International

ප්‍රති චන්ද්‍රිකා මිසයිල තාක්ෂණය ඇති සිව්වැනි රට ඉන්දියාව වෙයි

පහළ කක්ෂයක ගමන් කළ භාවිතයෙන් ඉවත් කළ ඉන්දියානු චන්ද්‍රිකාවක් මිසයිල අත්හදා බැලීමකින් පුපුරුවා හැරලා.

සුදු ජාතිවාදය සහ බෙදුම්වාදය ෆේස්බුක් - ඉන්ස්ටග්‍රෑම් හි තහනම්

නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු ආසන්නතම ප්‍රහාරයද මීට හේතු වී ඇත.

ඉතාලි බස් පැහැර ගැනීම් සිද්ධියේ ඊජිප්තු දරුවාට ඉතාලි පුරවැසි බව

දරුවන් 50ක් රැගත් බස් රථය පැහැරගත් අවස්ථාවේදී ඔහු තමා අත වූ දුරකථනයකින් හොර රහසේ පොලීසියට ඒ බව දැන්වීය.

තායිලන්ත මැතිවරණයේ අක්‍රමිකතා රැසක් දුටුවා -හිටපු අගමැති තක්ෂින්

මැයි මාසයේදී නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සන්ධාන රජයක් පිහිටුවීම සඳහා පක්ෂ කටයුතු කරනු ඇති බව විශ්වාස

මිසයිල ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර

ඊශ්‍රායලයේ මෙම දැනුම්දීමට මොහොතකට පෙර පලස්තීන සීමාවෙන් පිපිරීම් වාර්තා වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අගමැති තේරේසා මේ ඉවත් කිරීමේ ඇමති මණ්ඩල කුමන්ත්‍රණ කතාවක්

අගමැති ධුරයට පත්කරනු ඇති බවට කටකතා පැතිරුණු, ඩේවිඩ් ලිඩිනිග්ටන් ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු මෙය ප්‍රතික්ෂේප කරයි