පැයට කිලෝමීටර් 220ක් ඉක්මවන වේගවත් සුළං දහරා ඇති කරමින් කඩා වදින කුණාටුව කෙනත් ලෙස නම් වෙයි.
International
ඩිමොක්රටික් පක්ෂ ජනපති සටනට හිටපු උප ජනපති ජෝ බයිඩ්න්
76 හැවිරිදි බයිඩ්න් දෙවරක් උප ජනපති පදවිය උසුලා ඇති අතර, මෙවර ඔහු සමග සටනට සෙනට් සභිකයන් 19ක් වෙති.
ලොව උසම ගොඩනැගිල්ලත් ශ්‍රී ලංකාවට ගෞරව දැක්වූ හැටි
බර්ජ් කලීෆා ගොඩනැගිල්ල සිංහ ධජයෙන් ආලෝකවත් වෙමින් ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන්ට ගෞරව දක්වති.
කතුන් 7ක් ඝාතනය කළ සයිප්‍රස් ජාතික ඝාතකයා කොටුවෙයි
ඩේටින් වෙබ් අඩවි හරහා මොහුගේ වසඟයට පත්ව මරා දැමුණු කාන්තාවන් අතර ඉන්දියානු හා නේපාල කතුන්.
ඔස්ට්‍රේලියානු පුවත්පතක තවත් පුවත්පතක පිටු මුද්‍රණය වෙලා?
ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත, වැරදීමකින් තම පුවත්පතට ඈඳාගෙන ඇත්තේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතේ පිටු දෙකකි.
පාස්කු ඉරිදා ප්‍රහාරය විදහාපාන සියලු වීඩියෝ ඉවතට -ෆේස්බුක්
තවද තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත් කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ඉල්ලයි.
රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් ලංකාවේ
ස්කොට්ලන්ඩ් යාඩ්, FBI, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්, නවසීලන්ත, ඩෙන්මාර්ක සහ නෙදර්ලන්ත පොලිස් කණ්ඩායම් වෙති.
උ.කොරියාවේ න්යෂ්ටිකහරණයට ජාත්‍යන්තර සහතිකයක් අවශ්‍යයි
ආරක්ෂක සහතිකය බහුජාතික ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස ලැබීමෙන් එරට න්‍යෂ්ටික වැඩසටහන අවසන් කළ හැකියි.
විලියම් කුමරු දෙදින සංචාරයක් වෙනුවෙන් නවසීලන්තයට එයි
ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයට ගොදුරුව දිවි ගලවාගත්තවුන් හමුවීමට ගිය විලියම් කුමරු ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු
පාස්කු ඉරිදා බෝම්බකරුවන් 2016 දී සම්මාන ලැබීමට පැමිණිලා
2016 දී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලැබීමට මොහොමඩ් ඊබ්‍රාහීම් පැමිණ තිබුණේ සිය පුතා ඉන්ෂාෆ් ඊබ්
පැසිෆික් සාගරයට කඩා වැටුණු F-35 යානය සෙවීම තවදුරටත්
ඇමෙරිකාවේ නිෂ්පාදිත F-35 ප්‍රහාරක යානා ස්ටීල්ත් තාක්ෂණයෙන් යුතු ලොව ප්රබලතම ප්‍රහාරක යානයක් ලෙස සැලකෙයි.
බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලැබූ මිනිස් බෝම්බය - අබ්දුල් ලතීෆ් මොහොමඩ්
අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇති ඔහු 2006 - 2007 යන කාලයේදී ගිණිකොණදිග බ්‍රිතාන්‍යයේ රැඳී සිටලා.
කිම් ජොන්ග්-උන් පූටින් සමග සාකච්ඡාවට රුසියාවට ඇවිත්
රුසියාවේ සාම්ප්‍රදායික පිළිගැනීමේ චාරිත්‍ර අනුගමනය කරමින් පාන් සහ ලුණු පිළිගන්වා උතුරු කොරියානු නායකයා පිළිග
ඉන්දීය අගමැති ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයට බොලිවුඩ් ඈඳාගනී
බොලිඩුයේ ජනප්‍රිය නළු අක්ෂේ කුමාර් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි සමග සුහද පිළිසඳරක යෙදෙන වීඩියෝවක්.
ශ්‍රී ලංකාවට සංචාරක අවදානම් රටවල් කිහිපයක්ම නිකුත් කරයි
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ දකුණු කොරියාව සංචාරක අවදානම් නිකුත් කරයි.
අගමැති ෂෙයික් හසීනාගේ ඥාති මුණුපුරෙක් ෂැංග්‍රි-ලාහිදී මරුදකී
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු සිය පවුලේ අය සමග හෝටලය තුළ උදෑසන ආහාර වේල ගනිමින් සිටි බව කියයි.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට
ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් මෙම අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන් වෙනුවෙන් ගූගල් කළුපටි පළඳී
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ජිහාඩ් මරාගෙන් මැරෙන ප්‍රහාර මාලාව ලෝකය දැඩි පිළිකුලෙන් හෙළා දකියි.
මෙතෙක් නොදුටු ගෝරිල්ලා සෙල්ෆියක් කොංගෝවෙන්
කොංගෝ රාජ්‍යයේ, විරුන්ගා ජාතික වනෝද්‍යානයේ වූ ගෝරිලි අනාථාගාරයක මෙම ගෝරිල්ලන් කුඩා කල සිටම හැදී වැඩී තිබුණි.
ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර ISIS අනුගාමික ප්‍රහාරයක්
මෙය පසුගියදා නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක සිදුවූ විවෘත වෙඩි තැබීමේ සිද්ධියට කළ පළි ගැනීමක
පාස්කු බෝම්බ ප්‍රහාර පරීක්ෂණ සඳහා FBI සහාය ශ්‍රී ලංකාවට
ඇමෙරිකා එක්සත් ජනපද FBI රහස් ඔත්තු සේවයේ ප්‍රකාශකයෙකු මෙය තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පිලිපීනයේ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූ කම්පනයක්
ලූසොන් දූපතේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 5 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
කොළඹ පිපිරීම් දැකීම බලවත් සංවේගයක් - චීන ජනපති
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රහාර සමග එක්සත් ජනපදයට දැනට තර්ජනයක් නෑ
ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන ලේකම්වරයා පවසා සිටියි.
ම්ලේච්ඡ අන්තවාදය පැරදවීමට ශ්‍රී ලංකාව සමගයි - පොම්පෙඕ
පාස්කු දින උදෑසන එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි.
මෙය කිතු දහම ඉලක්ක කළ ප්‍රහාරයක් - මයික් පෙන්ස්
මෙම ම්ලේච්ඡ ප්රහාරයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, තමන්ද දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමින් සිටියි.
ශ්‍රී ලංකා ප්‍රහාරය කෘර ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් -ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
පාස්කු දින ශෝකයටත්, වේදනාවටත් පත් කිතුණු බැතිමතුන් සමීපයේ තමා ඉන්නා බව වතිකානුවේදී පාප් වහන්සේ පැවසූහ.
සෞදියේ හිංසනයෙන් මිදී තවත් තරුණියන් දෙදෙනෙක් පළා එති
25 හැවිරිදි වෆා අල්-සබේයි සහ ඇගේ සහෝදරිය වන 28 හැවිරිදි මහා අල්-සබේයි මේ වනවිට ජෝර්ජියාවේ රැකවරණය ලබති.
මහමග ජීවත්වූ ක්‍රිස්ගේ අතුරුදන් මී සුරතලා ලුසී යළිත් හමුවූ හැටි
59 හැවිරිදි ක්‍රිස්ගේ මී සුරතලා නමින් ලුසී වන අතර, සිඩ්නි නුවර මොවුන් දෙදෙනා පිළිබඳ නොදන්නා අයෙකු නොමැති තරම්ය.
සිරියාවේ කාන්තාර ප්‍රදේශයක IS ප්‍රහාරයකින් 35ක් මරුදකී
අවසන් බලකොටුව බගූස් අහිමිවීමත් සමග ඇතැම් ජිහාඩ් ත්රස්තයන් කාන්තාර ප්‍රදේශවලට පළාගිය බව පසුගිය කාලයේදී වාර්තා

