ඩවුනින් වීදියේ අංක 10 නිවසින් පිටතට පැමිණි තේරේසා මේ සිය ස්වාමියා සමග බොහොම සතුටින් අගමැති ධුරයට සමු දුන්නාය.
International
සිංගප්පූරුව ඉතිහාසයේ දැවැන්තම ඇත්දළ තොගය අත්අඩංගුවට ගනී
ඇත් දළ ටොන් 8.8ක් සහ පැන්ගොලින් සතුන්ගේ කොරපොතු ටොන් 11.9ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
කාෂ්මීර මැදහත්කරු වන්නැයි ට්‍රම්ප් ගෙන් ඉල්ලීම් කළේ නෑ - ඉන්දියාව
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ එවැනි ඇරයුමක් නොකළ බවයි.
රුසියානු නිරීක්ෂණ යානයකට ද.කොරියාවෙන් වෙඩි තැබීමක්
ඩොක්ඩෝ/ටෙක්ෂිමා දූපත්වලට ඉහළින් මෙම යානය දෙවරක් ගුවන් සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ බව ද.කොරියාව කියයි.
ඇමෙරිකාවේ පිහිටි හුවාවේ උප සමාගමක රැකියා 600ක් කපලා
එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උග්‍ර වෙමින් හුවාවේ සමාගමේ බලය ඇමෙරිකාව වෙත පෙන්වයි.
බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරයට සමීප වෙයි
කන්සවේටිව් නායකත්ව ඡන්ද විමසීමේදී ජෙරමි හන්ට් පරදා ඡන්ද 92,153ක් ලබාගැනීමට බොරිස් ජොන්සන් සමත්ව ඇත.
ද. කොරියානු නෞකාවක් මුහුදු මංකොල්ලකරුවන්ට හසුවෙලා
නැවියන් අත වූ මුදල්, මොබයිල්, ඇඳුම් සහ ඔවුන් පැළඳ සිටි සපත්තුත් මෙම ආයුධ සන්නද්ධ පිරිස පැහරගෙන ගිහින්ලු.
න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා හදිසියේ ජීවිතක්ෂයට
2009 වසරේ සිට එම ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ලබන මාර්තුවේදී එම ධුරයට සමුදීමට නියමිතව තිබුණි.
CIA චරපුරුෂයන් 17ක් අල්ලා පිරිසක් මැරූ බව ඉරානය කියයි
මෙම සැකකරුවන් ඉරානයේ විවිධ ක්ෂේත්‍ර තුළ රැඳෙමින් තොරතුරු ගවේෂණය කරමින් ඔත්තු බලා ඇති බව කියැවෙයි.
පලස්තීන නිවාස 17ක් නීතියෙන් පිට යැයි කියා ඊශ්‍රායලය කඩා දමලා
ඊශ්‍රායලය බලහත්කාරයෙන් පලස්තීන භූමිය ආක්‍රමණය කරන බව ඒනිවාසවල පදිංචිව සිටි පාලස්තීනුවෝ චෝදනා කරති.
ඇමෙරිකානු සංචාරයක යෙදෙන ඉම්රාන් සහ ට්‍රම්ප් අතර හමුවක්
ඇමෙරිකානු නායකයා පාකිස්තානයට ලබාදෙන ආරක්ෂක ආධාර අඩු කිරීමට කටයුතු කළේ ඔවුන් බොරුකාරයන් කියමිනි.
හොංකොං උද්ඝෝෂකයන්ට මැර ප්‍රහාරයක් - 45ක් තුවාලයි
සමාජජාල තුළ බෙදාහැරුණු රූපරාමු අනුව පොලු මගුරු අතැතිව පැමිණි පිරිස් උද්ඝෝෂකයන් වෙත දිගට හරහට පහරදී තිබේ.
චන්ද්‍රයාන් - 2 හෙවත් ඉන්දියාවේ සඳතරණය සාර්ථකව උඩුගුවනට
තාක්ෂණික ගැටලුවක් නිසා සතියක කාලයක ප්‍රමාදයකින් පසුව මෙසේ ඉන්දියාවේ සඳ තරණය සඳහා වූ ප්රයත්නය සාර්ථක වී ඇත.
බ්‍රිතාන්‍ය තෙල් ප්‍රවාහන නෞකාව ඉරානය පැහැර ගැනීම උග්‍ර අතට
බ්‍රිතාන්‍ය නෞකාව වටා ප්‍රහාරක යාත්‍රා කිහිපයක් රැකවල් යෙදීමෙන් අනතුරුව හෙලිකොප්ටරයක් මගින් හමුදා ඊට බැස තිබේ.
ජපාන ස්ටුඩියෝව ගිනිතැබූ අය කලින්ම ප්‍රහාරය සැලසුම් කරලා
මෑත ඉතිහාසයේ ජපානය තුළ පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව වාර්තා වෙයි.
පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි නිවාදැමීමට කඩිනම් පියවර ගනී
ලැව්ගිනි නිසා එක් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ගිනි නිවන භටයන් හත් දෙනෙකුද තුවාල ලබා තිබේ.
හොංකොං හි නවතම උද්ඝෝෂණ දහස් ගණනකගේ සහභාගීත්වයෙන්
මෙම උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හොංකොං පොලීසිය විසින් සොයාගනු ලැබීය.
දිල්ලියේ වැඩිම කලක් මහ ඇමති ධුරය දැරූ ඩික්සිත් දිවියට සමුදීලා
කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය නියෝජනය කළාය.
හොර හරක් ජාවාරමේ ගිය ඉන්දු ජාතිකයන් තිදෙනෙකු මරා දමලා
මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ජපාන ක්යෝතෝ ඇනිමේෂන් ප්‍රහාරයෙන් 23ක් ජීවිතක්ෂයට
මෙම ගොඩනැගිල්ලට කඩා වැදුණු 41 හැවිරිදි සැකකරු පෙට්‍රල් ඉස ගොඩනැගිල්ලට ගිනි තබා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
බ්‍රසීල වේල්ල බිඳී සිදුවූ අනතුර වළක්වාගත හැකිව තිබූවක්ලු
එය අනාරක්ෂිත බව ප්රත්යක්ෂව තිබියදීත්, සුරක්ෂිතතා සහතිකයක් එහි ජර්මානු පාලනාධිකාරිය විසින් සහතික කරගෙන.
මෙක්සිකානු මත් රජා එල් චැපෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට
2015 දී මෙක්සිකෝවේ සිර කඳවුරක සිටියදී පොළොව යට උමඟක් හරා ඉන් පළාගිය ගුස්මාන් යළි අත්අඩංගුවට පත්විය.
තුර්කි නැවියන් 10ක් නයිජීරියානු මුහුදු මංකොල්ලකරුවන්ට හසුවේ
කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම නාවික පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බව නයිජීරියානු වාර්තා පවසයි.
ඉන්දීය ගොඩනැගිලි අනතුරෙන් මියගිය පිරිස 10ක් - 8ක් රෝහලේ
ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම.
උතුරු ඉන්දීය කලාපයේ මෝසම් වැසි බලපෑම් මිලියන 3ක් ඉක්මයි
නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල පුද්ගලයන් 130ක් මරුට, 30ක් අතුරුදන්, 38ක් තුවාල ලබලා.
මුම්බායි ගොඩනැගිල්ලක් කඩාවැටී 40ක් සිරවෙයි - මුදාගැනීම් තවමත්
ඉන්දීය වාර්තාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවයි.
සඳ තරණයේ යන චන්ද්‍රයාන් - 2 තාක්ෂණික දෝෂයකින් පසුබසී
ඇමෙරිකාව, චීනය සහ සෝවියට් රුසියාවට පසුව සඳ තරණය කරන සිව්වැනි රට බවට ඉන්දියාව සූදානම් වූ මෙහෙයුම.
කොංගෝවේ ගෝමා නගරයේත් ඉබෝලා රෝගයෙක් සොයාගනී
සෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ, මධ්‍යම ගෝමා හි පාස්ටර්වරයෙකුට ඉබෝලා වැලඳී ඇති බව හඳුනාගෙන ඇති බවයි.
මෝසම් වැසි නිසා දකුණු ආසියා කලාපයේ මිලියන 1.5ක් පීඩාවට
නේපාලයේ පමණක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිව්යෝක් හදිසි විදුලි බිඳ වැටීමක් - දුම්රිය පද්ධතියේ මිනිසුන් සිරවේ
නිව්යෝක් ගිනි නිවන ඒකකය පවසා සිටියේ මෑන්හැට්න් නුවර විදුලි ට්රාන්ස්පෝමරයක් ගිනි ගැනීමෙන් මෙය උදාවී තිබේ.