ටැන්සානියාවේ ඉන්ධන ට්‍රක් රථයක් පෙරළීමෙන් පසු ජනතාව එහි ඉන්ධන එකතු කරන විට සිදුවූ පිපිරීමෙන් තවත් 70කට තුවාල.
International
ඉන්දියාවට බලපෑ මෝසම් වැසි දැනටමත් ජීවිත 95ක් බිලි අරන්
ජූනි සහ සැප්තැම්බර් මාස තුළ මෝසම් වැසි තත්ත්වය වඩාත් ප්රබලව ඇති වන අතර, නායයෑම් සහ ගංවතුර සුලභ වෙයි.
චෝදනා ලබා සිටි ප්‍රකට මූල්‍ය සම්පාදකයා සිර කුටිය තුළම මරුට
ජෙෆ්රි එප්ස්ටෙයින් ලිංගික වහල් සේවයේ ජාවාරම් කළ බවට චෝදනා ලබා බන්ධනාගාරගතව සිටියදී සියදිව නසාගෙන ඇත.
චීනයට කඩා වැදුණු ලෙකීමා 18ක් බිලිගනී - මිලියනයක් ඉවත් කරයි
සුළි කුණාටුව නිසා තවත් 14ක් අතුරදන් අතර, මෙය ෂැංහයි නගරය වෙතද දැඩි බලපෑමක් කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.
උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීම් 2ක් සිදුකරලා
කිම් ජොන්ග්-උන්ගෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රමණීය ලිපියක් ලැබීමත් සමග මෙම මිසයිල එල්ල වෙයි.
මිසුරි වෝල්මාට් එකට සන්නද්ධව පැමිණි තරුණයා නිසා කලබලයක්
ගිනි අවියක් අත දරමින් පොදු ස්ථානයක ගැවසීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට තමන් එලෙස පැමිණි බව ඔහු කියයි.
ප්‍රබල ලෙකීමා සුළි කුණාටුවෙන් ආරක්ෂාවීම සඳහා චීනය සූදානම්
වෙරළ කලාපයේ සිටින ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස චීන බලධාරීන් දන්වා තිබේ.
ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් - ට්‍රම්ප්
ජාතික රයිෆල් සංගමය සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අදහස්වලටද ගරු කරන බවත් ට්‍රම්ප් කියයි.
2012 වසරට පසුව මහා බ්‍රිතාන්‍ය ආර්ථිකයේ පසුබැසීමක් පෙන්වයි
අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා කියා සිටියේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අබියස පුදුමකරුවන සුළු තත්ත්වයක් බවයි.
කාශ්මීරයට පනවා ඇති සීමා ගැන එ.ජා. සංවිධානය අනතුරු අඟවයි
කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කිරීමත් සමග මෙම අර්බුදය හටගැනුණි.
ඉතියෝපියාව දිනක් ඇතුලත පැළ මිලියන 350ක් සිටුවා වාර්තා තබයි
නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාවේ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ය.
චෝදනා නොතකා ට්‍රම්ප් සමූහ වෙඩි තැබීම් සිදුවූ ප්‍රාන්ත වෙත සංචාරයක
පුද්ගලයන් 31 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්රහාරයන් ද්විත්වයම සුදු ජාතිකත්වය මුසුවූ වෛරී ප්‍රහාර බව අනාවරණය වී ඇත.
කාබුල් නුවර දැවැන්ත පිපිරීමක් 14ක් මියයයි 150කට තුවාලයි
බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, ට්‍රක් රථ බෝම්බයක් ප්‍රහාරය සඳහා යොදාගත් බව කියයි.
කාෂ්මීරය සම්බන්ධ අර්බුදය හමුවේ ඉන්දු - පාකිස්තාන ගැටුම උග්‍ර වෙයි
ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම ඊට අයිතිවාසිකම් කීවද, ඔවුන් දෙපාර්ශ්වයම පාලනය කරනු ලබන්නේ ඉන් අඩකි.
සුෂ්මා ස්වරාජ්ගේ අභාවය ගැන ලෝක නායකයෝ සොව පළකරති
රාජ්‍ය ගෞරව සහිතව දිල්ලි නුවරදී ඇගේ අවසන් කටයුතු සිදුවූ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා රජයේ ප්‍රබලයෝ ඊට එක්
ඇමෙරිකාව වෙළාගත් වෛරී සුදු අන්තවාදය හෙළා දකිමු - ට්‍රම්ප්
ගිනි අවි පාලනය සම්බන්ධයෙන් සෘජු අදහස් දැක්වීමකට වඩා මානසික ව්‍යාධීන් සහ දැඩි වෛරය මීට මූලික වී ඇති බව ට්‍රම්ප් ක
උතුරු කොරියාව තවත් මිසයිල ද්විත්වයක් අත්හදා බලලා
උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට.
රාවණා චන්ද්‍රිකාවේ ප්‍රථම ඡායාරූප නිකුත් කරයි - ශ්‍රී ලංකාවත් ඒ අතර
රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක්වන අතර විධාන ලබාදීමද සිදුවෙයි.
ඉන්දියාව කාශ්මීරයට ලබාදුන් ස්වයං පාලන බලතල ඉවත් කරලා
අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යොදවනු ලැබීය.
නම්‍යශීලී සැම්සුන්ග් ස්මාට් ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම්
ඇමෙරිකානු ඩොලර් 2,000කට ආසන්න වටිනාකමකට තෝරාගත් වෙළෙඳ පොළ කිහිපයකට මෙය නිකුත් වනු ඇත.
ටෙක්සාස් ප්‍රහාරකයා සුදු ජාතිවාදී අදහස් ඇතිව ප්‍රහාරය දියත් කරලා
ප්‍රහාරය දියත් කිරීමට මොහොතකට පෙර අන්තර්ජාලයට මුදාහල ලිපි ගොනුවක සුදු අන්තවාදී අදහස් ඉස්මතු වෙලා.
පියාසර පුවරුවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට සපාටා සමත් වේ
විනාඩි 22කින් සැතපුම් 22ක දුරක් පැයට සැතපුම් 100කට වැඩි වේගයකින් ගමන් කරමින් ඔහු මෙම වික්‍රමය සිදුකරයි.
හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ජකර්තා ජනතාව දැඩි අපහසුතාවක
එරට වේලාවෙන් අද (04දා) දහවල් කාලයේදී මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති අතර, විදුලිය යළි ලබාදීම සඳහා පැය කිහිපයක් ගත වී ඇ
කාෂ්මීර හින්දු බැතිමතුන් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර අවදානමක්
දින 45ක් පුරා පැවැත්වෙන අමර්නාත් වන්දනා සමයේදී මෙම ප්‍රහාරය එල්ල විය හැකි බවට ඉන්දියාව අනතුරු අඟවයි.
ගල්ෆ් මුහුදේ තවත් විදෙස් නැවක් ඉරාන හමුදාවන්ගේ අත්අඩංගුවට
ඉරානයේ ඉන්ධන ක්ෂේත්රය ඉලක්ක කරමින් එක්සත් ජනපදය දැඩි සම්බාධක පැනවීමත් සමග ගල්ෆ් කලාපය නොසන්සුන්.
පැය 24ක් තුළ ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් - ඔහයිඕ 9ක් මරුට
ප්රහාරයෙත් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට.
ටෙක්සාස් වෙඩි තැබීමෙන් මියගිය පිරිස 20 පනී - තවත් 26කට තුවාල
වෙඩි තැබීම සිදුකළ පැට්රික් කෘස් නමැති තරුණයා පසුව පොලීසියට භාරවී ඇති අතර, ඔහු ඩලාස් හි පදිංචිකරුවෙකු බව කියයි.
ඉන්දුසීනියාවේ භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීමක් කරයි
ජාවා දූපත් ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව සඳහන් වෙයි.
බින් ලාඩන්ගේ පුත් හම්සා එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් මරුට?
එක්සත් ජනපදය විසින් ඔහු පිළිබඳ ඔත්තුවකට ඇ.ඩො.මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව නිවේදනය කළේ පසුගිය පෙබරවාරියේදීය.
ජපානයේ උණුසුම් කාලගුණයෙන් පුද්ගලයන් 11ක් මරු වැලඳගෙන
මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් 5,000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

