2,500කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
International
තුර්කි භූ කම්පනයේ මරණ සංඛ්‍යාව ඉහළට - තවත් 6ක් සුන්බුන් අතර
භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 104 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
සමීප පරාස බිඳිති කොරෝනා සම්ප්‍රේණය ඉහළ දමන බව කියයි
බිඳිති (බිංදු) සම්ප්‍රේෂණය යනු ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් යාම හෝ කැස්ස නිසා වෛරසයක් සම්ප්‍රේෂණය වන ක්‍රමයයි.
ඔස්ට්‍රේලියානු තරුණයන් 100ක් වුහාන් සිට ගෙන්වීමට සැරසෙයි
ඔස්ට්‍රේලියානුවන්ගේ උදව්වට පැමිණෙන බවටත්, එය සහතික කර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමති කියයි.
පර්සියානු ගල්ෆ් කිඹුලා ඉරාන අත්අඩංගුවට පත්ව මරා දැමේ
මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්
ලොව විශාලතම ද්විත්ව එන්ජින් යානයේ ප්‍රථම පියාසැරිය සාර්ථකයි
අඩි 252ක් දිග බෝයිං මගී යානය මේ වසරේ දියත් කිරීමට නියමිතව තිබූ නමුත් ඇතැම් තාක්ෂණික දුෂ්කරතා බාධා කළේය.
කිම් ජොන් උන්ගේ නැන්දා වසර 6කට පසු යළි කරළියට
කිම් කියොං-හුයි යනු උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුංගේ දියණිය වන අතර හිටපු නායක කිම් ජොන්-ඉල්ගේ සහෝදරියයි.
කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගිහින්
චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.
පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මරුට
41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
කොරෝනා වෛරසය පිටුදකින්න දින හයකින් ඉදිවන චීන රෝහල
2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ චීනුන් එම වාර්තාව මේ සමග බිඳ හෙලීමට සූදානම්.
කොරෝනා වසංගත තත්ත්වය සමග වුහාන් නගරය අඩපණයි
දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
මුඛවාඩම් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් බේරීමට හැකිවේද?
ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රටවල් රැසකින්
තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්ද ආසාදිතයන්.
ඇමෙරිකානු කඳවුර වෙත ඉරාන ප්‍රහාරයෙන් සෙබලුන්ට හානියක්
මෙම ප්‍රහාරයෙන් පසුව හමුදා සෙබලුන් 17 දෙනෙකු තවමත් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව සිටින බව ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තුර්කියේ ප්‍රබල භූ කම්පනයකින් ගොඩනැගිලි කඩා වැටී 22ක් මරුට
සුන්බුන් අතරින් පුද්ගලයින් 39 දෙනෙකු බේරාගෙන ඇති අතර, 20කට වැඩි පිරිසක් සිරවී සිටීන බව එසේ බේරාගත් පිරිස් පවසති.
චීන චන්ද්‍ර නව වසර ඇරඹීම සමග කොරෝනා පාලනයට දැඩි පියවර
සංචාරක සීමාවන් දැනටමත් ක්‍රියාත්මක වන නමුත් ඉරිදා සිට නගරයේ මධ්‍යම දිස්ත්‍රික්කවලින් පෞද්ගලික වාහනද තහනම් කෙර
ට්‍රම්ප් දෝෂාභියෝගයේ සාක්ෂි හුවමාරුව ඩිමොක්රටික් බෑ කියයි
නඩු විභාගය ලබන සතියේ අවසන් වුවත් සෙනට් මණ්ඩලයේ බලය සතු ට්‍රම්ප් නෙරපා හැරීමට හැකියාවක් නැත.
කොරෝනා වෛරසය පිටු දැකීමට චීනයේ වූහන් නගරය වසා දමලා
2019-nCoV ලෙස හඳුන්වන මෙම වෛරසය වැළඳුණු රෝගීන් 500ක් හඳුනාගෙන ඇති අතර 17 දෙනෙකු මියගොසිනි.
ඇලස්කාවේ හුදකලා තැනැත්තා ගණනයෙන් සංගණනය ඇරඹෙයි
සංගණනය සෑම වසර 10 කට වරක් සිදු වන අතර රටේ බොහෝ පදිංචිකරුවන් ගණන් ගනු ලබන්නේ මාර්තු මැද සිටය.
ඔස්ට්‍රේලියා ලැව් ගින්නට හසුවූ වෘක්ෂයන් යළි දළු දමමින් වැඩේ
බොහෝසෙයින් විනාශ වූ ශාක යළිත් දළුලා වැඩෙමින් පවතින අතර, සතුන් නැවතත් සිය සුපුරුදු වාසභූමි කරා ඇදෙයි.
කොරෝනා වෛරසය පැතිරීම වසන් නොකරන්න - උපදෙස්
නියුමෝනියා තත්ත්වයක් ඇති කරන මෙම වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි.
මිත්‍යා සමාජයක් සමග සිටි තායි විරුද්ධ පක්ෂයට නිදහස ලැබෙයි
ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂයට එරෙහිව දේශද්‍රෝහී චෝදනාවක් එල්ල කළද අධිකරණය හමුවේ එම චෝදනා නිෂ්ප්‍රභ විය.
චීනයේ නව කොරෝනා වෛරස වැලඳුණු අයෙක් ඇමෙරිකාවෙන්
චීනයේ සිට සියැටල් වෙත පැමිණි එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකුගෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව කියයි.
ට්‍රම්ප් දෝෂාභියෝය ආරම්භයේදී සෙනට් සභිකයන් නීති ගැටලුවල
බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්රස් පරීක්ෂණයට බාධා කිරීම යන චෝදනා ට්‍රම්ප්ට එල්ල වී තිබේ.
ආපසු හැරී යාම හැර විකල්පයක් නොමැති බව හැරී කුමරු පවසයි
’’එක්සත් රාජධානිය මගේ නිවස සහ මා ආදරය කරන ස්ථානයක් වන අතර එය කිසි විටෙකත් වෙනස් නොවේ’’ ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රබල වැසි ඇද වැටුණත් ලැව්ගිනි ඉවරම නැතිලු
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත හරහා සඳුදා දිනය වනවිටත් ලැව්ගිනි 80කට වැඩි ප්‍රමාණයක් දැල්වෙමින් තිබුණ
බ්‍රැඩ් - ජෙනිෆර් නළු නිළි යුවල SAG සම්මාන උළෙලේ එකට
හොලිවුඩ් සිනමාවේ ’වන්ස් අපොන් අ ටයිම්...’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවා ලෙස නම් කරන ලදී.
අප්‍රිකානු දඩයක්කරුවන් කොටු කිරීමට සුනඛ හමුදාව පෙරමුණට
ඇත්දළ, රයිනෝ අං සහ පැන්ගෝලින් කොරපොතු ආදී වශයෙන් සිය ගණනක් ජාවාරම්කරුවන් දැනටමත් අත්අඩංගුවට.
යේමනයේ මිසයිල ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 80 දෙනෙකු මරුට
ප්‍රහාරයට යේමනයේ රජය හොයුතු කැරලිකරුවන්ට දොස් පවරා ඇති නමුත් වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නැත.
මියන්මාරයේදී ෂී ජින්පිං නම ෆේස්බුක් හි වැරදි පරිවර්තනයක
ෆේස්බුක් සෙනසුරාදා ප්‍රකාශයක් කරමින් වැරදි පරිවර්තනය තාක්ෂණික ප්‍රශ්නයක් යැයි පවසා තාක්ෂණික අංශයට දොස් පැවරී

