2018 භෞතික සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය මහාචාර්ය ජේම්ස් පී ඇලිසන් සහ මහාචාර්ය ටසුකු හොන්ජෝට.
International
ඉන්දුනීසියා භූ කම්පනයේ මියගිය පිරිස් සමූහ වශයෙන් භූමදානයට
භූ කම්පනය සහ සුනාමිය ඇති වී දින හතරක් ගත වුවද, ඇතැම් ග්‍රාමීය පළාත් වෙත තවමත් කිසිවෙකුට ළඟාවීමට නොහැකි වී ඇත.
ජපානයට බලපෑ ට්‍රමී සුළි කුණාටුව නිසා මරණ 2ක් - 120ක් තුවාලයි
ගුවන්ගමන් සහ දුම්රිය වාර රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන්ට සිදුව ඇති අතර, නිවාස 750,000ක් විදුලිය නොමැතිව අඳුරේ.
ඉන්දුනීසියා භූ කම්පනය හා සුනාමි ව්‍යසනය සිදුකළ මහා විපතක තරම
මාර්ග පද්ධතියට දැඩි හානිවීමෙන් මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීම අතිශය අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.
සම්බාධක සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට දොස්
එක්සත් ජාතීන්ගේ සහ ඇමෙරිකාවේ සම්බාධක ඉවත්කර ගැනීම සඳහා උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.
ඉන්දුනීසියා භූ කම්පන හා සුනාමි මරණ 832ක් දක්වා ඉහළට
කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.
HIV ඒඩ්ස් ආසාධිතයන් චීනයේ සියයට 14කින් ඉහළ ගිහින්ලු
සාම්ප්‍රදායික රුධික පාරවිලයනය හරහා ආසාධනය වීම අඩුවී, ලිංගික සම්බන්ධතා හරහා ආසාධනය ඉහළ ගොස් තිබේ.
වංචා සිදුකළ ටෙස්ලා ප්‍රධානියාට සභාපති ධුරය අහිමි වන ලකුණු
එලොන් මස්ක්ට සිය සභාපති ධුරය වසර 3කට අහිමි වන අතර, ඇ.ඩො.මිලියන 20ක දඩයකටද යටත්වීමට සිදුවනු ඇත.
අනාචාරයේ හැසිරීම අපරාධයක් නොවෙයි - ඉන්දීය අධිකරණය
පැරණි නීතියට අනුව අපරාධයට සහාය දැක්වූ කාන්තාවට දඬුවම් නියම නොවුණත්, අදාළ පුරුෂයා ස්ත්‍රී දූෂකයෙක් ලෙස සලකයි.
ඉන්දුනීසියා භූ කම්පන හා සුනාමි මරණ 832ක් දක්වා ඉහළට
(UPDATE) කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.
ඉන්දුනීසියාවේ භූ කම්පනයක් සමග සුනාමි තත්ත්වයක්
රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනය වෙරළාසන්නව ඇති වී තිබෙන අතර, මීටර් 2ක් උස උදම් රළ පාලූ ප්‍රදේශයට පැමිණ තිබේ.
ස්ත්‍රී දූෂණ චෝදනා ලද ඇමෙරිකානු විනිසුරු ගැන FBI පරීක්ෂණයක්
බ්‍රෙට් කැවනෝ සම්බන්ධයෙන් සෙනට් මණ්ඩල කමිටුවේ පූර්ණ අනුමැතිය FBI පරීක්ෂණයෙන් පසුව ලබාදෙනවාලු.
ෆේස්බුක් ගිණුම් මිලියන 50ක් සයිබර් ප්‍රහාරයකට නතු වෙලා
මෙම සිදුවීමත් සමග ෆේස්බුක් සමාගමේ කොටස් අගය ඊයේ (28දා) වනවිට 3%කින් පමණ යළි කඩා වැටී තිබේ.
මාධ්‍යවේදීන් ඉවත්කිරීම සඳහා ගුවන්විදුලියට රජය අතපොවලා
ඒ.බී.සී.ය තුළ දේශපාලන අතපෙවීම් සිදුවන බවට ඇති වූ උණුසුම් තත්ත්වය සමග සභාපතිවරයා ධුරයෙන් ඉවත් වෙයි.
සහජ දක්ෂතාව නිසාම හුදකලා යාත්රණයේදී වූ අනතුරින් දිවිරැකේ
දරුණු සුළි කුණාටුවක් නිසා ඉන්දියානු සාගරය මධ්‍යයේදී මෙම අනතුරට ඔහු මුහුණදී තිබුණේ පසුගිය සැප්තැම්බර් 21 වැනිදාය.
ඇමෙරිකාව ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකරලා
අනතුරක් කළොත් දරුණු ප්‍රතිවිපාක විඳින්න වේවි යැයි ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක අවධාරණය කරයි.
මම මුලින්ම අතවරයට ලක්වුණේ වයස අවු. 16 දීයි - පද්මා ලක්ෂ්මී
ඇමෙරිකානු ජනපති විසින් අතවර චෝදනා ලැබූ විනිසුරු තේරීම සමග රූපවාහිනී නිවේදිකාවගේ සිදුවීමද ගලපයි.
ඇමෙරිකාවේ පුහුණුවට පැමිණි ඇෆ්ගන් සෙබලු 2ක් අතුරුදන්
පුහුණුව අවසන් වී බොස්ටන් ගුවන් තොටුපළ වෙත පැමිණියත් ඔවුන් යළි සිය රට යන ගුවන් යානයට ගොඩවී නොතිබුණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට කළුඳුලේ බිළිඳෙක් ඇවිත්
නවසීලන්ත අගමැතිනියගේ කුළුඳුල් දියණිය සමුළු ඉතිහාසය අලුත් කරමින් මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙයි.
ස්වීඩන් අගමැති දෝෂාභියෝගයක් හේතුවෙන් බලයෙන් පහ කෙරෙයි
නව අගමැතිවරයා පත්කරන තුරු ස්ටෙෆාන් ලොෆ්වෙන් තාවකාලිකව සිය ධුරයේ රැඳී සිටිනු ඇති බව කියයි.
කිම් ජොන්ග්-උන් යළිත් හමුවීමට අපේක්ෂා කරනවා - ට්‍රම්ප් කියයි
මූන් ජේ-ඉන් හමුවූ අවස්ථාවේදී ට්‍රම්ප් පවසා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡාවල විශාල වර්ධනයක් දැකිය හැකි බවයි.
දින 49ක් සාගරයේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයා බේරාගනී
මාළු සහ මුහුදු ජලයෙන් දිවි ආරක්ෂා කරගෙන සිටි 19 හැවිරිදි ධීවරයා පසුකර නැව් 10ක් පමණ ගියත් ඔහුව දැක තිබුණේ නෑ.
මාලදිවයින් නව ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ සුභාශිංසන එක්වේ
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවද කියයි.
මාලදිවයින් මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය දිනයි - චීනයටත් පරාජයක්
මාලදිවයින් ජනපතිවරණයෙන් විරුද්ධ සන්ධාන නායක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලීහ් වත්මන් ජනපති අබ්දුල්ලා යමීන් පරයා ඉදිර
ලොව වටා සාගර තරණයේ ගිය ඉන්දියානුවාට කුණාටුවකින් හානි
බටහිර ඔස්ට්‍රේලියානු වෙරළේ සිට කිලෝමීටර් 3,200ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
රගුයු ග්‍රාහකය වෙත ජපාන රොබෝ රෝවර් යානා සාර්ථකව ගොඩ බසී
මෙම ඓතිහාසික අවස්ථාවේදී රෝවර් යානා මගින් ග්‍රාහකය මතදී ගනු ලැබූ ප්‍රථම ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැර ඇත.
ඉරානයේ හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 25ක් නසී
ඇමෙරිකාවේ පදයට නැටවෙන රූකඩ ඉරානය තුළ අනාරක්ෂිත බවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව ඉරානය කියයි.
මාලදිවයින් ජනාධිපතිවරණය වෙත චීන - ඉන්දියා උනන්දුව වැඩිවෙයි
වත්මන් ජනපති අබ්දුල්ලා යමිනී සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීහි තරග බිමේ.
බ්‍රෙක්සිට් අවුල සමග බ්‍රිතානයේ ස්ටර්ලිං පවුම දිගටම කඩා වැටේ
යුරෝපා සංගම් සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රකාශයකින් පසු පවුම දිනක් තුළ වේගවත්ම කඩා වැටීම පෙන්වයි.
ජපානය ග්‍රාහකයක් මත රෝවර් යානා දෙකක් ගොඩබැස්වූවාලු
හයබූසා - 2 අභ්‍යවකාශ යානය වසර දෙකමාරක සංචාරයකින් පසුව හයුගු ග්‍රාහකය අසලට පැමිණ තිබුණේ ජූනි මාසයේදීය.

