International

IS ඉස්ලාම් රාජ්‍යය සහමුලින්ම භූමියෙන් අතුගා දැමීම සිදුවෙලා

සිරියානු භූමිය තුළ ඉස්ලාම් රාජ්‍ය සතු වූ අවසන් බිම්කඩත් ඔවුන්ට අහිමිවීමත් සමග මෙම ජයග්‍රහණය සනිටුහන් කරයි.

බ්‍රෙක්සිට් වෙනුවෙන් තවත් ජනමත විචාරණයක් ඉල්ලා ජනතාව වීදියට

මිලියනයකට අධික ජනතාවක් පාගමන සඳහා එක්ව ඇති අතර, පසුව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට සුවිශාල රැලියක් පැවැත්වේ.

ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසුව අල් නූර් පල්ලිය ප්‍රථම වරට විවෘත වේ

මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීමේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී හදිසි සෝදිසියක්

නිව් සවුත්වේල්ස් පොලීසිය විසින් සැන්ඩි බීච් සහ ලෝව්රන්ස් යන ප්‍රදේශවල නිවාස දෙකක් අද (18දා) උදෑසන හදිසි පරීක්ෂාවක

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට සිය ධුරයේ නිෂේධ බලය පාවිච්චි කරයි

’’රටේ ජනාධිපතිවරයා ලෙස, රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම මගේ උසස්ම රාජකාරියයි’’ යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ක්‍රිස්ට්චර්ච් වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරුවා අධිකරණය හමුවට

ප්‍රහාරය දියත් කිරීමට හේතුව විදෙස් ආක්‍රමණිකයන් බවත්, එබා දැරියගේ මරණය තමාව මීට පෙළඹ වූ බවත් බ්‍රෙන්ටන් කියයි.

කාලගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා පාසල් සිසුන් පාරට බසී

ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මීට එරෙහිව සතියක විරෝධතාවක් පැවැත්වූ ග්‍රේටා තන්බර්ග්ගේ ආභාසය හේතුවෙයි.

ක්‍රිස්ට්චර්ච් වෙඩි තැබීමේ මරණ 49ක් - මුස්ලිම් පල්ලි වසා දමයි

මෙම ප්‍රහාරය එලල කළ තුවක්කුකරු ඔස්ට්‍රේලියානු ජාතිකත්වයක් ඇති අයෙකු බව පැවසෙන අතර, ඔහු අන්තවාදී දක්ෂිණාංශිකයෙක