ඉරානයේ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු නායකයා ඊයේ (8දා) කීවේය.
International
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය ඇමෙරිකාවට දෙන්නෑ - ඉරානය
යුක්රේනයට අයත් යානය පුද්ගලයන් 176 දෙනෙකු සමග කඩා වැටුණේ ඉරාන බැලස්ටික් ප්‍රහායට සුළු වේලාවකට පසුවය.
ඇමෙරිකාවට පාඩම් ඉගැන්වීමට ඉරානය එසවූ බැලස්ටික් ප්‍රහාරය
සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය ලක්ෂ සංඛ්‍යාත ජනයා රැස්ව සිදුකිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර මාලාව එල්ල විය.
කෙන්යා කඳවුරක ජිහාඩ් ප්‍රහාරයක් ඇමෙරිකානුවන් තිදෙනෙකු මරුට
එක්සත් ජනපද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක හමුදාවේ තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
චීනයෙන් වාර්තා වූ නියුමෝනියා තත්ත්වය සාර්ස් වසංගතයක්ද?
සාර්ස් වෛරසයේ වසංගතයක් චීනයෙන් ආරම්භ වීමෙන් පසු 2002-03 දී ලොව පුරා 700කට අධික පිරිසක් මිය ගියහ.
ඔස්ට්‍රේලියාවට වැසි වැටෙමින් තිබුණත් ලැව්ගිනි තවදුරටත්
ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල වර්ෂාව ඇද වැටී ඇති අතර උෂ්ණත්වය පහත වැටෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.
ඉන්දීය විශ්වවිද්‍යාලවල හිංසනයට විරෝධය පාමින් සිසු උද්ඝෝෂණ
ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.
ඔස්ට්‍රේලියා ගිනි නිවීමේ අරමුදල පැය 48කින් ඩො.මි.13ක් සොයයි
ඔස්ට්‍රේලියානු හාස්‍යෝත්පාදක නිළියක වන සෙලෙස්ටෙ බාබර් සිකුරාදා සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර
තද සුළං හේතුවෙන් ඔස්ට්‍රේලියානු ලැව්ගිනි පාලනය අතිශය අසීරු වේ
සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.
ඔස්ට්‍රේලියානු ලැව්ගිනි මැද අගමැති මොරිසන්ට දැඩි ජනතා විරෝධයක්
නිව් සවුත් වේල්ස්හි කොබාර්ගෝහිදී අගමැති මොරිසන් කෙරෙහි වූ ජනතා කෝපය පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
ඉරානයේ ප්‍රබල ජෙනරාල්වරයෙකු ඇමෙරිකාව ඉරාකයේදී මරා දමලා
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඔහු මරා දැමීමට කටයුතු කළ බව පෙන්ටගනයද තහවුරු කර ඇත.
ජකර්තා ගංවතුර සාමාන්‍ය වැස්සක් නොවන බව එරට වැසියෝ පවති
1996 සිට ඒජන්සිය විසින් සපයන ලද වාර්තා ආරම්භ වූ දින සිට මේ ආකාරයේ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති අවස්ථාව.
තායිවානයේ හමුදා ප්‍රධානියා හෙලිකොප්ටර් අනතුරකින් මරුට
ජෙනරාල්වරයා තායිවානයේ ඊසාන දෙසින් පිහිටි හමුදා කඳවුරකට පියාසර කරමින් සිටියදී මෙම අනතුරට ලක්විය.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය නව වසර උදාව මුලින්ම සමරයි
ඔස්ට්‍රේලියාවට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඩ් නව දශකයේ ආරම්භය සැමරූ ලොව පළමු වැනි ප්‍රධාන නගරය බවට පත්විය.
රාජකාරී දුරකථනයෙන් TikTok ඇමෙරිකානු හමුදාවට තහනම්
එක්සත් ජනපද හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් රොබින් ඔචෝවා පැවසුවේ TikTok යෙදුම “සයිබර් තර්ජනයක්” බවයි.
විලියම් සහ කේට් පෘථිවිය වෙත යහපතක් කරන්නන්ට තෑගි දෙයි
සෑම වසරකම 2021 සිට 2030 දක්වා කාලය තුළ ජයග්‍රාහකයින් පස් දෙනෙකුට අර්ත්ෂොට් ත්‍යාගය දිනාගැනීමට මෙහිදී හැකිවෙයි.
බැග්ඩෑඩ් හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතා ප්‍රහාරයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයිබ් හිස්බුල්ලා ප්‍රහාරය ඉරානය මෙහෙයවූ බවට චෝදනා කරන්නට විය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රබල ලැව්ගිනි නිවීමට හමුදා යෙදවීමට සිදුවෙයි
බලධාරීන් පවසන්නේ වික්ටෝරියා හි සිව් දෙනෙකු සහ තවත් අයෙකු නිව් සවුත් වේල්ස් හි අතුරුදන් වී ඇති බවයි.
ශතවර්ෂයක කාල සීමාවේ දිල්ලිය සීතලම දිනය වාර්තා කරලා
උතුරේ බොහෝ ප්‍රදේශවල අද දින උපරිම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 10ක් දක්වා පහත වැටුණි.
අප්‍රිකානු ටෙලිකොම් දැවැන්තයා ත්‍රස්ත සංවිධානවලට අල්ලස් දීලා
එක්සත් ජනපද ෆෙඩරල් උසාවියකට සිකුරාදා ගොනු කරනලද නෛතික පැමිණිල්ලකදී මෙම චෝදනා ගොනුවී තිබේ.
සුඩාන ගුරුවරයා අත්අඩංගුවේදී මියයෑම ගැන 29කට මරණ දඬුවම්
එවකට ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ රජයට එරෙහි විරෝධතාවලට සහභාගී වීම හේතුවෙන් මෙම ගුරුවරයා අත්අඩංගුවට පත්විය.
කටයිබ් හිස්බුල්ලා ඇමෙරිකානු ප්‍රහාරය ඉරාක අගමැති හෙළා දකී
එක්සත් ජනපදයේ ඉරිදා ගත් ක්‍රියාමාර්ගය ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කර ඇති බව මහඩි වැඩිදුරටත් පවසා තිබුණි.
රබ්බි නිවසේ පිහි ඇණුම් සිදුකළ තැනැත්තා යුදෙව් විරෝධියෙක්?
අත්අඩංගුවට පත් ග්‍රැෆ්ටන් තෝමස්ට එරෙහිව ෆෙඩරල් අභිචෝදකයන් විසින් වෛරී අපරාධ චෝදනා ගොනු කර තිබේ.
රටින් පිටවීම තහනම් කළ නිසාන් ලොක්කා ලෙබනනයට පැනලා?
2018 දී මූල්‍ය විෂමාචාර චෝදනා මත ගොස්න් අත්අඩංගුවට ගත් අතර ඔහුට චෝදනා කිහිපයකට මුහුණදීමට සිදුවිණි.
ඔස්ට්‍රේලියාවේ වෙරළබඩ ලැව්ගිනි - ජනතාව වතුරට පැන දිවි රැකගනී
නිවැසියන් පැවසුවේ අඟහරුවාදා උදෑසන වික්ටෝරියානු නගරයක් වන මල්ලකූටා වෙත ගින්න වේගයෙන් පැතිර ගිය බවයි.
තමාව දූෂණය කළේ යැයි බොරු චෝදනා කී බ්‍රිතාන්‍ය කත දැලේ
බොරු පාපොච්චාරණයක් කිරීමට සයිප්‍රස් පොලීසිය තමන්ව යොදාගත් බව කාන්තාව කීවත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
ශීත සෘතුවේ හිම වැසි නැති නිසා මොස්කව් කෘත්‍රිම හිම ගෙන එයි
රුසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ 2019 යනු රුසියාවේ වාර්තාගත උණුසුම්ම වසර බවයි.
ග්‍රේටා සතුටින් සිටින බව සැබෑවක් වුවද තමා අසතුටන් බව පියා කියයි
16 හැවිරිදි වියේ ග්‍රේටා පාරිසරික ගැටළු පිළිබඳව දැනුවත් කිරීම ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරමින් සිටිය
හෘද සාක්ෂියට එකඟව හමුදා සේවය අත්හළ අයට ද.කොරියානු සමාවක්
ද.කොරියාවේ සිටින ශාරීරික ආබාධයකින් තොර සියලුම පුරුෂයන් වයස 28 වනවිට මාස 24ක් දක්වා හමුදා සේවයේ යෙදිය යුතුය.
ඔස්ට්‍රේලියාවේ ලැව්ගින් උත්සන්න වනවිට උෂ්ණත්වය 40C ඉක්මවයි
සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන ලැව්ගිනි නිසා මේ වනවිටත් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇත.

