International

UN ඇමෙරිකානු තානාපතිනී හේලිගේ ඉල්ලා අස්වීම ට්‍රම්ප් භාරගනී

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ නිකී හේලි මෙම වසර අවසානයේ සිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත්වනු ඇති බවයි.

ලිංගික හිංසනයට විරුද්ධ වූ ඉන්දීය පාසල් ශිෂ්‍යාවන් පිරිසකට පහරදීලා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පිරිමි ළමයින් හය දෙනෙකු සහ වැඩිහිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට.

යුද බිමේ ලිංගික හිංසනයට එරෙහි වූවෝ නොබෙල් සාම ත්‍යාග ලබති

යසීදි තරුණියක වූ 25 හැවිරිදි නාඩියා, මලාලාට පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවැනි ළාබාලතම තැනැත්තියයි.

ඇමෙරිකාවට කොකා පෙන්වෙමින් ඉන්දියාව රුසියානු මිසයිල ගත්තාද?

රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුමට අමතරව තවත් වැදගත් ගිවිසුම් කිහිපයකට එලැඹ

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා චීනයේදී හදිසියේ අතුරුදන් වෙලා

2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.

නයිකි රොනාල්ඩෝට එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාව ගැන අවදියෙන්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඩො.බිලියනයක ගිවිසුමක සිටින ලෝක ප්‍රකට ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි කියයි.

බ්‍රිතාන්‍ය ගුරුවරියක් සිසුවෙකු සමග ලිංගිකව එක්වූ බවට චෝදනා එයි

බ්‍රිතාන්‍යයේ පාසල් විනෝද චාරිකාවක් නිමවී යළි එමින් සිටියදී ගුවන් යානා වැසිකිළියක් තුළ මෙම සිදුවීම සිදුවයේ යැය