මෙම ඓතිහාසික අවස්ථාවේදී රෝවර් යානා මගින් ග්‍රාහකය මතදී ගනු ලැබූ ප්‍රථම ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැර ඇත.
International
ඉරානයේ හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 25ක් නසී
ඇමෙරිකාවේ පදයට නැටවෙන රූකඩ ඉරානය තුළ අනාරක්ෂිත බවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව ඉරානය කියයි.
මාලදිවයින් ජනාධිපතිවරණය වෙත චීන - ඉන්දියා උනන්දුව වැඩිවෙයි
වත්මන් ජනපති අබ්දුල්ලා යමිනී සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීහි තරග බිමේ.
බ්‍රෙක්සිට් අවුල සමග බ්‍රිතානයේ ස්ටර්ලිං පවුම දිගටම කඩා වැටේ
යුරෝපා සංගම් සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රකාශයකින් පසු පවුම දිනක් තුළ වේගවත්ම කඩා වැටීම පෙන්වයි.
ජපානය ග්‍රාහකයක් මත රෝවර් යානා දෙකක් ගොඩබැස්වූවාලු
හයබූසා - 2 අභ්‍යවකාශ යානය වසර දෙකමාරක සංචාරයකින් පසුව හයුගු ග්‍රාහකය අසලට පැමිණ තිබුණේ ජූනි මාසයේදීය.
වසර 3ක් පුරා 13වතාවක් කන්‍යා සොයුරියට හදිකළ බිෂොප් දැලේ
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බිෂොප්වරයා තමන් නිර්දෝෂී යැයි කියා සිටියත් රට පුරා කන්‍යා සොයුරියන් වීදිබැස උද්ඝෝෂණ
මොසැබ්බික් හි IS ත්‍රස්ත ප්‍රහාරයක් ගොවීන් ඇතුළු 12ක් ජීවිතක්ෂයට
ස්වභාවික වායූන්ගෙන් පොහොසත් මොසැම්බික් රාජ්‍ය තුළ ජිහාඩ් අන්තවාදය ක්‍රමයෙන් දළුලා වැඩෙන බව පැවසෙයි.
ඡන්ද ව්‍යාපාර ප්‍රචාරණ සේවකයන් යෙදවීම නැවැත් වූවා - ෆේස්බුක්
2016 ඇමෙරිකානු ජනපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්ද ෆේස්බුක් සමාගම සිය දැන්වීම් ප්‍රචාරණ සේවකයන් යෙදවීය.
ටැන්සානියානු පාලම් පාරුව පෙරළී මියගිය පිරිස 136ක් - තව අතුරුදන්
වික්ටෝරියා වැවේදී මෙම අනතුර පසුගියදා සිදුවන විට එහි සීමාව ඉක්මවා 400ක පමණ මගීන් පිරිසක් ගමන් කර තිබේ.
පිලිපීනයේ දැවැන්ත නායයෑමකින් පුද්ගලයන් 21ක් ඉක්මවා මරුදකී
මැන්ග්ඛුට් සුළි කුණාටුවෙන් සෘජු බලපෑමක් නොවූ සේබූ පළාතේ කඳුකර ප්‍රදේශයක ගම්මාන ද්විත්වයක්ම නාය ගිහින්.
ඇමෙරිකාවේ ඖෂධාලයක වෙඩි තැබීමේ සිද්ධියෙන් කැලඹීමක්
ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය පවසා සිටියත්, පළාතේ ෂෙරීෆ් එය තහවුරු නොකරයි.
ටැන්සානියාවේ පාලම් පාරුවක් පෙරළී සිය ගණනක් අතුරුදන්ලු
පාලම් පාරුව අනතුරට පත්වන අවස්ථාවේදී එහි 400ක් පමණ ගමන් කර ඇති අතර, 102කගේ දිවි බේරාගෙන තිබේ.
නෙදර්ලන්තයේ දුම්රිය අනතුරකින් දරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිට පාසල් වෙත විදුලි කරත්තයෙන් යමින් සිටි දරුවන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ.
කැතේ පැසිෆික් ගුවන් යානය අකුරු පැටලීමක් නිසා කැතේ පාසික් වෙලා
මෙම වැරදීම දුටු ගුවන් මගියෙකු එහි ඡායාරූපයක් ගෙන ඒ පිළිබඳ ගුවන් තොටුපොළ හා ගුවන් සමාගම දැනුවත් කර තිබේ.
උ.කොරියාව මිසයිල මධ්‍යස්ථානය වසා දැමීමට එකඟයි - මූන් ජේ-ඉන්
නුදුරේදීම දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත සංචාරයක නිරත වීමට අදහස් කරන බව කිම් ජොන්ග්-උන් පවසයි.
නවාස් ෂරීෆ් සහ දියණියට නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක්
දූෂණ චෝදනා මත වසර 10ක සිර දඬුවමකට යටත් වූ හිටපු පාකිස්තාන අගමැතිවරයා හා දියණිය නිදහස ලබයි.
රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු කලාපයේදී අතුරුදන්
Il-20 වර්ගයේ හමුදා ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 14 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
ද.කොරියානු නායකයා ඓතිහාසික සාකච්ඡාවකට උ.කොරියාවට එයි
කිම් ජොන්ග්-උන් සහ මූන් ජේ-ඉන් අතර මේ වසරේ සිදුවන තෙවැනි සාකච්ඡාව න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙළ ගැනයි.
ඇමෙරිකාව ඩො.බිලියන 200ක චීන භාණ්ඩ සඳහා අලුතින් බදු ඉහළ දමයි
ඉහළ දැමූ ආනයන බදු චීනයෙන් ගෙන්වන භාණ්ඩ 6,000කට අදාළ වන අතර, එය මෙතෙක් සිදුකළ ප්රමුඛ ඉහළ නැංවීමයි.
මැන්ග්ඛුට් ඇති කළ නායයෑම් පිලිපීනයේ ජීවිත රැසක් බිලිගනී
පතල් කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන බෙන්ග්වෙට් පළාතේ, ඉටොගොන් හි නායයෑම්වලින් 32ක් ජීවිතක්ෂයට.
ව්‍යාජ සහතික ඉදිරිපත්කළ නයිජීරියා මුදල් ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි
නයිජීරියානු තරුණ තරුණියන් තම උපාධිය ලබාගැනීමට පෙර අනිවාර්යයෙන් වසරක තරුණ සේවා වැඩසටහන සම්පූර්ණ කළ යුතුය.
පිලිපීනයට බැටදුන් මැන්ග්ඛුට් දකුණුදිග චීනයට කඩා පනියි
පැයට කිලෝමීටර් 162 ඉක්මවන වේගවත් සුළං දහරාවක් සමග පැමිණෙන කුණාටුව නිසා පිලිපීනයේ මරණ රැසක්.
හිටපු ඊජිප්තු ජනපති මුබාරක් පුතුන් කොටස් වංචාවක අත්අඩංගුවට ගනී
ආලා සහ ගමාල් මුබාරක් ඇතුළු තවත් තිදෙනෙකු ඊජිප්තු පවුම් බිලියන 2ක වංචාවක් සිදුකර ඇති බවට චෝදනා.
මූල්‍ය වංචාවකට එල් සැල්වදෝර් හිටපු ජනපති වසර 10ක් හිරේට
හිටපු ජනපති අන්තෝනියෝ සාකා මූල්‍ය වංචා සහ කළු සල්ලි ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වැරදිකරු වෙයි.
ඇමෙරිකාවට පැමිණි ෆ්ලොරන්ස් ජීවිත 12ක් බිලිගනී - තවම ගංවතුර
බොහෝ නගරවල තවමත් අඩි 2ක ඉක්මවූ ජලය රැඳී ඇති අතර, සමස්තයත් ලෙස අඩි 3.5ක පමණ ජල මට්ටම් ඉහළ යනු ඇත.
පිලිපීනයට බලපෑ මැන්ග්හුට් කුණාටුව ජීවිත 25ක් බිලිගනී
එරට කෘෂිකාර්මික අතින් සමෘද්ධිමත් ප්‍රදේශයක් ලෙස සැලකෙන කගායන් පළාතේ වගාබිම් රැසකට හානි සිදුවෙයි.
ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා අතුරුදන් වීමේ වරදත් මිනිසාටම
එළිෆන්ට් බර්ඩ් හෙවත් ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා ලොවෙන් තුරන් වීම සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් වෙයි.
ලොව පුරා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් - IARC වාර්තාවකිනි
පිළිකා වර්ගවලින් අඩක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි.
ෆ්ලොරන්ස් බැට දෙමින් එක්සත් ජනපදයේ උ.කැරොලීනාවට වදී
ඉදිරි දින තුන හතර තුළ මාස 8ක සාමාන්‍ය වර්ෂාපතනයක් උතුරු කැරොලීනා ප්‍රාන්තය ලබනු ඇති බව පැවසෙයි.
සුපිරි සුළි කුණාටුව මැන්ග්ක්හුට් මඬින්න පිලිපීනය සූදානම් වෙයි
පැයට කිලෝමීටර් 255 ඉක්මවන සුළං ධාරාවක් සමග මිලියන 5ක ජනතාවක් ජීවත් වන මාර්ගය වෙත කුණාටුව ඇදෙයි.

