International

ඩෝරියන් සුළි කුණාටුව අදියර 5 ප්‍රබල සුළි කුණාටුවක් බවට හැරේ

බහමාස් හි ප්‍රධාන ගුවන් තොටුපොළ හැර සෙසු ගුවන් තොටුපොළ කිහිපයක්ම වසා දැමෙයි, ෆ්ලොරීඩා ජනතාවත් ආරක්ෂිත ස්ථාන වෙත.

පාප් තුමන් විනාඩි 25ක් විදුලි සෝපානයක් තුළ සිරවෙලා

විදුලි ඇණහිටීමක් මීට හේතුව බව පවසන එතුමන්, තමාව ගලවා ගැනීමට දේව දූතයන් ලෙස පැමිණි ගිනි නිවන භටයන්ට ස්තූතිය පුදයි.

ඇෆ්ගන් හි කුන්ඩූස් නගරය අල්ලා ගන්න තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක්

දිශා හතරකින් නගරය වට කර මෙම පහරදීම සිදුකර ඇති අතර, ඇෆ්ගන් ගුවන් හමුදා ප්‍රහාර හමුවේ ඔවුන් තරමක් පසුබැස ඇත.

ලාංකේය පවුල පිටුවහල් කිරීම උඩු ගුවනේදීම ඔස්ට්‍රේලියාව අත්හිටුවයි

යුද සමයේ ඔස්ට්‍රේලියාවට පළාගොස් සිටි නඩෙසලිංගම් සහ ප්‍රියා යළි ශ්‍රී ලංකාවට පැමිණීම භයානක බව පවසා තිබේ.

ඇමසන් ගිනි පාලනයට බ්‍රසීලයේදී වගාව සඳහා භූමිය ගිනිතැබීමට බෑ

එරට ප්‍රබල පරිසරවේදියෙකු කියා සිටියේ මෙම ලැව්ගිනිවල දරුණු තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

ගිවිසුමකින් තොරව බ්‍රෙක්සිට් සමුගැනීමට පාර්ලිමේන්තුව වසයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස අගමැති බොරිස් ජොන්සන් මහ රැජිනගෙන් කළ ඉල්ලීම දෝෂදර්ශනයට ලක්වේ.

ඇමසන් වෙත එපා කියූ G7 ආධාර බ්‍රසීල රජය යළි ඉල්ලා සිටිනවාලු

ඇමසන් ලැව් ගින්නෙන් දැඩිව හානි වූ බ්‍රසීලයේ ප්‍රාන්ත නවයක ආණ්ඩුකාරවරු විසින් ආධාර භාරගන්නා ලෙස ජනපතිට කියලා.