටෝ සමුළුවේදී පවසා සිටින්නේ.
තායිලන්ත ගුහාවේ මෙහෙයුම ඊයේ අවසන් නොවී නම් මහා විනාශයක්?
ජලය ඉවත්කළ ප්‍රධාන ජල පොම්පය අක්‍රීය වීමත් සමග මෙහෙයුම අවසන් කළ කිමිදුම්කරුවෝ අවදානමට මුහුණ දුන්හ.
ජපානයට බලපෑ දැඩි වර්ෂාව නිසා මියගිය පිරිස 179 දක්වා ඉහළ යයි
මිලියන 8ක ජනතාවක් සිය නිවෙස්වලින් ඉවත්කර ඇති අතර, සිදුවූ දැඩි අලාභානි යථාතත්ත්වයට පත්වීමට තවත් කාලයක්.
තායිලන්ත ගුහා සංකීර්ණයේ සිරවූ දරුවන් හා පුහුණුකරු බේරාගැනේ
අද දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් ඇතුළු සියලු දෙනා ගුහාවෙන් පිටතට පැම
සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ස්කූටර් අනතුරකින් තුවාල ලබලා
ජෝර්ජ් ක්ලූනි තමා නැවතී සිටි හෝටලයෙන් ස්කූටරයක නැගී පිටත්ව යන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත.
තායිලන්ත ගුහාවෙන් තවත් දරුවන් තිදෙනෙකු පිටතට රැගෙන ඇවිත්
අද ආරම්භ වූ මෙහෙයුම සඳහා නේවි සීල් භටයන් ඇතුළු විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු ගුහා සංකීර්ණය වෙත ඇතුළු වූ බව සඳහන්
තායිලන්ත ගුහා සංකීර්ණයෙන් පිටතට ගතයුතු පිරිස 5ට වැඩියිලු
තාම් ලුආන්ග් නොන් ගුහාවේ සිරවුණු දරුවන් 12දෙනාගෙන් 8 දෙනෙකු මේ වනවිට පිටතට ගෙන ඇති අතර, පුහුණුකරුද වෙයි.
ජපානයට බලපෑ ප්‍රබල වර්ෂාවෙන් 126ක් මරුට - තව පිරිස් අතුරුදන්
දශක තුනක ජපාන ඉතිහාසයේ වර්ෂාව හේතුවෙන් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවද සඳහන් වෙයි.
අධික මත්පැන් පානයෙන් වෙරි වූ කාන්තාවන් පාරට දැමූවෝ දඩකති
ඔස්ට්‍රේලියාව තුළ යමෙක් කිසිවෙකුට මත්පැන් නිකුත් කරන්නේ නම් ඔහු මත්ද්‍රව්‍ය වගකීම්සහගත සේවාවේ පුහුණුව ලැබිය ය
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට බුෂ් හිටපු උපදේශක බ්‍රෙට් පත්වේ
ධවල මන්දිරයේ සිට මෙම පත්කිරීම නිවේදනය කරමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් අතිශය සුවිශේෂී නීතිවේදියෙකු නම් ක
තායිලන්ත දරුවන්ගෙන් තවත් සිව්දෙනෙකු අද ගුහාවෙන් ගනී
මේ වනවිට දරුවන් අට දෙනෙකු ගුහා සංකීර්ණයෙන් පිටතට ගෙන ඇති අතර තවත් දරුවන් සිව්දෙනෙකු හා පුහුණුකරු එහි සිටී.
වායු විමෝචන පරීක්ෂණ අවුලක් නිසා නිසාන් සමාගම යළි අවුලක
වායු විමෝචනය සහ ඉන්ධන පිරිමැසුම්දායී පරීක්ෂණ නියමිත පරීක්ෂණ තත්ත්ව උල්ලංඝනය කර ඇති බව පවසා ඇත.
තායි ගුහාවේ සිරවූ ඉතිරි දරුවන් 8ත් පුහුණුකරුත් බේරාගැනීමද කඩිනමින්
ඉතා අවදානම් සහ අතිශය සංකීර්ණ මෙහෙයුමකින් පසුව දරුවන් 4 දෙනෙකු බේරාගැනීමට කිමිදුම් විශේෂඥයෝ සමත්වෙති.
ඇමෙරිකාව උ.කොරියාවට අනවශ්‍ය බලපෑම් කරන බවට චෝදනා නැඟේ
උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීම සහ එය කඩිනම් කරවීම පොම්පිඕගේ සංචාරයේ අරමුණලු.

