International

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමක් කීවත් කාන්තාවන් එපා - කේරල හින්දූන්

ප්‍රකට හින්දු දේවාලයක් වෙත කාන්තාවන්ට ඇතුළු වීමට අවසර ලබා නොදීමට කේරලයේ ප්‍රකෝපකාරී හින්දූන් තීරණය කරයි.

රුසියාවේ ක්‍රිමියා හි විද්‍යාලයක ප්‍රහාරයකින් ජීවිත හානි 19ක්

වයස අවුරුදු 18ක එම විද්‍යාලයේම ශිෂ්‍යයෙකු ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන පාසල වෙත ඇතුළුව ප්‍රහාරය දියත් කරයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රොබෝ යන්ත්‍රයක් කෘත්‍රිම බුද්ධිය උගන්වයි

’’අපේ සමහර හිටපු අමාත්‍යවරුන්ට වඩා මෙයා හොඳයි’’ පාර්ලිමේන්තු මන්ත්‍රී ලුසී ඇලන් උපහාසාත්මකව කියයි.

යූටියුබ් පැය කිහිපයකට නිහඬවීම සම්බන්ධයෙන් සමාගමත් නිහඬයි

යූටියුබ්, යූටියුබ් TV සහ යූටියුබ් Music යන අඩවි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමත් සමග මෙම අර්බුදය හටගෙන තිබුණි.

සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් මැරයන් උස්සලා - ට්‍රම්ප් කියයි

මීට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් සෘජුවම සෞදි අරාබිය වෙත ඇඟිල්ල දිගු කළ ට්‍රම්ප්, හදිසියේ ට්‍රැක් පනියි.

ජර්මනියේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

එක් එන්ජිමකින් යුතු සෙස්නා වර්ගයේ කුඩා යානයක් ගොඩබෑමට ගත් උත්සාහයක් අසාර්ථක වීමෙන් අනතුර සිදුවී ඇත.

ෆ්ලොරිඩාවට බලපෑ සුළි කුණාටුව නිසා සිදුවූ මරණ 17 දක්වා ඉහළට

පැයට කිලෝමීටර් 250 ඉක්මවන සුළ දහරා මෙම සුළි කුණාටුව විසින් ඇති කර තිබූ අතර, ගොඩනැගිලි සුන්බුන් බවට පත්කර තිබුණි.

MeToo හෑෂ්ටැගය තුළින් බොලිවුඩ් නිළිය තමා විඳි අතවරය හෙළිකරයි

2004 වසරේදී ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පැළඳි ටනුශ්‍රී දත්තා චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට මේ සිදුවීම බලපායි.

ඉන්දියාවට කඩා වැදුණු ටිට්ලි සුළි කුණාටුව ජීවිත 8ක් බිලිගෙන

නැගෙනහිර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා යන ප්‍රාන්ත වෙත මෙම සුළි කුණාටුවේ ප්‍රබලතම බලපෑම ඇතිවෙයි.

නොනවත්වා යන දීර්ඝතම ගුවන් ගමන නිව්යෝක් සිට සිංගප්පූරුවට

දැරිය යුතු අධික මිල හේතුනේ සිංගප්පූරු ගුවන් සේවය මීට පෙර අත්හැරි මෙම සංචාරයට කි.මී. 15,000ක් ඉක්මවා පැය 19ක් ගමනේ යෙදිය

අතරමග දෝෂයක් වූ රොකට්ටුවේ ගගනගාමීන් නිරුපද්‍රිතව පෘථිවියට

ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සිය වෙත ගගනගාමීන් දෙදෙනෙකු රැගෙන ගිය රුසියානු සෝයූස් රොකට්ටුවේ බූස්ටර් දෝෂයක්.