නිරන්තර වෙඩි තැබීම්, මංකොල්ලකෑම් සහ සොරාගැනීම් එක්සත් ජනපදය තුළ සිදුවන බව චීනය අවධාරණය කරයි.
International
ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකගේ නිවසක් හදිසියේ පොලීසිය වටලයි
ඔස්ට්‍රේලියානු රජය එරට ජනතාව සම්බන්ධයෙන් රහසේ තොරතුරු එකතු කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තාවක්.
යුරෝපය අත්හැර ඇමෙරිකාව වෙත එකතු වෙන්න - ට්‍රම්ප්
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමෙරිකානු නායකයා, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවේ කියයි.
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට
උතුරුදිග ඔස්ට්‍රේලියාවේ සිදුවූ මෙම වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා දෙවැනි එළිසබෙත් රැජින හමුවෙති
ඇමෙරිකානු නායකයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට ඔහුගේ දරු මුණුපුරන් සියලු දෙනාද පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුඩානයේ විරෝධතාවකට හමුදා වෙඩි ප්‍රහාරයක් - 8ක් මිය ගිහින්
සුඩාන ජනපති ඔමාර් අල්-බෂීර් ධුරයෙන් පහ කිරීමේ සිට මේ දක්වා එරට පාලනය වන්නේ හමුදා කවුන්සිලයක් මගිනි.
මගී ගුවන් යානයක බෝම්බ බියක් සිංගප්පූරු ප්‍රහාරක යානා පසුපසින්
මෙය මගීන් 144 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් TR385 දරණ ස්කූට් ගුවන් සේවයට අයත් යානයකි.
ට්‍රම්ප් බ්‍රිතාන්‍ය වෙත ළඟා වෙමින් නගර රැසක් විරෝධතා සූදානමින්
දෙවැනි එළිසබෙත් රැජින බකිංහැම් මාලිගයේදී අද රාත්‍රියේ ජනපති ට්‍රම්ප්ට සහ ආර්යා මෙලනියාට රාත්‍රී භෝජන සංග්‍රහය
ගෝලන් කඳුකරයේ සිරියානු හමුදා ඉලක්කයන්ට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර
වර්ෂ 1967 දී ඊශ්‍රායලය සිරියවේ ගෝලාන් කඳුකරය අත්පත් කරගත් අතර, පසුව එය සිරියාවට සම්බන්ධ කර ගත්තේය.
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයට පෙර ට්‍රම්ප් බ්‍රෙක්සිට් ගැන කතා කරයි
බලාපොරොත්තු වන දේ යුරෝපා සංගමය ලබාදීමට එකඟ නොවන්නේ නම්, ඉන් ඉවත්වීම වඩාත් යෝග්‍ය බව ට්‍රම්ප් කියයි.
කොරියානු පොප් සංගීතයෙන් බ්‍රිතාන්‍යයන් අමන්දානන්දයට
වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති BTS සංගීත ප්‍රසංගයේ 60,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් අතුරු සිදුරු නැතිව පිරීගොස් ඇත.
නන්දා දේවි නගින්න ගිය අටේ කණ්ඩායමක් අතුරුදන් වෙලා
ඉන්දියාවේ දෙවැනි විශාලතම කන්ද ලෙස සැලකෙන නන්දා දේවි තරණයට ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ මැයි 13දාය.
ඉන්දියාවට ලබාදුන් තීරුබදු රහිත ඇමෙරිකානු සහන අවසන් කරයි
වරණීය වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමෙන් ඉන්දීය ආර්ථිකයට දැඩි බලපෑක් නොමැති බව මෝදි පාලනය අවධාරණය කරයි.
වර්ජීනියා බීච් විවෘත වෙඩි තැබීමට ගොදුරු වූ 12 දෙනා හඳුනා ගැනේ
ප්‍රහාරකයා ඩිවයින් ක්‍රැඩොක් ලෙස හඳුනාගෙන ඇති අතර, සේවයෙන් පහ කිරීමේ කෝපයට ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇත.
දීපිකා පදුකෝන්ට ඇසිඩ් ප්‍රහාරයක්
ලක්ෂ්මී අගර්වාල් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩනැගෙන ’චහපාක්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පදුකෝන්.
නරේන්ද්‍ර මෝදි ඇමති මණ්ඩලයේ වැඩිම අත්පොළසන් හඬ ප්‍රතාප්ට
කටුමැටි නිවසක ජීවත් වී, ත්රීවිලරයෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු ප්‍රතාප් චන්ද්‍රා සාරන්ගි රාජ්‍ය අමාත්‍ය ධුරයට පත
පණ පිටින් සිසුවියක් ගිනිතබා මැරූ ඉස්ලාමීය පාසලේ 16කට චෝදනා
නුස්රත් රාෆි අධ්‍යාපනය ලැබූ ඉස්ලාමීය පාසලේ ඉහළ මහලේදී භූමිතෙල් වත්කර ඇයට ගිනිතබා තිබුණේ පසුගිය මාසයේදීය.
දකුණු අප්‍රිකා කැබිනට් මණ්ඩලයේ බලයේ අඩක්ම කාන්තාවන්ට දෙයි
අමාත්‍ය මණ්ඩලය 36 සිට 28 දක්වා අඩු කෙරේ. ප්‍රථම වරට විරුද්ධ පක්ෂ සාමාජිකාවක් කැබිනට් මණ්ඩලයට පත්කෙරේ.
පැපුවා නිව්ගිනි රාජ්‍යයයේ නව අගමැති ධුරයට ජේම්ස් මරාපේ
සති කිහිපයක් එරට පැවති දේශපාලන අස්ථාවරත්වයෙන් පසුව හිටපු අගමැති පීටර් ඔ’නෙයිල් ධුරයෙන් ඉවත්වීම සිදුවිය.
හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර බෝට්ටු පෙරළීමෙන් 7ක් මරුට
මියගිය අය දකුණු කොරියානුවන්, තවත් 19ක් අතුරුදන්, යාත්‍රාවේ 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව කියයි.
හුවාවේ පාරිභෝගිකයන්ට එක්සත් ජනපද සම්බාධක දැඩිව බලපායිලු
හුවාවේ සමාගමේ ප්‍රධාන නීතිවේදියෙකු වන සොන්ග් ලියුපින්ග් මාධ්‍ය හමුවකදී මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
පාකිස්තාන හින්දු වෛද්‍යවරයෙකු දේව අපහාස නීතියට කොටුකරලා
දේව අපහාස නීතියක් කියා උපරිම දඬුවම් දුන්නත්, මෙය හුදෙක් ඉස්ලාම්වරුන් විසින් එරට සුළු ජාතීන් ඉලක්ක කළ නීතියක්දලු.
ජපානයේ බස් නැවතුමක පිහි ප්‍රහාරයෙන් පුද්ගලයන් 2ක් නසී
මෙවැනි අමානුෂික ප්‍රහාර ජපානය තුළ ඉතා දුලභ වන අතර, ප්‍රහාරයෙන් පාසල් සිසුවියන්ට බරපතළ තුවාල සිදුව තිබේ.
දක්ෂිණාංශිකයන් යුරෝපා පාර්ලිමේන්තුවේ ඉදිරියට එයි
2019 වසරේ සාම්ප්‍රදායික දේශපාලන බලවේග සහ වාමාංශික දේශපාලන කඳවුරුවල ජයග්‍රහණය පසුබෑමකට ලක්වෙයි.
ජර්මනිය තුළ ප්‍රසිද්ධියේ යුදෙව් හිස්වැසුම් නොදරන ලෙස අවවාද
විවිධ ජාතිකත්වයන් පෙන්නුම් කරන අනන්‍යතා ඇඟලුම් ප්‍රසිද්ධියේ පෙන්වීමට අවශ්‍ය නොමැති බව බලධාරීහු පවසති.
ජපන් සංචාරයේදී සූමෝ නැරඹූ ට්‍රම්ප් යුවළ පුදුමයට පත්වෙලා
සූමෝ තරගාවලිය නැරඹීමට පැමිණි 11,000ක ප්‍රේක්ෂකයන් අතර ජනපති ට්‍රම්ප්ගේ සහ අබේගේ ආරක්ෂකයන් 1,000ක්.
ISIS හා සම්බන්ධ වූ ප්‍රංශ වැසියන් තිදෙනෙකුට මරණ දඬුවම හිමිවේ
නඩු තීන්දුවට බලපෑම් නොකරන ප්‍රංශ ජනපති මැක්රෝන්, ඉරාකය ස්වෛරී රාජ්‍යයක් ලෙස එය විසඳා ගනු ඇති බව කියයි.
නේපාලයේ කත්මණ්ඩු නුවර පිපිරීම් 2කින් ජීවිත හානි 3ක්
බංග්ලාදේශ පොලීසිය පවසන්නේ එක් පිපිරීමක් සිදුවූ ස්ථානයක තිබී මාවෝවාදී කැරලිකරුවන්ට අයත් ලිපි ලේඛන හමුවූ බවයි.
තායිලන්තයේ හිටපු අගමැති ප්‍රෙම් 98 වැනි වියේදී දිවියෙන් සමුගනියි
හිටපු හමුදා ජෙනරාල්වරයෙකුද වන ඔහු, වර්ෂ 1980 සිට 1988 දක්වා කාල පරිච්ඡේදය තායිලන්තයේ අගමැති ධුරය හෙබවූයේය.
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ආර්යාව ජපානයේ නිල සංචාරයක
ජපානය සහ ඇමෙරිකාව අතර පවතින වෙළෙඳාමේ අසමානතා දුරු කිරීම ට්‍රම්ප්ගේ මෙම සංචාරයේ ප්රමුඛ අරමුණ බව කියැවෙයි.

