අගෝස්තු 7 වැනිදා ටොන්ගා දූපත් ආශ්‍රිතව සාගර පතුලේ ඇති වූ ගිනිකඳු පිපිරීමකින් ඇති වූ පාෂාණ පහුරක් ලෙස මෙය සැලකෙයි.
International
ලොවෙන් සමුගත් සුදු රයිනෝ යළිත් ඉපැද්දවීමට ප්‍රබල වෑයමක්
සූඩාන් නමින් හැඳින්වුණු උතුරුදිග සුදු රයිනෝ අවසන් පිරිමි සත්වයා පසුගිය 2018 වසරේ මාර්තු මාසයේදී ලොවෙන් තුරන් විය.
ඇමසන් ආශ්‍රිතව තවත් ලැව්ගිනි - හමුදාව ප්‍රාන්ත 6කට යොදවයි
අඟහරුවාදා සිට සිකුරාදා දක්වා ස්ථාන 1,663කින් ලැව්ගිනි වාර්තා වූ අතර, ඉන් 1,200ක් සෘජුවම ඇමසන් ආශ්‍රිතව වාර්තා විය.
G7 රාජ්‍ය නායක සමුළුව පැවැත්වේ - ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය අයහපත්ලු
ප්‍රංශයට පැමිණි ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන්ට එමානුවෙල් මැක්රෝන්ගෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් හිමිවෙයි.
රුසියාව පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් මුහුදට දියත් කරයි
දුෂ්කර ප්‍රදේශ වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමැසීම අරමුණු කළත්, මෙය පරිසරයට හානියක් විය හැකි බව ග්‍රීන්පීස්
කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ කිඹුලා ස්වීඩන් ජාතිකයෙකුව සපා කාලා
ෆිදෙල් කැස්ත්‍රෝ විසින් වර්ෂ 1970 දී රුසියානු ගගනගාමී ව්ලැදිමීර් ෂැටලෝව් වෙත ත්‍යාග වශයෙන් ලබාදී තිබූ කිඹුලෙකුලු.
ට්‍රම්ප් පාලනය හා මාස කිහිපයක සිට සාකච්ඡාවක - මදුරෝ කියයි
වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා මදුරෝ ලෙස පිළිගැනීම අත්හළ රටවල් 50කට අධික සංඛ්‍යාව අතර එක්සත් ජනපදයද වෙයි.
චීනයේ නව බදු පැනවීමට එරෙහිව ට්‍රම්ප්ගෙන් යළි නව බදු පැනවීමක්
චීනයෙන් කෙරෙන ආනයනික භාණ්ඩ සඳහා තවත් 5%ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
මෝදි රජයේ සුවිශේෂිතම මුදල් ඇමති ජෙට්ලී දිවිගමනට සමුදෙයි
මෝදි පළමු ධුර කාලය තුළ ඔහු ඉදිරිපත් කළ භාණ්ඩ හා සේවා නව බදු පනත බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය.
ලොව දීර්ඝතම ගුවන් ගමන් සඳහා ක්වන්ටස් ගුවන් සේවය සැරසෙයි
2022 සිට ඇරඹෙන ගුවන් ගමන් සිඩ්නි නුවර සිට නිව්යෝක් සහ ලන්ඩන් දක්වා පැය 19ක් එක දිගට සිදුවන ගමනාන්තයන්ය.
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පිළිකාවකින් පීඩා වීඳී
86 හැවිරිදි වියේ පසුවන රූත් බේඩර්, මීට පෙරද පිළිකාවකට ගොදුරු වී සිය ජීවිතය බේරාගනු ලැබුවේ අනූනවයෙනි.
කාශ්මීරයේ විරෝධතාවක් අතර පොලීසිය සමග ගැටී 2කට තුවාල
විරෝධතාකරුවන් ගල්මුල්වලින් පහරදී ඇති අතර, පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් දියත් කර තිබේ.
ඇමසන් ලැව්ගිනි නිවා දැමීම සඳහා බ්‍රසීල ජනපති හමුදා වහාම කැඳවයි
යුරෝපා සංගමයට අයත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් බොල්සොනාරෝ වෙත එල්ල වූ දැඩි බලපෑම මත ඔහු මෙසේ ක්‍රියාකරයි.
උතුරු කොරියාව තවත් කෙටිදුර බැලස්ටික් මිසයිල අත්හදා බලලා
මාස 17ක කාලයක් මිසයිල අත්හදා බැලීමකින් තොරව සාම මාවතකට පිවිස සිටි උතුරු කොරියාව සිදුකළ 7 වැනි අත්හදා බැලීම.
බටහිර ඉවුරේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඊශ්‍රායල් තරුණිය නසී
රීනා ෂ්නර්බ් නමැති ඇය, සිය සහෝදරයා වූ ඩ්වයර් සහ පියා වූ එයිටන් සමග කඳු තරණයකට එක්ව සිටියදී මෙම ප්‍රහාරය සිදුව තිබේ
දේශගුණික සමුළුව ඇමතීමට ආ බ්‍රසීල පරිසර ඇමතිට හූ වරුසාවක්
දැව ජාවාරම්කරුවන් සහ වැවිලිකරුවන් විසින් ගහකොළ කපා දමමින් ඇමසන් වැසි වනාන්තරය විනාශ කරන බවට චෝදනා.
ඇමෙරිකානු භාණ්ඩ සඳහා චීන බදු කතාවෙන් ට්‍රම්ප් තවත් උරණ වෙලා
ට්‍රම්ප් කියා තිබුණේ චීනය හැර අදාළ නිෂ්පාදන ලබාගැනීම සඳහා වෙනත් විකල්පයක් වෙත යොමුවීමේ අවස්ථාව පැමිණ ඇති බවයි.
ලොව 11 වැනි බිලියනපතියා වයස අවුරුදු 79කින් දිවියට සමුදෙයි
එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය වෙත අරමුදල් සපයන ප්‍රධාන කොටස්කරුවෙකු ලෙසද සැලෙකන ඔහු ඩේවිඩ්ය.
අපේ නිවස ගිනිගෙන දැවෙනවා - G7 අභියස මැක්රෝන් කියයි
ලැව්ගිනි සම්බන්ධයෙන් G7 රාජ්‍ය නායක සමුළුවේදී විශේෂ සාකච්ඡාවක් ඉල්ලා සිටීමටද මැක්රෝන් කටයුතු කර තිබේ.
ගෞරවය වෙනුවෙන් ඝාතනය කර දෙවියන් නාමයෙන් සමාව ඉල්ලීම
පාකිස්තාන සමාජ ජාලා රැජින, බලෝෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් සහෝදරයන් වෙනුවෙන් ඉල්ලූ සමාව නිශ්ප්‍රභ වෙයි.
ඇමසන් ලැව්ගිනි සම්බන්ධයෙන් සැබෑම තත්ත්වය කුමක්දැයි බලමු
අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනයට අනුව 2018 වාර්තා වූ ලැව්ගිනි ප්‍රතිශතය සමග සැසඳීමේදී මෙවර 85%ක වර්ධනයකි.
සාය උඩ යන වීඩියෝ ඔන්ලයින් දැමූ අයෙක් ස්පාඤ්ඤයේදී දැලේ
වීඩියෝ 283ක් පමණ දැනටමත් අසැබි වෙබ් අඩවිවලට මුදාහැර ඇති අතර, ඒවා දැනටමත් මිලියනයකට අධික පිරිසක් නරඹලා.
ට්‍රම්ප් ඩෙන්මාර්ක අගැමැතිනියට දොස් නඟයි - ග්‍රීන්ලන්ත අර්බුදය
ඩෙන්මාර්ක සංචාරය හදිසියේ අවලංගු කිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණය ගැන කනගාටු වන බව ඩෙන්මාර්ක අගමැතිනිය කියයි.
දූෂණ චෝදනා ලැබූ ඉන්දියාවේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට
මුදල් අමාත්‍ය ධුරය දැරූ සමයේදී විදේශ ආයෝජන වෙනුවෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වේ.
නේපාලයේ එවරස්ට් ආශ්‍රිතව කිසිදු ආකාර ප්ලාස්ටික් භාවිතය තහනම්
2020 ජනවාරි මාසයේ සිට ඛුම්බු පසාන්ග් ලාහ්මු නගරසභාව විසින් මෙම නීතිය ක්‍රියාවට නංවන බව නේපාලයෙන් වාර්තා වෙයි.
ඇමෙරිකාව න්‍යෂ්ටික බලයෙන් යුතු කෘස් මිසයිල අත්හදා බැලීමක
අතුරු-මැදි දුර න්‍යෂ්ටික අවි ප්‍රඥප්තිය රුසියාව විසින් උල්ලංඝනය බව පවසමින් පසුගියදා ඇමෙරිකාව ඉන් ඉවත්විය.
ඉන්දියාවේ දෙවැනි සඳ තරණය චන්ද්‍රයාන් - 2 කක්ෂගත වෙයි
සැලසුම් කළ පරිදිම එලැඹෙන සැප්තැම්බර් 7 වැනිදා මෙම යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබසිනු ඇති බව ඔවුන් කියයි.
බ්‍රසීලයේ බස් රථයක් පැහැරගත් අයෙකු වෙඩි තබා ඝාතනය කරයි
පැය තුනකට අධික කාලයක් මෙම සැකකරු විසින් මගීන් පිරිස ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇති බව සඳහන් වෙයි.
ඉස්තාම්බුල්හි සිරියානු සරණාගත පිරිසට පිටව යාමට දින නියම වේ
ඉස්තාම්බුල් නුවර ලියාපදිංචි නොවූ සරණාගතයන්, ඔවුන් ලියාපදිංචිව සිටින නගර වෙත වහාම පිටත්ව යා යුතු බව කියයි.
ද.අප්‍රිකානු සිංහ ගොවිපොළක හිමිකරුවෙකු සිංහයන්ට බිලි
ස්වාමියාගේ මෘත දේහය ගැනීමට සිංහ ගොවිපොළෙහි කාර්ය මණ්ඩලය සිංහයන් තිදෙනා වෙඩි තබා මරා දමා තිබේ.

