2020 ඇමෙරිකානු ජනපති සටනේදී ප්‍රතිවාදීන්ගේ ප්‍රතිරූපයට හානියක් දෙන තොරතුරක් විදේශයකින් ලැබුණත් භාර ගන්නවාලු.
International
ඕමාන බොක්කේදී තෙල් නැව් දෙකක පිපිරීම් - නැවියන් මුදාගනී
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවෙමින් පැවති පරිසරයක සිදුවූ මෙම සිදුවීමෙන් ඉන්ධන මිල 4.5%කින් ඉහළට.
ඉන්දියාවේ සඳ තරණය එලැඹෙන සැප්තැම්බරයේදී සාර්ථක වේවිද?
මෙය සාර්ථක වුවහොත් සඳ වෙත අභ්‍යවකාශ යානයක් සුමටව ගොඩබස්වන ලොව සිව්වැනි රාජ්‍ය බවට ඉන්දියාව පත්වනු ඇත.
ඉන්දු පාකිස්තාන උණුසුම යළිත් ලෝක කුසලානය සමග ඇවිලේ
පාකිස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පැමිණ අත්අඩංගුවට පත් ඉන්දියානු සෙබලා උපහාසයට ලක්කළ දැන්වීමක්.
ට්‍රම්ප්ගේ මෙක්සිකානු සංක්‍රමණික යෝජනා අත්වැරැද්දකින් හෙළිවේ
බොහෝ මාධ්‍ය ආයතන පවසා ඇත්තේ ඔවුන්ගේ කැමරා ඇසට එහි කරුණු පැහැදිලිව වටහා ගැනීමට හැකි වූ බවයි.
මාර්ක් සකර්බර්ග් රැගත් ව්‍යාජ වීඩියෝව ඉවත් කරන්නේ නෑ
ඡායාරූපයක් ඇසුරෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් මාර්ක් සකර්බර්ග්ගේ වීඩියෝව සකසා ඉන්ස්ටග්‍රෑම් දමලා.
ඉරාන න්‍යෂ්ටික ගිනි නිවන්න ජපාන අගමැති අබේ ඉරානයට
දශක හතරක ඉතිහාසයේ ඉරානය වෙත සංචාරය කරන ප්‍රථම ජපාන අගමැතිවරයා ෂින්සෝ අබේ බව විදෙස් වාර්තා පවසයි.
හොංකොං හි පිටුවහල් නීතියට එරෙහි උද්ඝෝෂණ දරුණු වෙයි
පොලීසිය විරෝධතාකරුවන් වෙත රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, කඳුළු ගෑස් ප්රහාරද එල්ල කර තිබේ.
සෞදි ගුවන් තොටුපොළක් වෙත හොයුතු ගුවන් ප්‍රහාරයක් එල්ල වේ
යේමන රජයේ හමුදාවන් හොයුතු සටන්කාමීන්ට එරෙහිව ගෙනයන සටනේ ඒකාබද්ධ සටන් පෙරමුණේ සෞදියද කටයුතු කරයි.
චීනයත් සමග කිසිම ආකාරයක සබඳතාවක් නෑ - හුආවේ කියයි
හුආවේ සමාගම ලෝකය ඉදිරියේ නිරුවතින් සිටගෙන සිටින බව හුවාවේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී ජෝන් සෆොල්ක් පවසයි.
සුඩානයේ ගැටුම්කාරී පරිසරයට එක්සත් ජනපද නියෝජිතයෙක්
වහාම සාකච්ඡා මේසයට පැමිණ සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් ප්‍රශ්න විසඳා ගන්නා ලෙස පැවසීමට නියෝජිතයා යයි.
බ්‍රෙක්සිට්වලින් බේරීමට බ්‍රිතාන්‍ය වෙළෙඳ ශක්තිය වැඩිකර ගනියි
මහා බ්‍රිතාන්‍ය සහ දකුණු කොරියාව අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම සිදුවෙයි.
ජපාන F-35A ස්ටීල්ත් යානයේ නියමුවාට කරකැවිල්ල හැදිලා
අප්‍රේල් 09දා පැවති ගුවන් හමුදා අභ්‍යාසයක් අතරතුර මෙම යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව පැසිෆික් සාගරයට කඩා වැටුණි.
වොෂිංටන් සමලිංගික පෙළපාලිය වෙඩි බියකින් හිස් ලූ ලූ අත දුවලා
38 හැවිරිදි අෆ්ටාබ්ජිත් සිං නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් තෙරපී පුද්ගලයන් 7ක් තුවාල ලබා තිබේ.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ළඟදී සංචාරකයන්ට විවෘත වෙනවාලු
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අයිතිය ඇත්තේ නාසා ආයතනයට නොවන අතර, එය රුසියාව සමග එක්වී ගොඩනැගුණකි.
ලොව ධනවත්ම ගායිකාව ලෙස ෆෝබ්ස් ලැයිස්තුවට රිහානා එයි
ඇය පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නොමැති වීමද විශේෂත්වයකි.
ඇමෙරිකානු හා රුසියානු යුද නැව් පැසිෆික් සාගරයේදී උණුසුම් වෙලා
ප්‍රහාරක යුද නෞකා දෙකක් මීටර් 50ක් පමණ ආසන්නයට පැමිණ එකිනෙකාගේ ඝට්ඨනයකට අර ඇඳලා යැයි චෝදනා.
D-Day සැමරුමට ආරාධනා නැති වීම ගැටලුවක් නොවේ - පූටින්
D-Day ආක්‍රමණය දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක සාධකයක් නොවූ බව රුසියාව මෑතකදී ප්‍රකාශ කර තිබුණි.
උපස්ථාන කළ රෝගීන් 85ක් මැරූ ජර්මානු හෙදියෙකුට මරණ දඬුවම්
1999 සිට 2005 දක්වා කාලය තුළ ඔහු උපස්ථාන කළ හදවත් රෝගීන් වෙත වැඩිපුර බෙහෙත් දීමෙන් මෙම ඝාතන සිදුකර ඇත.
නෝමන්ඩි ආක්රමණයේ 75 වැනි සැමරුම මහත් හරසරින් සිදුවෙයි
මෙම අවස්ථාවට දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධව සිටි කෘතහස්ථ යුද විරුවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
බටහිර එපා කියූ Huawei 5G තාක්ෂණය රුසියාව භාර ගනී
චීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් රුසියාව සහ හුවාවේ අතර නව ගිවිසුම අත්සන් කරයි.
ලා ලූස් ඩෙල් මුන්ඩෝ පල්ලියේ නායකයාට ළමා අපචාර චෝදනා
කැලිෆෝනියා අධිකරණය පවසා සිටියේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළේදී ගාර්සියා අත්අඩංගුවට පත්වූ බවයි.
සුඩාන අගනගරය හරහා ගලන නයිල් ගඟෙන් මළ සිරුරු 40ක්
මෙම පිරිස විරෝධී උද්ඝෝෂණය සමග ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ මියගිය විරුද්ධ පාක්ෂිකයන්ද?
ඇමෙරිකාවේ සංචාරය කරන්නේ බලාගෙනයි - චීනයෙන් අවවාද
නිරන්තර වෙඩි තැබීම්, මංකොල්ලකෑම් සහ සොරාගැනීම් එක්සත් ජනපදය තුළ සිදුවන බව චීනය අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකගේ නිවසක් හදිසියේ පොලීසිය වටලයි
ඔස්ට්‍රේලියානු රජය එරට ජනතාව සම්බන්ධයෙන් රහසේ තොරතුරු එකතු කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තාවක්.
යුරෝපය අත්හැර ඇමෙරිකාව වෙත එකතු වෙන්න - ට්‍රම්ප්
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමෙරිකානු නායකයා, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවේ කියයි.
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට
උතුරුදිග ඔස්ට්‍රේලියාවේ සිදුවූ මෙම වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා දෙවැනි එළිසබෙත් රැජින හමුවෙති
ඇමෙරිකානු නායකයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට ඔහුගේ දරු මුණුපුරන් සියලු දෙනාද පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුඩානයේ විරෝධතාවකට හමුදා වෙඩි ප්‍රහාරයක් - 8ක් මිය ගිහින්
සුඩාන ජනපති ඔමාර් අල්-බෂීර් ධුරයෙන් පහ කිරීමේ සිට මේ දක්වා එරට පාලනය වන්නේ හමුදා කවුන්සිලයක් මගිනි.
මගී ගුවන් යානයක බෝම්බ බියක් සිංගප්පූරු ප්‍රහාරක යානා පසුපසින්
මෙය මගීන් 144 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් TR385 දරණ ස්කූට් ගුවන් සේවයට අයත් යානයකි.

