ලස්සා ලෙස හැඳින්වුණු මෙම වෛරසය ආසාදිතයන් 195 දෙනෙකු මේ වනවිට එරට ප්‍රාන්ත 11කින් සොයාගෙනලු.
International
කොරෝනා වෛරසයෙන් මියගිය චීන පිරිස 81ක් දක්වා ඉහළ ගිහින්
හුබෙයි හි මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනත් ප්‍රදේශවලින් මරණ 5ක් වාර්තා වී තිබේ.
වුහාන් හි කොරෝනා පාලනය නිරීක්ෂණයට චීන අගමැති යයි
ජනජීවිතය අඩාල වීමෙන් සිටින වුහාන් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමටත් චීන රජය මේ වනවිට කටයුතු කර ඇත.
මුඛ ආවරණ සැපයීම අඛණ්ඩව සිදුකිරීමට නිවාඩු දිනවලත් වැඩ
නිරිතදිග චීනයේ චොංකිං හි නැනන් දිස්ත්‍රික්කයේ වෛද්‍ය උපකරණ සමාගමක මුඛ ආවරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදුවේ.
ආරක්ෂක හමුදා සාමාජිකයන් 15ක් මාලි හිදී ජිහාඩ් ප්‍රහාරයකින් මරුදකී
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් බොහෝවිට කලාපයේ ප්‍රහාර දියත් කරයි.
වුහාන් හි නව කොරෝනා වෛරසය පාලනයට වෛද්‍ය කණ්ඩායම් රැසක්
හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම විශේෂිත වෛද්‍ය කණ්ඩායම පිටත්ව ගොස් තිබේ.
නගරාන්තර බස් රථ සේවා රැසක් අත්හිටුවීමට චීනය කටයුතු කරයි
සඳුදා දිනයේ සිට නගරාන්තර බස් රථ සේවා අත්හිටුවීමට ෂැන්ඩොං හි අන්තර් පළාත් මගී බස් සේවය කටයුතු කර තිබුණි.
චීනයේ නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට දැඩි පියවර
බස් රථ, කුලී රථ මෙන්ම දුම්රිය මැදිරි පවා විෂබීජහරණය කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩල යොදවීමට චීනය කටයුතු කරයි.
ඇෆ්ගනිස්තානයේ මගී ගුවන් යානයක් අනතුරට පත්වෙලා
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, යානය කඩා වැටීමෙන් පසුව ගිනිගෙන ඇති බවත් වාර්තා වෙයි.
බ්‍රසීලයේ ගංවතුර හා නායයෑම් නිසා ජීවිත හානි 30ක් ඉක්මවයි
2,500කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
තුර්කි භූ කම්පනයේ මරණ සංඛ්‍යාව ඉහළට - තවත් 6ක් සුන්බුන් අතර
භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 104 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
සමීප පරාස බිඳිති කොරෝනා සම්ප්‍රේණය ඉහළ දමන බව කියයි
බිඳිති (බිංදු) සම්ප්‍රේෂණය යනු ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් යාම හෝ කැස්ස නිසා වෛරසයක් සම්ප්‍රේෂණය වන ක්‍රමයයි.
ඔස්ට්‍රේලියානු තරුණයන් 100ක් වුහාන් සිට ගෙන්වීමට සැරසෙයි
ඔස්ට්‍රේලියානුවන්ගේ උදව්වට පැමිණෙන බවටත්, එය සහතික කර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමති කියයි.
පර්සියානු ගල්ෆ් කිඹුලා ඉරාන අත්අඩංගුවට පත්ව මරා දැමේ
මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්
ලොව විශාලතම ද්විත්ව එන්ජින් යානයේ ප්‍රථම පියාසැරිය සාර්ථකයි
අඩි 252ක් දිග බෝයිං මගී යානය මේ වසරේ දියත් කිරීමට නියමිතව තිබූ නමුත් ඇතැම් තාක්ෂණික දුෂ්කරතා බාධා කළේය.
කිම් ජොන් උන්ගේ නැන්දා වසර 6කට පසු යළි කරළියට
කිම් කියොං-හුයි යනු උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුංගේ දියණිය වන අතර හිටපු නායක කිම් ජොන්-ඉල්ගේ සහෝදරියයි.
කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගිහින්
චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.
පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මරුට
41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
කොරෝනා වෛරසය පිටුදකින්න දින හයකින් ඉදිවන චීන රෝහල
2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ චීනුන් එම වාර්තාව මේ සමග බිඳ හෙලීමට සූදානම්.
කොරෝනා වසංගත තත්ත්වය සමග වුහාන් නගරය අඩපණයි
දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
මුඛවාඩම් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් බේරීමට හැකිවේද?
ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රටවල් රැසකින්
තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්ද ආසාදිතයන්.
ඇමෙරිකානු කඳවුර වෙත ඉරාන ප්‍රහාරයෙන් සෙබලුන්ට හානියක්
මෙම ප්‍රහාරයෙන් පසුව හමුදා සෙබලුන් 17 දෙනෙකු තවමත් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව සිටින බව ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තුර්කියේ ප්‍රබල භූ කම්පනයකින් ගොඩනැගිලි කඩා වැටී 22ක් මරුට
සුන්බුන් අතරින් පුද්ගලයින් 39 දෙනෙකු බේරාගෙන ඇති අතර, 20කට වැඩි පිරිසක් සිරවී සිටීන බව එසේ බේරාගත් පිරිස් පවසති.
චීන චන්ද්‍ර නව වසර ඇරඹීම සමග කොරෝනා පාලනයට දැඩි පියවර
සංචාරක සීමාවන් දැනටමත් ක්‍රියාත්මක වන නමුත් ඉරිදා සිට නගරයේ මධ්‍යම දිස්ත්‍රික්කවලින් පෞද්ගලික වාහනද තහනම් කෙර
ට්‍රම්ප් දෝෂාභියෝගයේ සාක්ෂි හුවමාරුව ඩිමොක්රටික් බෑ කියයි
නඩු විභාගය ලබන සතියේ අවසන් වුවත් සෙනට් මණ්ඩලයේ බලය සතු ට්‍රම්ප් නෙරපා හැරීමට හැකියාවක් නැත.
කොරෝනා වෛරසය පිටු දැකීමට චීනයේ වූහන් නගරය වසා දමලා
2019-nCoV ලෙස හඳුන්වන මෙම වෛරසය වැළඳුණු රෝගීන් 500ක් හඳුනාගෙන ඇති අතර 17 දෙනෙකු මියගොසිනි.
ඇලස්කාවේ හුදකලා තැනැත්තා ගණනයෙන් සංගණනය ඇරඹෙයි
සංගණනය සෑම වසර 10 කට වරක් සිදු වන අතර රටේ බොහෝ පදිංචිකරුවන් ගණන් ගනු ලබන්නේ මාර්තු මැද සිටය.
ඔස්ට්‍රේලියා ලැව් ගින්නට හසුවූ වෘක්ෂයන් යළි දළු දමමින් වැඩේ
බොහෝසෙයින් විනාශ වූ ශාක යළිත් දළුලා වැඩෙමින් පවතින අතර, සතුන් නැවතත් සිය සුපුරුදු වාසභූමි කරා ඇදෙයි.
කොරෝනා වෛරසය පැතිරීම වසන් නොකරන්න - උපදෙස්
නියුමෝනියා තත්ත්වයක් ඇති කරන මෙම වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි.

