අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු සිට ඇති අතර, එය දිල්ලියේ සිට ලක්නව් බලා ගමන් කර ඇත.
International
ක්වබෙක් අධ්‍යාපන ඇමතිගේ මලාලා සමග ඡායාරූපයට දොස්
කැනඩාවේ ක්වබෙක් ප්‍රාන්තයේ රජයේ සේවකයන්ට ආගමික අනන්‍යතා නිරූපණය කරමින් රාජකාරියට පැමිණීම තහනම්.
න්‍යෂ්ටික ගිවිසුමට පිටුපා ඉරානය යුරේනියම් නිෂ්පාදන ඉහළ දමලා
එක්සත් ජනපදය 2018දී ඒකපාර්ශ්වීය ලෙස මෙම ගිවිසුමෙන් ඉවත්වූ අතර, එතැන් සිට ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීය.
ග්‍රීසිය පාර්ලිමේන්තු මැතිවරණයක - අගමැතිගේ පක්ෂයට තර්ජනයක්
2008 වසරේ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසුව ග්‍රීසියේ පැවැත්වෙන 6 වැනි මැතිවරණය ලෙස මෙය සැලකෙයි.
උතුරු කොරියාවේ අත්අඩංගුවට පත් ඔස්ට්‍රේලියානු සිසුවා නිදහස ලබයි
ඇලෙක් සිග්ලේ නමැති 29 හැවිරිදි මෙම තරුණයා මාධ්‍ය ආයතන වෙනුවෙන් එරට ඔත්තු බලා ඇති බව උතුරු කොරියාව කියයි.
අර්බුදයෙන් ගොඩඒමට ඩොයිෂ් බැංකුව රැකියා 20000ක් කපාහරී
රැකියා කප්පාදුවෙන් වැඩි ප්‍රමාණයක් වෝල් ස්ටීට් සහ ලන්ඩනය කේන්ද්‍ර කරගත් ඩොයිෂ් බැංකුවලින් සිදුවනු ඇත.
රික්ටර් පරිමාණ 7.1ක භූකම්පනය නිසා කැලිෆෝනියාව දෙදරා ගිහින්
වසර 20ක ඉතිහාසයේ කැලිෆෝනියාවට බලපෑ ප්රබලතම භූ කම්පනය මෙය බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි.
ඉන්දීය මුදල් ඇමතිනී යටත්විජිත අයවැය සූට්කේස් එක වීසි කරලා
හින්දියෙන් බායි-ඛාතා යනුවෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික අසුරනයක අයවැය ලේඛනය රැගෙන ඒමට සීතාරාමන් කටයුතු කරයි.
පවර් බෑන්ක් එකක් නිසා වර්ජින් යානයක් ආපසු හරවන්න වෙලා
නිව්යෝක් සිට ලන්ඩනය බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය තුළ ගින්නක් පිළිබඳ බිය ඇති වී තිබේ.
ඉරාන තෙල් නැව නොදුන්නොත් බ්‍රිතාන්‍ය නැවක් පැහැර ගන්නවාලු
ගිබ්රේල්ටා අධිකරණය මෙම නෞකාව තවත් දින 14ක කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කළේය.
හොන්ඩුරාස් ධීවර යාත්‍රාවක් පෙරළී 26ක් ජීවිතක්ෂයට - 47ක් බේරාගනී
ටොන් 70ක් බරින් යුතු මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 70ක් පමණ ගමන් කරමින් සිට ඇත.
EU සම්බාධක කඩකළ තෙල් නැව ගිබ්රේල්ටාර් රජයේ අත්අඩංගුවට
සිරියාවට එරෙහිව පනවා ඇති යුරෝපා සංගමයේ සම්බාධක නොතකමින් මෙම තෙල් ප්‍රවාහනය සිදුකර ඇති බව කියැවේ.
ෆේස්බුක්-ඉන්ස්ටග්‍රෑම්-වට්ස්ඇප් සමාජ මාධ්‍යයන්හි බිඳ වැටීමක්
මෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.
කොංග්රස් පක්ෂ නායකත්වයෙන් රාහුල් ගාන්ධි ඉල්ලා අස්වෙයි
නිමාවට පත්වූ ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්‍රසය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් තමන් ඉල්ලා අස්වන බව ගාන්ධි කියයි.
ලිබියානු සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාරයක් - 80ක් මරුදකී
2011 වසරේදී ඇමෙරිකාව විසින් ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමත් සමග අද එය සම්පූර්ණයෙන්ම අරාජික රාජ්‍යයකි.
යුරෝපා කොමිසමේ ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්තාවක්
තරගයේ ඉදිරියෙන් සිටි ප්‍රබල නම් අභිභවා ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වන උරුසුලා වොන් ඩෙර් ලෙයන් පත්වෙයි.
බොලිවුඩයේ නැගී එන නිළි සයිරා සිනමාවට සමුදීම ගැන විවිධ මත
ඇයගේ සමුගැනීම ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිකර තිබෙන අතර, බොහෝ දෙනා ඇය සිනමාව අත්හැරීමේ හේතුව හෙළා දකී.
නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක් පිපිරී ජීවිත හානි
මාර්ගයේ වූ මඩ වළක් බේරීමට යාමේදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වෙලා.
ඉන්දියාවේ වාණිජ අග නගරය ගංවතුර තර්ජනයෙන් අඩපණයි
මුම්බායි නුවරට බලපෑ දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගල ජීවිත 18ක් දැනට අහිමි වී තිබේ.
ටෙක්සාස් පාසල් වෙඩි ප්‍රහාරයේ නිර්භීත ගුරුවරයා ගැන සැකයක්
මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු හා ගුරුවරු දෙදෙනෙකු මියගිය අතර, එම පාසලේම සිසුවෙකු අත්අඩංගුවේ පසුවේ.
උතුරු කොරියාවට පය එසවූ ට්‍රම්ප්ගේ ඓතිහාසික තීන්දුව
ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර සාකච්ඡා තවත් දුර යමින්, මූන් ජේ-ඉන්ද සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි.
හොංකොං හි පැවති විරෝධතාවට එරෙහි තවත් දැවැන්ත විරෝධයක්
උද්ඝෝෂණයට සහභාගී වූ වැඩි පිරිසක් නිල් සහ සුදු ඇඳුම්වලින් සැරසී හොංකොං පොලීසිය වෙත සිය සහාය පළ කළහ.
යුරෝපා විදුලි මෝටර් රථ අද සිට හඬක් නගමින් ධාවනය අනිවාර්යයි
විදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.
ලිබියාවේ හෆ්තාර් හමුදාව අපට අභියෝගයක් නොවේ - තුර්කිය
තුර්කිය විසින් වත්මන් ලිබියානු රජයට සහාය පළ කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
විලියම් කුමරා සහ කේට් කුමරිය පාකිස්තාන සංචාරයකට සැරසේ
විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය අවස්ථා කිහිපයකදීම එරට සංචාරය කර ඇති අතර, පියා 2006 වසරේදී එහි ගියේය.
වෙනිසියුලා ජනපතිගේ පුතාට එක්සත් ජනපද සම්බාධක වැටේ
නොකොලාස් අර්නෙස්ටෝ මදුරෝ ගුඒරා නමැති 29 හැවිරිදි ජනපති පුත්‍රයා වත්මන් පාලනයේ පාර්ලිමේන්තු සභිකයෙකි.
මැඩ්රිඩ් නගරයේ රථ වාහන දූෂණ නීතිය ඉවත් නොකරන්න
නව නගරාධිපතිවරයා නගර මධ්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම යළි ආපසු හැරවීමට ගත් උත්සාහයට ජනතා විරෝධය.
සුඩානය සිවිල් පාලනයක් ඉල්ලා දහස් ගණනින් රැස් වී විරෝධතා
පසුගිය අප්‍රේල් මාසයේදී එරට හමුදාව විසින් ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමත් සමග රට නොසන්සුන් විය.
ට්‍රම්ප් සහ කිම් ජොන්ග් දේශසීමා නගරයේදී අතට අතදී හමුවෙයි
ඇමෙරිකානු නායකයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයෙන් පියවර කිහිපයක් උතුරු කොරියාව වෙත ගමන් කළේය.
ට්‍රම්ප් සහ ජින්පිං වෙළෙඳාම ගැන සාකච්ඡා යළි ඇරඹීමට එකඟ වේ
හුවාවේ සම්බාධක ලිහිල් වනු ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා පැවැත්වීමට හුවාවේ සමාගමට අවස්ථාව.

