චීනයේ සහ එක්සත් ජනපදයේ අත්වැල් බැඳගැනීම වළක්වන දේශපාලන වෛරසයෙන් ආරක්ෂා වෙන්න යැයි කියයි.
International
මුඛ ආවරණ හිඟය මඩින්න බීජිං හි දින 7කින් කර්මාන්ත ශාලාවක්
සෙනසුරාදා මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් අවසන්ව තිබුණු අතර, මේ හරහා මසකට මුඛ ආවරණ මිලියන ගණනක්.
කොරෝනා වැළැක්වීමේ වෛද්‍ය සැපයුම් අඛණ්ඩව - චීන අගමැති
චීනයේ ප්‍රධාන වෛද්‍ය සැපයුම් සඳහා වූ ජාතික බෙදාහැරීම් මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අගමැති ලී කෙකියැන
නව කොරෝනා වෛරසය නිසා හුබෙයි අවුරුදු නිවාඩුව දිගුවෙයි
මෙම කාලය දීර්ඝ කිරීම අනෙකුත් චීන පළාත්වල සිටින නමුත් නිවාඩු කාලය තුළ හුබෙයි හි රැඳී සිටින පුද්ගලයින්ටද අදාළයි.
වුහාන් සරසවියේ විදෙස් සිසුන් හා ගුරුවරුන් හොඳින් බලා ගන්නවාලු
විශ්වවිද්‍යාලයේ ඇති ආපනශාලා 36 න් 3 ක් ඉතිරි ගුරුවරුන් සහ සිසුන් සඳහා විවෘතව ඇති බවත් චීන මාධ්‍ය පවසයි.
පෙබරවාරි 1 දා හුබෙයි වෙතින් පමණක් නව ආසාධිතයන් 1921ක්
සෙනසුරාදා දිනයේ හුබෙයිහි තවත් මරණ 45ක් වාර්තා විය; රෝගීන් 49 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
චීන රතු කුරුසය අධීක්ෂණ කණ්ඩායම හුබෙයි වෙත යවයි
සහන කටයුතු මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සඳහා මෙම කණ්ඩායමක් යොදවා ඇති බව චීන මාධ්‍ය පවසයි.
කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනය අවසානයේදී 304ක් වෙයි
මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,400ක් වන අතර, ඉන් 140ක් විදේශයන්හි ආසාදිතයන්ය.
වෛරසය ගැන ඇතැම් රටවල භීතිය චීනය ප්‍රතික්ෂේප කරයි
චීනයේ උත්සාහය චීන ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව, ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම බවද කියයි.
මේ අවසානයක් නොව ආරම්භයක් බව සලකන්න - බ්‍රිතාන්‍ය අගමැති
බ්‍රෙක්සිට් යනු අවසානයක් නොව ආරම්භයක් බවත්, සැබෑ ජාතික පුනර්ජීවනයේ හා වෙනස්වීමේ මොහොතක් බවත් ජොන්සන් කියයි.
මෑතක චීනයට ගිය විදේශිකයින්ට එක්සත් ජනපදය තහනම් කරයි
හුබෙයි පළාතේ සිට ආපසු පැමිණෙන එක්සත් ජනපද පුරවැසියන් දින 14ක් නිරෝධායනය කිරීමට ලක්කිරීමට සූදානම්.
බ්‍රෙක්සිට් සංක්රාන්තියේ වෙනස් වන හා නොවන EU නීතිරීති මොනවාද?
මාස 11ක සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ නීති තවදුරටත් පිළිපැදිය යුතු වෙයි.
බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සිදුවෙයි
බ්‍රෙක්සිට්, වසර 47ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය මෙසේ නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම.
කොරෝනා සමග පැතිරෙන ව්‍යාජ තොරතුරු Facebook ඉවත් කරයි
නව කොරෝනා වෛරසය පිළිබඳව පැතිරෙන ව්‍යාජ තොරතුරු මැඬපැවැත්වීමට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් පියවර ගනී.
කොරෝනා හේතුවෙන් හොංකොං පාසල් මාර්තු 2 දක්වා වසා දැමෙයි
චීනයට සමීපව පිහිටි හොංකොං හි මේ වනවිට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති රෝගීන් 12ක් සිටින බව කියයි.
කොරෝනා ලොව පුරා පැතිරීම 2003 වසරේ සාර්ස් අභිභවා යයි
සාර්ස් රෝගය මාස 8ක කාලයක් ලොව පුරා පැතිර යාමේදී ආසාධිතයන් 8,100ක් සහ මරණ 774ක් වාර්තා විය.
කොරෝනා සමග ලෝක බොර තෙල් මිලද ශීඝ්‍රයෙන් පහළ යයි
බ්‍රෙන්ට් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටුණු අතර, එය මැයි මාසයෙන් අනතුරු අඩුම අගයයි.
කොරෝනා වෛරසය හුබෙයි පළාත තුළ ව්‍යාප්ත වූ ආකාරය
හුබෙයි පළාතේ අගනගරය වන වුහාන් නගරය මෙම වෛරස් රෝගයේ ව්‍යාප්තිය බිහිකළ ස්ථානය ලෙස සැලකෙයි.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම කොරෝනා ආසාදිතයන් දෙදෙනා වාර්තා වෙයි
රෝගීන්ට විශේෂඥ හදිසි ප්‍රතිකාර ලබා දෙන අතර, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනී.
ඇමෙරිකාව තුළදී පුද්ගලයන් අතර ප්‍රථම වරට කොරෝනා ආසාදනයක්
එක්සත් ජනපදයේ නවතම කොරෝනා රෝගියා චීනයේ සංචාරය නොකළ අයෙක්. ස්වාමියා චීනයේ සංචාරය කළ අයෙක්.
කොරෝනා ආසාධිත දෙදෙනෙකු ඉතාලිය තුළ ප්‍රතිකාර ලබමින් සිටී
වෛරසය ආසාදනය වූ චීන සංචාරකයින් දෙදෙනෙකු මේ වනවිට හුදකලා ස්ථානයක ස්ථාවර තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.
ඉන්දීය වැසියන් 400ක් රැගෙන ඒමට යානයක් වුහාන් නගරයට
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤ සහ ප්‍රංශය යන රටවල් මීට පෙර සිය ජනතාව රැගෙන ආහ.
ඔස්ට්‍රේලියාවේ යළිත් ලැව්ගිනි කැන්බරා හි හදිස් තත්ත්වයක්
දශක දෙකකට ආසන්න කාලයක් තුළ එම කලාපයට එල්ල වූ දරුණුතම ලැව්ගිනි තර්ජනය බව බලධාරීහු පවසති.
ඇමෙරිකානුවන්ට චීනයේ සංචාරය කිරීමේ අනතුරු ඇඟවීම් ඉහළ දමයි
“සියලුම එක්සත් ජනපද වැසියන් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට චීනයට සංචාරය කිරීම කල්දමන” ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව කි
දියණියගේ උපන්දියට ආ දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියා මරා දමයි
ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් හි පැය 10ක කාලයක් පැවති සිද්ධියේ සැකකරු දරුවන් 20ක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇත.
වුහාන් සිට එන ඔස්ට්‍රේලියානුවන් ක්‍රිස්මස් දූපතට යැවීම විවාදයට
චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන්ට හා සුදු ඔස්ට්‍රේලියානුවන්ට වෙනස් සැලකීමක් ඇතිද යන්න විවේචනයට බඳුන් වේ.
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේදී ඩිමොක්රටිකයන්ට විශාල පහරක්
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා ඔප්පු කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ලැමර් ඇලෙක්සැන්ඩර් පැවසීය.
කොරෝනා මරණ ඊයේ දිනය අවසන් වනවිට 213ක් වෙයි
පෙර දිනයේ වාර්තා වූ මරණ 170 සිට ආසාධිතයන් 43දෙනෙකු ඊයේ දිනය තුළ චීනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි අවස්ථාවක් - WHO
මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියය
කොරෝනා එන්නතක් සකසන්න මුළු ලොවම වේගවත් තරගයක
නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීමට හැකි එන්නතක් සැකසීමට ලොව පුරා විද්‍යාගාර තුළ දිවා රෑ නොබලා වැඩ.

