බලධාරීන් සඳහන් කළේ ඒ වනවිටත් තල්මසුන්ගෙන් අඩකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටි බවය.
International
මිෂෙල් ඔබාමාගේ අලුත්ම පොතට ඉහළ ඉල්ලුමක්
පළමු වැනි සතිය තුළ Becoming කෘථියේ ඩිජිටල් පිටපත් ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් අලෙවි වෙලා.
ඇලවෙන කුලුණ තවදුරටත් ඇලවීම මන්දගාමී වෙලාලු
කුලුණේ ඇලවීම වැළැක්වීමට පියවර රැසක් ගනිමින්, එය යළි මහජනතාවට විවෘත කිරීම වර්ෂ 2001 දී සිදුවිය.
කාන්තාවන් 137ක් ස්වාමියා හෝ පවුලේ ඥාතියෙකු අතින් මරුදකී
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් මෙම නවතම වාර්තාව නිකුත් කරයි.
ඇමෙරිකානු දේශසීමා පැනීමට ආ සංක්‍රමණිකයන් පිටුවල් කරනවාලු
ඇමෙරිකානු හා මෙක්සිකෝ දේශසීමාවක් පවතින ටිජුආනා නගරය ආසන්නයේ දේශසීමා තාප්පය අසලට 500ක් පැමිණෙති.
බ්‍රෙක්සිට් ගැන අගමැති තේරේසා ජනතාවට විවෘත ලිපියක් ලියයි
මෙම එකඟතාව තුළින් බ්‍රිතාන්‍යයට වඩාත් පැහැබර අනාගතයක් සහ යළි සමගි සම්පන්න වීමක් සිදුවන බව තේරේසා කියයි.
ආසියා බිබීට එරෙහිව විරෝධතා පෑ පිරිස් අත්අඩංගුවට පත්වෙයි
දැඩිමතධාරී තහරීන් ඊ ලබායික් පක්ෂය ඔවුන්ගේ විරෝධතාව නැවැත්වීමට අපොහොසත්වීම තුළ නීතිය ක්‍රියාත්මක වෙයි.
පැරිස් නුවර විරෝධතා දැක්වූවන් ගැන ජනපතිගෙන් දෝස්මුරයක්
ඩීසල් සම්බන්ධයෙන් මෑතකදී පැනවූ අධික බදු විරෝධතාකරුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර, ජීවන වියදමද මාතෘකා විය.
ඉන්දියාවේ අයෝධ්‍යාවට හින්දූන් ලක්ෂ 2ක් රැස්ව විරෝධතාවක්
රාමා දෙවිඳුන් උපන් ස්ථානය ලෙස හින්දූන් සලකද්දී, මුස්ලිම්වරුන් පවසන්නේ පරම්පරා ගණනාවක් වැඳුම් පිදුම් කළ තැනක් බ
තායිවානයේ සමරිසි විවාහය ජනමතයෙන් පරාජයට පත්වේ
විවාහය කාන්තාවක හා පුරුෂයෙකු අතර විය යුතුය යන්න මෙම ජනමතවිචාරණයේදී ජයග්‍රහණය කර ඇත.
දේශසීමාවල හමුදා අත ආයුද නෑ අත්අඩංගුවට ගැනීම් නෑ - මැටිස්
දේශසීමා නගරයක් වන ටිජුආනා වෙත 3,000ක පමණ මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් පිරිසක් දැනටමත් පැමිණ සිටී.
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දූලි කුණාටුවකින් බාධා ඇවිත්
සිඩ්නි දක්වා කිලෝමීටර් 500ක වපසරියක් ආවරණය කරමින් මෙම දූලි කුණාටුව ගමන් කරන බවට අනතුරු ඇඟවීම්.
වයස 5ට අඩු යේමන දරුවන් 85000ක් මන්දපෝෂණයෙන්
යේමනයේ මිලියන 14ක ජනතාවක් දැඩි සාගතයකින් පීඩා විඳින බව පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කීය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් ජිහාඩ් ප්‍රහාරයෙන් ජීවිත 50ක් අහිමි වේ
ආගමික නායකන් පිරිසක් රැස්ව මුහම්මද් තුමාගේ උපන්දිනය සමරන අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙල්බර්න් ප්‍රහාරයක් සැලසුම් කළ ISIS තිදෙනෙක් අල්ලයි
අත්අඩංගුවට ගත් පිරිස් අතර වයස අවුරුදු 21, 26 සහ 30 යන වයස් කාණ්ඩවල ත්‍රස්ත ක්‍රියාකාරීන් සිටිති.
දුගී ගොවීන්ගේ සියලු ණය මුදල් ගෙවාදැමීමට අමිතාබ් ක්‍රියා කරයි
තම උපන් පළාත වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් 1,398 දෙනෙකුගේ ඉන්දීය රු.මිලියන 40ක ණය ඔහු ගෙවලා.
චීන නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත්කර ගන්නවාලු
ඊබ්‍රාහීම් මොහොමඩ් සොලිහ් මාලදිවයිනේ නව ජනපතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසුව මෙම තත්ත්වය ඇතිවෙයි.
නිසාන් සමාගමේ සභාපතිට මූල්‍ය අවභාවිතාවක් ගැන චෝදනාවක්
ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බවට නිසාන් සමාගම යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, කොටස්කරුවන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
මහා සංක්‍රමණික ගැලට විරුද්ධව දේශසීමා වැසියෝ විරෝධතාවල
තම ගම්බිම්වලින් වහාම ඉවත්වන ලෙස සංක්‍රමණිකයන්ට බල කරමින් පදිංචිකරුවන් මෙම විරෝධතාව දක්වා ඇත.
අනතුරක් නිසා වැඩ නැවැත්වූ සොයුස් යළිත් වැඩට බැහැලා
කසකස්ථානයේ පිහිටි බයිකොනොර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම රොකට්ටුව දියත් කෙරුණු බව සඳහන් වෙයි.
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට වලිගයක් දුන්නේ කවුද?
’හසීනා, අ ඩෝටර්ස් ටේල්’ නම් වූ සිනමා කෘතියෙහි ටේල් (Tale) යන වචනය ’Tail’ යනුවෙන් වැරදි ලෙස ප්‍රසිද්ධ කරලා.
කැලිෆෝනියා ලැව්ගින්නේ මහා විනාශය බැලීමට ට්‍රම්ප් පැමිණේ
ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මියගිය මුළු පිරිස 76ක් පමණ වන අතර, තවත් 1,200 ඉක්මවූ පිරිසක් මින් අතුරුදන්ව සිටී.
බ්‍රෙක්සිට් අර්බුදය උත්සන්න වී බ්‍රිතාන්‍ය ඇමති පිරිසක් අස්වෙති
අවශ්‍ය නම් විශ්වාස භංගයකට හෝ මුහුණදී බ්‍රෙක්සිට් සම්මුතිය ඉදිරියට ගෙන යන බව අගමැතිනිය අවධාරණය කරයි.
මාධ්‍යයෙන් වසන්ව හුදකලාව විවාහ වූ දීපිකා - රන්වීර් යුවළ
විවාහ උත්සවයට සහභාගී වූ ගායිකාවක සමාජ මාධ්‍ය ඔස්සේ හුමවාරු කළ ඡායාරූපයක් පැපරාසීන් අතට හසුව තිබුණි.
ජීවයට හිතකර යැයි විශ්වාස කරන ග්‍රහලෝකයක් පෘථිවිය ආසන්නව
මෙම සොයාගැනීම සිදුකළ ගිලෙම් ඇන්ග්ලාඩ් ප්රමුඛ තාරකා විද්‍යාඥයන් විසින් මෙය සුපර් අර්ත් යනුවෙන් නම් කර ඇත.
යූටියුබ් ජාලය කැලඹූ සුපර් වුමන් මානසිකව වැටී යූටියුබ් හැර ගිහිං
ලිලී සිං මීට වසර අටකට පෙර යූටියුබ් ජාලය හරහා නමක් දිනා ගනිමින් විවිධ වීඩියෝ හා නිර්මාණ ඊට එක් කළාය.
බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ සැලසුම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත
මෙම සැලසුමට අගමැතිතී තේරේසා මේ නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ නියෝජිත පිරිසක්ද විරුද්ධයි.
ගාසා ගැටුමේ මත ගැටී ඊශ්‍රායල් ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි
ඔහුගේ අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල් බිටෙනු පක්ෂයත් වත්මන් පාලක පක්ෂයෙන් ඉවත්කර ගැනීමට ලිබෙර්මාන් ක්‍රියා කරලා.
ඇමෙරිකාවේ ලැව්ගිනි නිසා මියගිය පිරිස 48 දක්වා ඉහළට
ගින්නෙන් 30%ක් පමණ පාලනය කරගෙන ඇති බවත්, එය අක්කර 125,000ක් පුරා පැතිර ගිය කොටසක් බව කියයි.
නවසීලන්ත ගුරුවරු යළිත් වැඩවර්ජනයක් දියත් කරයි
සතියක කාලයක් පුරා දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව ගුරුවරුන් පවසා සිටියි.

