ෆේස්බුක් සමාගම මෙම ව්‍යාජ පුවත් වැළැක්වීමට සීමා ගෙනඑනු ලැබුවත්, එය ප්‍රමාණවත් නොවන බව විශේෂඥ මතයයි.
International
මාලදිවයින් මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට ප්‍රබල ජයක්
87ක් වූ සමස්ත ආසන සංඛ්‍යාවෙන් ආසන 60ක බලය මාලදිවයින් ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බව සඳහන් වෙයි.
යළි බලයට ආවොත් බටහිර ඉවුර ඊශ්‍රායලයේ බලයට - නෙතන්යාහු
එලැඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඊශ්‍රායල් මහ මැතිවරණය අභියස නෙතන්හායු ඡන්ද පොරොන්දුවක් ලබාදෙයි.
ජපානයේ හයබූසා අභ්‍යවකාශයේ පිපිරවීමක් සඳහා සූදානම් වෙමින්
රයුගු ග්‍රාහකය මත කෘත්‍රිම ආවාටයක් සාදා අභ්‍යවකාශයට නිරාවරණය නොවූ නොකිලිටි පාෂාණ එක්රැස් කිරීම අරමුණලු.
ලොව දැවැන්තම දික්කසාද වන්දිය ඇමසෝන් බිරිඳට ගෙවීමට එකඟලු
ජෙෆ් බෙසොස් බිරිඳ වෙනුවෙන් ගෙවන දික්කසාද වන්දිය ශ්‍රී ලංකාවේ 2018 දළ ජාතික නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක් තරම්.
වසර මිලියන 43ක් පැරණි පාද සහිත තල්මසෙකුගේ පොසිලයක්
මෙම සාගර ජීවියා අඩි 13ක් පමණ දිගින් යුතු අතර, ජලයේ පිහිනා යෑමට මෙන්ම, ගොඩබිම ඇවිද යාමට හැකි සත්වයෙකි.
ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරකයා බ්‍රෙන්ටන් මානසික රෝගියෙක්දැයි බලයි
රෝගයක් නොමැති නම් මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 39ක් ඔහුට එල්ල වනු ඇත.
බෝයිං යානය කඩා වැටීමට පෙර ලම්බාකාරව පහතට ගමන් කරලා
ජීවිත 157ක් බිලි ගනිමින් පසුගිය මාසයේදී අනතුරට පත් ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 මැක්ස් 8 යානය.
නර්තනයේ නොයෙදුණු වරදකට ස්වාමියා බිරිඳගේ හිස මුඩු කරයි
අස්මා අසීස් නමැති කාන්තාව අදාළ සිදුවීම ප්‍රසිද්ධ කිරීමත් සමග පාකිස්තාන කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ යළි කතාබහක්.
වැඩ රාජකාරි වැඩිවී ආතතිය නිසා සියදිවි හානි කරගත් ජපන් වැසියා
ඉදිරියේදී ජපානය තුළ අතිකාල සේවා මසකට පැය 45කටත්, වසරකට පැය 365කටත් සීමා කිරීමට නව නීති ගෙනෙයි.
ටොයෝටා හයිබ්‍රිඩ් තාක්ෂණය නොමිලේ ලබාදීමට සූදානමින්
ජනප්‍රිය වෙමින් පවතින විදුලි මෝටර් රථ සඳහා විකල්පයක් ලෙස හයිබ්‍රිඩ් මෝටර් රථ ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබ
බෘනායි හි සමලිංගික සේවනය ගල්ගසා මරා දැමීමේ වරදක් වේ
සමලිංගික සේවනය සහ පරදාර සේවනය ඇතුළු වැරදි රැසකට ෂරියා නීතිය හඳුන්වාදීමට බෘනායි රජය ක්‍රියා කරයි.
මැලේසියාවේ හිටපු අගමැතිගේ මූල්‍ය වංචා නඩුව විභාග කරයි
1MDB නමැති ස්වෛරී අරමුදලකින් ඇ.ඩො.681ක මුදලක් හිටපු අගමැති නජීබ් රසාක් ලබාගෙන ඇති බවට චෝදනා.
ඉන්දියාවේ චන්ද්‍රිකා මිසයලය ISS වෙත තර්ජනයක් වෙලා - නාසා
මේ නිසා ඇති වූ සුන්බුන් ජාත්යරන්තර අභ්යසවකාශ මධ්‍යාස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44%කින් ඉහළ ගොස් ඇති බව කියයි.
හැරීගේ ඔස්ට්‍රේලියානු මිතුරිය අවුරුදු 99ක් ආයු වළඳා සමුගනී
ඇගේ උපන්දිනය වෙනුවෙන් හැරී සහ මේගන්ගෙන් සුබ පැතුම්පතක් ලබා දිනකට පසුව ඇය දිවි ගමන නිමා කර ඇත.
දරුවන්ට විෂ ආහාර දුන්නේ යැයි කියා පෙර පාසල් ගුරුවරිය දැලේ
නගරයේ පෙර පාසලක දරුවන් වෙනුවෙන් ලබාදුන් උදෑසන ආහාරවේල විෂ වීමෙන් එම දරුවන් රෝහල්ගත කරයි.
යුක්රේන ජනපතිවරණයෙන් විකටයෙකු ජය ලබන හැඩක්
ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් දැඩි සතුටකට පත්ව සිටියත්, මෙය අවසානය නොවන බව වොලොඩිමයිර් සෙලෙන්ස්කි පවසයි.
නේපාලයේ අසාමාන්‍ය කුණාටුවක් වාහන වීසිවී යයි - ජීවිත 30ක් බිලි
මෙම කාලසීමාවේදී නේපාලයේ දැඩි වර්ෂාපතනය සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙය අසාමාන්‍ය තත්ත්වයකි.
තුර්කි අන්කාරා සහ ඉස්තාන්බුල් නගරවල බලය විපක්ෂය අල්ලයි
ජාතික වශයෙන් ගැනීමේදී ජනපතිගේ ඒ.කේ.පී. සන්ධානය ප්‍රාදේශීය සභාවන්හි 51%ක ඡන්ද පදනමක් රැකගනී.
ඉතියෝපියානු ගුවන් අනතුරේ අවසන් මොහොත හඬපට එයි
යානය ගුවන්ගත කර අඩි 450ක් පමණ ඉහළට යනවිට යානයේ ඉදිරිපස කොටස ක්ෂණිකව පහළට යොමුව තිබේ.
තවත් කෙනෙක් අන්‍ය ආගමකට හැරවීමට උත්සාහ නොකරන්න
මුස්ලිම් බහුතරයක් ජීවත් වන මොරොක්කෝවේ සංචාරයක නිරත වෙමින් පාප් තුමන් කතෝලික ප්‍රජාවට අවධාරණය කරති.
තුර්කි ප්‍රාදේශීය මැතිවරණ ජනමත විචාරණයක් වෙලා
උද්ධමනය 20%ක අගයට පත්ව ඇති වටපිටාවක ආර්ථික වශයෙන් රට අගාධයට ගමන් කර ඇති බවට රජයට චෝදනා.
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල ගංවතුර තත්ත්වයක් - ජීවිත හානි 32ක්
බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නිවාස රැසක් සුන්බුන් බවට පත්ව ඇති බව කියයි.
ස්ලොවැකියා ජනපති පුටුවට ප්‍රථම වරට කාන්තාවක් පත්වේ
මැතිවරණයේ දෙවැනි වටයේදී, ප්‍රබල රාජතාන්ත්‍රික මොරාස් සෙෆ්කොවික් පරාජයට පත්කරමින් සුසැනා කැපුටෝවා ජයගනී.
අෆ්ගන් උප ජනපති තලේබාන් ප්‍රහාරයකින් දිවි ගලවා ගනියි
ඇෆ්ගනිස්තාන උප ජනාධිපති අබ්දුල් රෂීඩ් ඩොස්ටුම් මේ ආකාරයෙන් දිවි ගලවාගත් දෙවැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
අන්තර්ජාලයට නව නීති රජයයන් හඳුන්වාදිය යුතුයි - සකර්බර්ග්
ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලිවල සිදුකළ වෙඩි තැබීම සිද්ධිය ෆේස්බුක් ඔස්සේ සජීව ප්‍රචාරය කිරීම ආසන්නතම සිදුව
යුක්රේන ජනපතිවරණය ඇරඹේ තිදෙනෙක් අතර තියුණු තරගයක්
වත්මන් නායක පෙට්රෝ පොරොෂෙන්කෝ දෙවැනි ධුර කාලය සඳහාත් මෙවර ජයග්‍රහණය බලාපොරොත්තු වෙයි.
ඩකා ගින්නෙන් මියගිය පිරිස 25ක් තවත් 70ක් තුවාල ලබලා
ගින්න ඇතිවන අවස්ථාවේදී ප්‍රමාණවත් තරම් ගිනි ආරක්ෂණ උපකරණ ඒ තුළ නොවීම ගින්න වේගයෙන් පැතිරීමට හේතුවයි.
කඩාවැටුණු 737 මැක්ස් 8 යානයේ MCAS පද්ධතිය ක්‍රියාත්මක වෙලා
පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික පරීක්ෂණ ප්‍රතිඵලය.
දරුවන් පැහැර ගන්නා බවට වූ බොරු පුවතින් ප්‍රංශය කැලඹේ
පොලු මුගුරුවලින් රෝමා ජන ප්‍රජාවට පහර දුන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.

