තලේබාන් සහ අල්-කයිඩා ත්‍රස්ත සංවිධාන සමග සෘජු සබඳතා පැවැත්වූවෙකු ලෙස ජලාලුදීන් හක්ඛානි සැලකෙයි.
International
සමලිංගික සේවනයට උත්සාහ කළ මැලේසියානු යුවතියන්ට කස පහර
වයස අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවූ මෙම තරුණියන් දෙදෙනාට ෂරියා උසාවියේදී කස පහර 6 බැගින් ලබාදී ඇත.
පෙම්වතිය ඝාතනය කළ ඇෆ්ගන් සරණාගත තරුණයාට සිර දඬුවම්
පෙම්වතිය ඔහු හැරයාම හේතුවෙන් පළිගැනීමක් ලෙස මෙම මරණය සිදුකර ඇති බව අභිචෝදකයෝ විශ්වාස කරති.
ඔස්ට්‍රේලියානු ABC වෙබ් විකාශය අත්හිටුවීමට චීනය කටයුතු කරයි
ABC වෙබ් අඩවිය මගින් රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව චීනයේ නියාමකයන් දැනුම් දී තිබේ.
බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ගින්නක් -එහි භාණ්ඩ මිලියන 20ක්
මෙම කෞතුකාගාරය තුළ ඇමෙරිකාවෙන් සොයාගත් පැරණිතම මානව කොටස්ද පවතින බව කියයි.
ජෝන් මැකේන්ගේ ඇමෙරිකාව කොහොමත් ශ්‍රේෂ්ඨයි - දියණිය
ඇමෙරිකානු සෙනට් සභික ජෝන් මැකේන් අවු.81ක් ආයු වළඳා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ මොළයේ පිළිකාවක් නිසාය.
ත්‍රස්තවාදය පාලනයට පාකිස්තානය අපොහොසත් නිසා ආධාර කැපෙයි
පාකිස්තානයට ලබාදීමට තිබූ ඇ.ඩො.මිලියන 300ක ඇමෙරිකානු ආධාර කපා හරින බව පෙන්ටගනය කියයි.
සෝමාලියාවේ අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක්
බෝම්බය පිපිරීමත් සමග පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් පිරිසක්ද තුවාල ලබයි. තිදෙනෙකු ජීවිතක්ෂයට.
උල්කාෂ්මයක් වැදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුරක්
ගගනගාමීන් වහා එම සිදුර වසා දැමීමට පියවර ගත්තද, මීට වඩා සවිමත් අලුත්වැඩියාවක් අවශ්‍යද යන්න සොයා බැලෙයි.
මලයාලම් චිත්‍රපටයේ ඉඟිපෑම්වලට එරෙහි ඉස්ලාම් චෝදනා නිශ්ප්‍රභයි
’’කීප දෙනෙක් ගීතයක් ගයනවා, කරන්නට වෙන වැඩක් නැති නිසා තවත් පිරිසක් නඩුවක් පවරනවා’’ විනිසුරු කියයි.
නිව් මෙක්සිකෝ බස් රථ අනතුර මගී ජීවිත 7කට මරු කැඳවලා
බස් රථයේ ගමන් කර දිවි බේරාගත් ගැබිණි කතක් රෝහලේදී නිවන් දරුවන් ප්‍රසූත කර ඇති බව රෝහල් වාර්තා පවසයි.
නවසීලන්තයේ ගමක් බළලුන්ට තහනම් කලාපයක් කිරීමට යයි
ප්‍රදේශයේ ජීවත් වන කුඩා කුරුල්ලන්, කෘමීන් මෙන්ම උරගයින් ආරක්ෂා කරගැනීම සඳහා ගත් පියවරක් බව කියයි.
යුක්රේන කැරලි නායකයෙකු පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වේ
මරණය සම්බන්ධයෙන් රුසියාව යුක්රේනයට ඇඟිල්ල දිගුකළද, මෙය රුසියාවේ ක්‍රියාවක් බවටද චෝදනා නැගෙයි.
ඇම්ස්ටර්ඩෑම් දුම්රිය ස්ථානයේ පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකුට තුවාල
ප්‍රහාරය එල්ල කළ සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් සියලු දෙනා රෝහල්ගත කර තිබේ.
ආසියා පැසිෆික් කලාපයට ගුවන් නියමුවන් ලක්ෂ ගණනක් ඕනෑලු
ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලයේ පිරිස් සඳහා ඉදිරි දශක දෙකක කාලය තුළ වැඩි අවස්ථාවක් හිමිවේ.
වියදම් කපනවා යැයි කී ඉම්රාන් ඛාන්ගේ හෙලිකොප්ටර් නාටක
හොලිකොප්ටර් ගමන සඳහා වියදම පාකිස්තාන රුපියල් 55ක් තරම් මිල අධික නොවූවක් බව තොරතුරු ඇමති කියලා.
සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය UN යුද අපරාධ චෝදනා ඉවත දමයි
යේමනයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නොමග යවනසුළු දත්ත ඇසුරෙන් එක්සත් ජාතීන් සාවද්‍ය වාර්තා හදලාලු.
ඉතියෝපියා අගනගරය ආසන්න හමුදා හෙලිකොප්ටර් අනතුරක්
අඩ්ඩීස් අබාබා නගරයට ඔබ්බෙන් කඩා වැටුණු යානයේ ගමන්ගත් පුද්ගලයන් 18 දෙනා ජීවිතක්ෂයට.
අවුන් සාන් සුඛි ධුරයෙන් නෙරපීමට එ.ජාතීන් වලිකයි
රොහින්ග්‍යා අර්බුදය මුවාවෙන් මානව හිමිකම් ගිණිගෙඩියක් මියන්මාරය වෙත පතිත කිරීමට අල් හුසේන් කුමරු සැරසේ.
ආර්ජන්ටිනා ආර්ථක අර්බුදය උග්‍ර වීමෙන් IMF ණය කලින්ම ඉල්ලයි
මේ වසර තුළ ආර්ජන්ටිනා මුදල් ඒකකය 40%ක කඩා වැටීමක් පෙන්වන අතර, රටේ උද්ධමනය අහස උසට ඉහළ නැඟ තිබේ.
චීන හෝටල් සමූහයක පාරිභෝගික දත්ත මිලියන ගණනක් සොරාගෙන
ගිගාබයිට් 140ක මෙම දත්ත තොගය බිට්කොයින් හුවමාරුවට අලෙවියට යොදා ඇති බවට ඇඩ්වර්ට් පළ වෙයි.
රුසියාවේ විශ්‍රාම ප්‍රතිසංස්කරණ ජනතා විරෝධය නිසා ලිහිල් වේ
පූටින්ගේ යෝජනාව අනුව කාන්තාවකගේ විශ්‍රාම දිවිය 55 සිට 63 දක්වාත්, පුරුෂයෙකුගේ 65 දක්වාත් වැඩිකළ යුතු විය.
මෙක්සිකෝවේ එකවර කැස්බෑවුන් 300ක් මියයෑම ගැන පරීක්ෂණයක්
ධීවර දැල්වල පැටලී සිටි කැස්බෑවුන් එහි පැටලී මියගියාද, මියගොස් සිට එහි පැටලුණාද යන්න සොයා බැලෙයි.
කඩා වැටුණු මොරන්ඩි පාලමට පියානෝගෙන් නව සැලැස්මක්
වසර 51ක් පැරණි මොරන්ඩි පාලමේ කොටසක් පසුගිය අගෝස්තු 14දා කඩා වැටුණේ පුද්ගල ජීවිත 43ක් අහිමි කරමිනි.
ඔස්ට්‍රේලියා හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවටද සමුදීමට යයි
පක්ෂ අභ්‍යන්තරයේ පැවති ඡන්ද විමසීමෙන් මැල්කම් ටර්න්බුල් පරාජයට පත්ව ස්කොට් මොරිසන් අගමැති ධුරයට.
වෙනිසියුලානු අර්බුදය හමුවේ බ්‍රසීල හමුදා දේශසීමා ආරක්ෂාවට යොදයි
වෙනිසියුලාවේ ඇතිවී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය සමස්ත දකුණු ඇමෙරිකානු කලාපයේම සාමයට තර්ජනයක්.
ඉංග්‍රීසි කෝඩයේදී බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ධීවරයන් අතර ගැටුමක් ඇතිවෙලා
මත්ස්‍ය සම්පත අධික මුහුදු ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන් සියලු මත්ස්‍ය සම්පත සොරා ගන්නා බවට ප්‍රංශ ධීවරයන්ගෙන් චෝදන
රුසියාව ඉතිහාසයේ දැවැන්තම යුද අභ්‍යාසය සඳහා සූදානම් වෙයි
හමුදා භටයන් ලක්ෂ 3ක්, යුද ටැංකි ඇතුළු සන්නද්ධ රථ 36,000ක්, ප්‍රහාරක යානා 1,000ක් අභ්‍යාසයට පැමිණේ.
අප්‍රිකානු සංචාරය ඇරඹූ බ්‍රිතාන්‍ය අගමැතිනිය දඟර නැටුමක් පාලා
බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ පසුව අප්‍රිකානු කලාපයේ බ්‍රිතාන්‍ය ආයෝජන අරඹන බව තේරේසා මේ දකුණු අප්‍රිකාවේදී කියයි.
වායු දූෂණයට නිරන්තරයෙන් ලක් වුණොත් බුද්ධිය මොට වෙනවාලු
චීන - ඇමෙරිකානු ඒකාබද්ධ අධ්‍යයනයක් ලෙස චීන වැසියන් 20,000ක් සැලකිල්ලට ගෙන පර්යේෂණය සිදුකර ඇත.

