International

සෝමාලියාවේ අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක්

බෝම්බය පිපිරීමත් සමග පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් පිරිසක්ද තුවාල ලබයි. තිදෙනෙකු ජීවිතක්ෂයට.

උල්කාෂ්මයක් වැදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුරක්

ගගනගාමීන් වහා එම සිදුර වසා දැමීමට පියවර ගත්තද, මීට වඩා සවිමත් අලුත්වැඩියාවක් අවශ්‍යද යන්න සොයා බැලෙයි.

මලයාලම් චිත්‍රපටයේ ඉඟිපෑම්වලට එරෙහි ඉස්ලාම් චෝදනා නිශ්ප්‍රභයි

’’කීප දෙනෙක් ගීතයක් ගයනවා, කරන්නට වෙන වැඩක් නැති නිසා තවත් පිරිසක් නඩුවක් පවරනවා’’ විනිසුරු කියයි.

ඇම්ස්ටර්ඩෑම් දුම්රිය ස්ථානයේ පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකුට තුවාල

ප්‍රහාරය එල්ල කළ සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් සියලු දෙනා රෝහල්ගත කර තිබේ.