ජනපති එමර්සන් ජයග්‍රහණය ගැන ධනාත්මකව හිතද්දී, විරුද්ධ පක්ෂ නායක චාමිසා ඒකාන්ත ජයක් ගැන කියයි.
International
කාම්බෝජයේ හුන් සෙන් දැවැන්ත ජයග්‍රහණයක් සමග යළිත් අගමැති
ජයග්‍රහණය හමුවේ ඇමෙරිකාව වීසා නීති දැඩි කරද්දී යුරෝපා සංගමය ආර්ථික සම්බාධක ගැන කතා කරයි.
ලොම්බොක් භූ කම්පනයෙන් කොටු වූ කඳු නගින්නන් පිරිස බේරාගැනේ
ස්වභාවික විපත හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 330කට වැඩි පිරිසක් තුවාල ලබති.
මුගාබේගෙන් පසුව සිම්බාබ්වේ ප්‍රථම මැතිවරණය පැවැත් වෙයි
පූර්ව ඡන්ද ප්‍රතිඵලවලට අනුව එමර්සන් ම්නන්ගග්වා 75%ක දැවැන්ත ජයග්‍රහණයක් හඹා යන බව කියයි.
තමිල්නාඩුවේ කරුණානිධි දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරලා
94 වැනි වියෙහි පසුවන මුතුවේල් කරුණානිධි අවස්ථා පහකදී තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හොබවා ඇත.
දැඩි ගංවතුරකින් පීඩා විඳි ජපානයට ප්‍රබල චණ්ඩ මාරුතයක් කඩා වැදිලා
ජපානයේ එන්.එච්.කේ ගුවන්විදුලිය පවසා සිටියේ නිවාස 150,000ක පමණ මේ හේතුවෙන් විදුලිය ඇණහිටීම්වලට ලක්ව ඇති බවයි.
කාම්බෝජ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට බලපෑමක් නෑ
වත්මන් අගමැති හුන් සෙන් වෙත බටහිරින් චෝදනා එල්ල වුවත්, ඔහු රටේ ආර්ථිකය ස්ථාවර කළ නායකයෙක් බවට පිළිගනී.
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව රි.ප. 6.4ක භූ කම්පනයක්
භූ කම්පනය හේතුවෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ ඉන්දුනීසියාව සුනාමි අනතුරක් නොමැති බව කියයි.
ඇමෙරිකාවටත් ලැව්ගිනි බලපෑම් - කැලිෆෝනියාවේ 5ක් මියගිහින්
ගින්න විසින් අක්කර 48,000ක භූමියක් විනාශ කර ඇති අතර, එය සැන් ෆ්රැන්සිස්කෝ නගරයට වඩා විශාල භූමියකි.
පාකිස්තාන ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකියි - නව මැතිවරණයක් ඕනෑ
පැහැදිලි මැතිවරණ වංචාවක් පවතින බව පවසන විරුද්ධ පක්ෂ, නව මැතිවරණයක් ඉල්ලා සන්ධානගත වෙයි.
වනවාටු ගිනි කන්දක් දෙවැනි වරටත් සක්‍රීයයි - සියලු දෙනා ඉවත් කරමින්
දූපත් කොදෙව්වකින් සුසැදි වනවාටු රාජ්‍යයේ ඇම්බේ දූපතේ පිහිටි මනාරෝ වෝයි ගිනි කන්ද මෙසේ සක්‍රීය වෙයි.
21 වැනි ශතවර්ෂයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලොවට දිස්වූ අයුරු
මෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව පැයයි විනාඩි 43ක කාලයක් පැවති තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සමාජ ජාල මාධ්‍ය වෙත දැඩි නියාමනයක් අවශ්‍යයි - බ්‍රිතාන්‍යය
බහුලව දැකිය හැකි අනර්ථය ඇති කරන අදහස් සහ පෞද්ගලික දත්ත අවභාවිතය නිසා බ්‍රිතාන්‍යයේ ප්රජාතන්ත්රවාදය අර්බුදයක.
ගෝලීය විවෘත ආර්ථිකයක් ගැන බ්‍රික්ස් රාජ්‍ය නායකයෝ කතා කරති
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකතුවෙන් සුසැදි බ්‍රික්ස් සමුළුව ජොහැන්නස්බර්ග්හි
ලාඕසයේ වේල්ල පිපිරීමේ මරණ නිල අගයට වඩා බොහෝ වැඩියි
මහා ජල කඳට ගාසාගෙන යන බිළිඳිය ගන්න යද්දී කුඩා දියණියත් ජලයේ ගසාගෙන ගියේ යැයි මවුපිය යුවළක් කියයි.
බීජිංහි ඇමෙරිකානු තානාපති කාර්යාල පිපිරීම ගිණි කෙළිද කුඩා බෝම්බයක්ද?
මෙම ප්‍රහාරයෙන් පිපිරවීම සිදුකළ පුද්ගලයාට හැර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව බීජිං පොලීසිය පවසයි.
ඉම්රාන් ඛාන් ජයග්‍රහණය ප්‍රකාශ කරයි - ක්‍රිකට් නායකයෙක් රටක් අල්ලයි
මධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලය ලබා ඉම්රාන් ඛාන් අගමැති ධුරයට.
චීනයේ බීජිං නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්
මේ සම්බන්ධයෙන් චීන රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, සිද්ධියෙන් වූ හානි පිළිබඳවද වාර්තා නොවෙයි.
හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පාකිස්තාන මැතිවරණයෙන් ඉදිරියට
පී.ටී.අයි. වෙත පැහැදිලි බහුතරයක් සහිත රජයක් පිහිටුවීමට නම් ඒකාබද්ධ රජයක් වෙත යෑමට සිදුවනු ඇති.
අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය තිබිලා - නවතම නාසා අනාවණයක් කියයි
රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුවලට යටින් කිලෝ මීටර් 20ක් දුරට විහිදුණු ජලාශයක් සොයා ගැනෙයි.
පාකිස්ථාන මැතිවරණය ප්‍රචණ්ඩක්‍රියා මැද පවත්වයි - පිපිරීමකින් 31ක් නසී
මෙවර මහ මැතිවරණයේ වැඩි වාසි හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙත පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.
බ්‍රිතාන්‍යයේ ප්‍රථම රෙඩ් ලයිට් ස්ට්‍රීට් වසා දමන්න යැයි විරෝධතාවක්ලු
ගණිකා වෘත්තියටම වෙන්වූ කලාපයක් වුවත් ප්‍රසිද්ධියේ විවිධ අශෝභන හැසිරීම් හා මත්ද්‍රව්‍ය භාවිතය ගැන ජනතා විරෝධය.
වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායම වීරයා සමාන් වෙනුවෙන් පැවිදි බිමට
මෙහෙයුමේදී ජීවිතය පූජා කළ හිටපු නේවි සීල් භටයෙකු වූ සමාන් ගුනාන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම අරමුණයි.
ලාඕසයේ වේල්ල පිපිරීමෙන් ජලය කියුබික් මීටර් බිලියන 5ක ගංවතුරක්
සිය ගණනක් අතුරුදන්ව ඇති අතර, ගම්මාන හයක 6,000කට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි වෙලා.
ග්‍රීසියේ ලැව්ගිනි නිසා මරණ රැසක් බේරීමට දියඹට ගියද මරුවා එහිත්
මෑත ඉතිහාසයේ ග්‍රීසියට බලපෑ ඉතා දරුණුම ලැව්ගිනි තත්ත්වයෙන් 80ක් මරු දකී, ගිනි තැබීම් සිතාමතා කළ එකක්ද?
තායිලන්තයේ වයිල්ඩ් බෝර්ස් දරුවන් තාවකාලික පැවිදි දිවියට
මින් පෙර බෞද්ධ භික්ෂුවක් ලෙස කටයුතු කර තිබූ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුද මේ සමගම තාවකාලික පැවිද්ද ලබයි.
ලාඕසයේ විදුලි බලාගාර වේල්ලක් කැඩී යාමෙන් මරණ රැසක් සිදුවෙලා
- ගම්මාන 6ක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර, ජීවිත හානි මෙතෙක් ගණනය කර නොමැති බව කියයි.
ජීවිත 2ක් බිලිගත් ටොරොන්ටෝ ඝාතකයා නමින් ෆයිසාල් හුසේන්
29 හැවිරිදි මෙම ඝාතකයා මානසික ආතතියකින් සිටි බව පවුලේ අය කීවද, ජිහාඩ් සම්බන්ධයක් පිළිබඳ පරීක්ෂණ.
පාකිස්තාන මහ මැතිවරණය හෙටයි - කුමන්ත්‍රණයක් පිළිබඳ කසුකුසුවක්
පාකිස්තානයේ 11 වැනි මහ මැතිවරණය ඇරඹුනද, මෙතෙක් දශක 7ක් පුරා එරට පැවතියේ අර්ධ-ප්රජාතන්ත්රවාදයක් හෝ හමුදා පාලනයකි.
ග්‍රීසියට බලපෑ ප්‍රබල ලැව්ගිනි නිසා 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ග්‍රීක රජය විසින් තත්ත්වය පාලනයට ජාත්‍යන්තරයේ සහාය පතලා.

