එම යාත්‍රාවක් ඉතාලි පොලිස් බෝට්ටුවක හප්පා එය මුහුදු බත් කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්ව තිබේ.
International
ජර්මානු චාන්සලර් අසාමාන්‍ය ලෙස වෙව්ලීමකට ලක්වීමක්
තමන්ට කිසිදු රෝගයක් නොමැති බවත්, තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් ජර්මානු චාන්සලර් මාර්කෙල් කියයි.
ට්‍රම්ප්ගෙන් කිම් ජොන්ග්ට හමුවක් සඳහා විවෘත ට්විටර් ආරාධනයක්
ජාපානයේ පැවති G20 සමුළුවෙන් පසුව දකුණු කොරියාවේ සංචාරයකට යන ඇමෙරිකානු නායකයා මෙම ආරාධනය කරයි.
කරුණාකර ඡන්දෙට අතපෙවීම් කරන්න එපා - ට්‍රම්ප් පූටින්ට කියයි
G20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර හමුව.
දූෂණයට එරෙහි වූ මවකගේ සහ දියණියකගේ හිස බූ ගාලා
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයමින් සිටිති.
වෙනිසියුලා ජනපති ඝාතනය කර බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක්?
වත්මන් විපක්ෂ නායක ජුආන් ගුආයිදෝගේ අනුහසින් සිදුව ඇතැයි කියන කුමන්ත්‍රණය පරාජයට පත්කළ බව ජනපති මදුරෝ කියයි.
චීනය සහ ජපානය ඓතිහාසික සබඳතාවකට සූදානම් වෙනවාලු
ඔසාකා නුවර පැවති G20 සමුළුවට සමගාමීව චීන ජනපති ෂී ජින්පිං සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර හමුවක් සිදුවිය.
ප්‍රංශයේ එදා මෙදා තුර ඉහළම උණුසුම් තත්ත්වයක් වාර්තා වේ
2003 වසරේදී වාර්තා වූ සෙල්සයස් අංශක 44.1ක අගය පරයා අංශක 45.8ක උෂ්ණත්වය ඉහළම අගය ලෙස සැලකෙයි.
කාන්තාවන් නිරුවත් කරන ඇප් වැඩසටහනට බලවත් විරෝධයක්
එහි ප්‍රවර්ධකයන් එය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, දැනටමත් ඩවුන්ලෝඩ් කළ අයට හුවමාරු නොකරන්න යැයි කියයි.
අයිෆෝනයේ නිර්මාණවේදියා ඇපල් සමාගම හැර යනවාලු
LoveFrom නමින් තමාගේම නිර්මාණාත්මක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් ශ්‍රීමත් ජොනතන් ඇපල් සමාගමෙන් ඉවත් වේ.
කඩා වැටුණු ඉතාලියේ සුප්‍රසිද්ධ මොරන්ඩි පාලම පුපුරුවා හරියි
පසුගිය වසරේ අගොස්තු මාසයේදී එහි කොටසක් කඩා වටුණු අතර, එම අනතුරින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
G20 රාජ්‍ය නායක සමුළුව ජපානයේ ඔසාකා හිදී ඇරඹෙයි
ලොව ප්‍රබල රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙවර සමුළුව වඩාත් තීරණාත්මක සමුළුවකි.
ධවල මන්දිරය මානසික ආබාධයකින් පෙළෙන බව ඉරාන නායකයා කියයි
ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ ඉරානයේ නායකයින් යථාර්ථය අවබෝධ කරගෙන නොමැති බවකි.
ඇතුන් කිලෝමීටර් 3100ක දුරක් දුම්රියේ රැගෙන යෑම නවතාලයි
ඇසෑම් ප්‍රාන්තයේ සිට ගුජරාට් ප්‍රාන්තයේ අහ්මබාදාබාද් දක්වා යන ගමන සතුන්ගේ ජීවිතවල තර්ජනයක් බවට විරෝධයක්.
යුරෝපයට හදිසියේ බලපෑ උණුසුම් කාලගුණය ඉදිරියේදී තවත් ඉහළට
බදාදා දිනයේදී ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජය තුළ ජුනි මාසය තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණි.
හදාගත් දියණිය මැරූ ඇමෙරිකානු පියා ජීවිතාන්තය තෙක් සිරගෙට
ෂෙරීන් මැතිව්ස් නමැති ඉන්දීය ජාතික දැරිය 2017 ඔක්තෝබර් මාසයේදී ඇය ජීවත් වූ ටෙක්සාස් නිවසින් අතුරුදන්ව තිබුණි.
ඔස්ට්‍රේලියානු සිසුවා උතුරු කොරියාවේදී අත්අඩංගුවට පත්වීද?
පසුගිය අඟහරුවාදා දිනයේ සිට ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.
ඇමෙරිකානු භාණ්ඩවලට පැනවූ ඉන්දීය තීරුබදු අඩුකරන්න - ට්‍රම්ප්
ඉන්දියාවට GSP සහනය ලබාදීම අවලංගු කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව නව තීරුබදු පැනවීය.
බෝම්බ බියක් නිසා ඉන්දීය මගී යානයක් ලන්ඩනයට ගොඩබායි
එයාර් ඉන්දියා ගුවන් සේවයේ AI191 යනාය මුම්බායි සිට එක්සත් ජනපදයේ නෙවාක් දක්වා පියාසර කරමින් තිබුණි.
ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කැස්බෑ පැටවුන් 5000ක් සොයාගනී
චීනයේ සිට පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගේ ගමන්මලුවල තිබී මෙම කැස්බෑ පැටවුන් සොයාගෙන තිබේ.
සංක්‍රමණිකයන් වෙනුවෙන් ඩිමොක්රටික්වරු මුදල් වෙන් කරයි
ඇමෙරිකාවට ඇතුළු වීමට දේශසීමාවල අපා දුක් විඳින සංක්‍රමණිකයන්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම මෙහි අරමුණ බව කියයි.
කිම් කඩාෂියන්ගේ කිමෝනෝ යට ඇඳුමට ජපානයේ විරෝධය
ආන්දෝලනාත්මක සිද්ධීන් සමග කරලියේ සිටින කිම් කාඩාෂියන් ජපානයේ සාම්ප්‍රදායික ඇඳුමට අගෞරවයක් කළාද?
ජාත්‍යන්තර කීර්තියට පත් ෆ්‍රයිඩා නාවික හමුදා දිවියට සමුදෙමින්
ෆ්‍රයිඩා මෙක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කර ඇති ගෝල්ඩන් ලැබ්රඩෝ වර්ගයේ හමුදා සුනඛයෙකි.
නීතිවිරෝධී ඩ්‍රෝන යානයක් නිසා චැංගී ගුවන් තොටුපොළේ කලබල
පසුගිය සතියේදීද මෙවැනිම ඩ්‍රෝන යානා අතපෙවීමක් නිසා එක් ගුවන් පථයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය.
මැලේසියාවේ වායු දූෂණයක් නිසා පාසල් 400ක් පමණ වසා දැමෙයි
ශ්වසන අපහසුතාවට අමතරව, වමනය ආදී රෝග ලක්ෂණද දරුවන් පෙන්නුම් කර ඇති බවත් බලධාරීහු පවසති.
ට්‍රම්ප්ගේ නවතම සම්බාධක ඉරාන ආධ්‍යාත්මික නායක ඉලක්ක වෙයි
ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිකර ගැනීමට අවස්ථාවක් නොමැති බවත්, ඔවුන් වෙත පීඩනය වැඩිකරන බවත් ට්‍රම්ප් කියය
සෞදියේ අභා ගුවන් තොටුපළට යළිත් හොයුතු ඩ්‍රෝන ප්‍රහාරයක්
මෙම ප්‍රහාරයෙන් සිරියානුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්තාන්බුල් නගරසභාව යළිත් ප්‍රධාන විරුද්ධ පක්ෂය ජයගනී
මෙම සුවිශේෂී ජයග්‍රහණය වත්මන් ජනපති එර්ඩෝගාන්ට දැවැන්ත අතුල්පහරක් බව දේශපාලන විචාරකයෝ පවසති.
ඉන්දියාවේ ආගමික උත්සවයක කූඩාරම කඩා වැටී 14ක් මරුදකී
කූඩාරම කඩා වැටෙන අවස්ථාවේදී විදුලි රැහැන් දැවටීමෙන් සහ සුන්බුන් ශරීර මතට වැටීමෙන් මෙම මරණ සිදුව ඇත.
නන්දා දේවී තරණයේදී අතුරුදන් කඳු නගින්නන්ගේ සිරුරු මුදාගනී
පොළොව මට්ටමින් අඩි 17,650ක් ඉහළ ග්ලැසියර දෙකක් අතර කඳුවැටියකදී කඳු නගින්නන් 8 දෙනෙකු අතුරුදන් විය.

