සරණාගතයන් අතර සිටි දරුවෙකු මෙම මාසය තුළ ජීවිතක්ෂයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
International
ඉන්දුනීසියා ගිනි කඳු සුනාමියේ මරණ 429 දක්වා ඉහළ ගිහින්
සෙනසුරාදා ඇති වූ මෙම සුනාමි අනතුර සුමාත්‍රා සහ ජාවා දූපත් හි වෙරළබඩ නගර වෙත දරුණු බලපෑමක් කර ඇත.
ගැටුම් කලාප වෙත සාමය පතනවා - පාප් තුමාගේ නත්තල් පණිවුඩය
වතිකානුවේ, ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාප් තුමන් මෙම වාර්ෂික නත්තල් පණිවුඩය ප්‍රකාශයට පත්කර ඇත.
ඇෆ්ගන් අමාත්‍යාංශයකට එල්ල වූ ප්‍රහාරයෙන් 28ක් ජීවිතක්ෂයට
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව ආයුද සන්නද්ධ පිරිස් ගොඩනැගිල්ල වෙත කඩා වැදී තිබේ.
මෙක්සිකෝ ආණ්ඩුකාරවරියක් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
ආණ්ඩුකාර ධුරයට පත්ව දින කිහිපයකින් මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙනි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ධුරයට පැට්රික් ෂැනහැන්ගේ නම
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ සමීපතම නිලධාරීන් රැසක් වරින්වර සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූහ.
පාකිස්තානයේ හිටපු අගමැති ෂරීෆ්ට හත් වසක සිරදඬුවමක්
සෞදි අරාබියාවේ පිහිටි ලෝහ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය ලබාගත් ආකාරය ඔප්පු කළ නොහැකි වීම චෝදනාවයි.
ටිබෙටය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 5.8ක භූ කම්පනයක්
මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 8ක් ගැඹුරින් වාර්තා වී තිබේ.
ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 373ක් දක්වා ඉහළට
අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද විදාරණය වීමෙන් ඇති වූ සුනාමිය නිසා තුවාල ලැබූවන් 1,459කි. 128 දෙනෙකු අතුරුදන්.
නත්තලට පෙර දා ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙයෙන්
සාම්ප්‍රදායික ආගමික උත්සව අවස්ථාව සඳහා 10,000කට ආසන්න ජනතාවක් වතිකානුවට පැමිණෙති.
සරල දිවියකට හුරුවෙන්න - පාප්තුමන් නත්තලේදී ඉල්ලයි
වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් කියයි.
නත්තල් සමයේදී ඇමෙරිකානු රජය තාක්ෂණිකව අක්‍රීය වෙලා
මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සඳහා වූ ඇ.ඩො.බිලියන 5ක වියදම් ජනපතිවරයා ඉල්ලා සිටීමත් සමග අර්බුදයක්.
ඉන්දුනීසියාවේ සුනාමියක් නිසා 222ක් මරුට - 843ක් තුවාල ලබති
මුහුද අභ්‍යන්තරයේ සිදුවූ භූ කම්පනයකින් ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධිය ආසන්නයේ මෙම සුනාමිය ඇතිව තිබේ.
ජර්මානු ගුවන් තොටුපළක ත්‍රස්ත අවදානමක් - ආරක්ෂව නංවයි
ස්ට්රාස්බර්ග් නත්තල් වෙළෙඳ පොළ ඉලක්ක කරමින් පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට ප
වාර්තාගත ඇත් දළ තොගයක් කාම්බෝජයේදී අත්අඩංගුවට
මෙම කන්ටේනරය මොසැම්බික් රාජ්‍යයේ සිට පැමිණි එකක් බව ෆෙනොම් පෙන් වරායේ රේගු නිලධාරීහු පවසති.
ඇමෙරිකානු සම්බාධක කොරියා අර්ධද්වීපයේ සාමය බිඳ දමනවා
තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ඉලක්ක කරමින් අලුතින්ම පනවන ලද සම්බාධක පිළිබඳව උතුරු කොරියාව කියයි.
ජපානයේ පිපිරීමක් නිසා 42දෙනෙකු තුවාල ලබයි
හොක්කයිඩෝ දූපතේ සිදුවූ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් විය හැකි බව විශ්වාස කෙරෙයි.
උතුරු - දකුණු කොරියානු හමුදා දේශසීමා පැන සුහද හමුවකට
දේශසීමා පැනීමට පෙර දෙරටේ හමුදාවන් අතට අත දෙමින් සුබපතන ආකාරය විදෙස් වාර්තාවල දැකගත හැකි විය.
තුර්කියේ අධිවේගී දුම්රිය අනතුර ජීවිත 9ක් බිලිගනී 47ක් තුවාලයි
මෙම අධ්වේගී දුම්රිය අන්කාර නුවර සිට දකුණුදිග කොන්යා වෙත ගමන් කරමින් තිබියදී අනතුර සිදුව ඇත.
ආහාර බෙදූ සේවකයාගේ ක්‍රියාව කෝපය දියකරමින් දයාව නංවයි
ඉන්දියාවේදී තම සේවාදායකයා වෙනුවෙන් ගෙනයන කෑම පාර්සලයක රස බලන වීඩියෝ දසුනක් ප්‍රසිද්ධියට පත්වීමේ සිද්ධිය.
ට්විටර් ප්‍රධානියා භාවනාවෙන් නැගී සමාගම රැකගැනීමේ මෙහෙයුමක
ජැක් ඩෝර්සි පවසා සිටියේ තමන් බොහෝ කාරණා නොදන්නා බැවින් තවත් බොහෝ දේ දැනගත යුතුව ඇති බවයි.
බ්‍රිතාන්‍ය අගමැතිනී මේ විශ්වාසය ජයගෙන බ්‍රෙක්සිට් සමග තවදුරටත්
මෙය බ්‍රිතාන්‍යයේ බහුතර මන්ත්‍රී මණ්ඩලය විසින් තේරේසා මේ තවදුරටත් එරට අගමැතිනිය ලෙස පිළිගැනීමේ ජයග්‍රහණයකි.
ජපානය ගෙවීයන වසර ආපදා වසර ලෙස නම් කරමින් සමරයි
ගංවතුර, සුළි කුණාටු, භූ කම්පන, මෙන්ම දැඩි දාහය ආදී විවිධ පාරිසරික ආපදා තත්ත්වයෙන් මෙසේ නම් කිරීමට හේතුවයි.
ට්විටර් ප්‍රධානියා මියන්මාරයේ භාවනානුයෝගීව ගත කරලා
මියන්මාර ජනතාව බොහෝ සතුටින් ජීවත්වන අතර, ඔවුන්ගේ ආහාරපාන පවා අතිශය මිහිරි බවත් ජැක් ඩෝර්සි කියයි.
අයෝධ්‍යාව ඉල්ලා හින්දූන් දහස් ගණනින් දිල්ලියට එති
හින්දු විශ්වාසයට අනුව මෙම ස්ථානය රාම් දෙවියන්ගේ උපන් ස්ථානය වුවත්, මුස්ලිම්වරුද එහි වැඳුම් පිදුම් කරති.
ජපානය තුළ විදෙස් ශ්‍රමිකයන් ලක්ෂ 3කට රැකියා අවස්ථා
අධික වයස්ගත ජනගහනයක් එරට සිටින නිසා විදෙස් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව තදින්ම දැනෙන බව ජපානය කියයි.
මුකේෂ් අම්බානි දියණිය ඊෂාගේ විවාහයට ඉන්දියාවම සැරසෙයි
ඉන්දියාවේ ප්රමුඛ ධන කුවේරයන් දෙදෙනෙකුගේ දියණය සහ පුතා අතිනත ගන්නා විවාහ මංගල්‍යය දෙසැම්බර් 12දා.
සඳේ ඇස නොගැටුණු තැන් සොයා චීන මෙහෙයුමක් අරඹයි
Chang’e-4 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම සඳහා ලෑන්ඩරයක් සහ රෝවර් යානයක් සඳ මතුපිටට පැමිණේ.
කහ කමිසකරුවන් සිව්වැනි සතියටත් ප්‍රංශය ගිනි තබලා
රට පුරා පවතින උද්ඝෝෂණ මාලාව සමග මේ වනවිට පුද්ගලයන් 1,000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.
චීන සමාගම් අධ්‍යක්ෂවරිය නිදහස් කරන්න -චීනය අවධාරණය කරයි
ඇමෙරිකාවට පිටුවල් කිරීමට නියමිත ඇය වැරදිකාරිය වුවහොත් වසර 30ක් දක්වා වූ සිර දඬුවමකට යටත් විය හැකිය.

