International

ඇමෙරිකානු දේශපාලන ප්‍රවාහයේ රුසියානු සයිබර් ප්‍රහාරයට වැට බඳී

මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම්වල වෙබ් අඩවි ඉලක්ක කරමින් දත්ත සොරාගැනීමට සිදුකළ සයිබර් ප්‍රහාර සැලසුම හසුවේ.

ඇෆ්ගනිස්තාන ටියුෂන් පන්තියක ප්‍රහාරයකින් 48ක් නසී 67ක් තුවාල

මියගිය අය නව යොවුන් වියේ පිරිස් වන අතර, ඔවුන් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අමතර පන්තියකට සහභාගී වී ඇත.