වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 64,272ක් වන අතර, ඉන් 505ක් විදේශයන්ගෙන් වාර්තා වෙයි.
International
කොවිඩ්-19 නිසා ජපානයේ ප්‍රථම මරණය වාර්තා වෙයි
ඇයට රෝගය වැළඳී ඇති බවට වූ වෛද්‍ය වාර්තාව ලැබී ඇත්තේ ඇය මියගිය දිනට පසුව බවද විදෙස් වාර්තා පවසයි.
WhatsApp පරිශීලකයන් බිලියන 2 සීමාව ඉක්වමයි
ඉදිරියේදී වඩාත් නවීන Encryption ක්‍රමවේද හරහා පණිවුඩ සේවාවේ පෞද්ගලිකත්වය තවදුරටත් රකින බව කියයි.
චීනයේ ෆෝමියුලා 1 ග්රෝන්ෆ්රී තරගය කොවිඩ්-19 නිසා කල්යයි
තරගාවලියේ එලැඹෙන අප්‍රේල් 17 සිට 19 දක්වා චීනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය දින නියමයකින් තොරව කල් දමයි.
ඔස්ට්‍රේලියානු ලැව්ගිනි සත්ව විශේෂ 113කට හානි ගෙනත්
මෙම සතුන්ගේ ගහණය මෙන්ම නිජබිම් අහිමි වී ඇති බැවින් උන් ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ඉල්ලයි.
කොවිඩ්-19 නිසා අසල්වැසි රටවල සංචාරක කර්මාන්තයට හානිවෙයි
ජපානය, තායිලන්තය හා සිංගප්පූරුව ආදී රාජ්‍යයන් වෙත කෙරෙන චීන සංචාරකයන්ගේ අඩුවීම බොහෝ රටවලට අභියෝගයකි.
මියගිය බංග්ලාදේශ ගණිකාවකට ප්‍රථම වරට චාරිත්‍රානුකූල වතාවත්
ආගමික වතාවත්වලින් තොර වූ සුසානයක ඔවුන්ගේ දේහයන් වැළලීම හෝ ඒවා ගංගාවකට වීසි කිරීම මීට පෙර සිදුවිණි.
හාවඩ් හා යේල් විශ්වවිද්‍යාල වෙත ආ විදෙස් අරමුදල් ගැන පරීක්ෂණ
එසේ අරමුදල් ලබාදී ඇති රාජ්‍යයන් අතර සෞදි අරාබිය සහ චීනයද වන බව ඇමෙරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
කොවිඩ්-19 මරණ 1363ක් වෙයි සුව වූවන් 5646ක් දක්වා ඉහළට
හුබෙයි පළාතෙන් පමණක් ඊයේ දිනයේ මරණ 242ක් වාර්තා වන බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොරෝනා වෛරසය අවසානයේ කොවිඩ් -19 ලෙස WHO නම් කරයි
නව වෛරසයට හැකි තරම් ආක්‍රමණශීලීව සටන් කරන ලෙස WHO ප්‍රධානී ගෙබ්‍රයිසස් ලෝකයෙන් ඉල්ලා සිටියි.
කොරෝනා මරණ 1000 ඉක්මවීම ගැන නිලධාරීන් පිරිසක් නෙරපයි
නමුත් රට පුරා රෝගය පැතිරීම ඊට පෙර දිනට සාපෙක්ෂව 20%කින් පමණ පහළ ගොස් තිබුණේ, 3,062 සිට 2,478 ලෙසිනි.
චීන සැපයුම් අඩාල වී ජපානයේ නිසාන් තාවකාලිකව වසා දැමේ
Serena සහ X-Trail යන නිසාන් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෙසේ දින දෙකක් මෙහෙයුම් නවතා ඇත.
නිදාසිටි රියදුරන් සමග රථ පෙළක් නයිජීරියානු ජිහාඩ්වරු ගිනි තබලා
බොකෝ හරාම් ත්රස්තයන් නිදාසිටි රියදුරන් පිරිසක් ඝාතනය කර ඔවුන්ගේ කාන්තාවන් හා දරුවන් පැහරගෙන ගිහින්.
දිල්ලි මැතිවරණයෙන් බී.ජේ.පීයට පසුබෑමක් -ආම් අදාමි යළි ඉදිරියට
අධ්‍යාපනය හා සංවර්ධනය කෙරෙහි දක්වන අවධානයට සාපේක්ෂව තරුණ දේශපාලන කණ්ඩායම් වෙත මෙවර වැඩි අවධානයක්.
කොරෝනා ගැන සෙවීමට WHO විශේෂඥ කණ්ඩායම චීනය වෙත
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මෙම විශේඥයන් පිරිස පැමිණි බව තහවුරු කළේය.
චීන ජනපති ෂී ජින්පිං කොරෝනා සෞඛ්‍ය අංශ හමුවීමට පැමිණෙයි
ෂී ජින්පිං ජනපතිවරයා වෛරසය පිටුදැකීම වෙනුවෙන් වඩාත් තීරණාත්මක පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ඔස්කාර් රූපවාහිනී නරඹන්නන් අඩුම අගය මෙවර වාර්තා කරලා
ඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන ඉතිහාසය වෙනස් කළ අවස්ථාවක මෙය වෙයි.
කොරෝනා මරණ 1000 ඉක්මවයි - සඳුදා දිනයේ 107ක් වැඩිම මරණ
වෛරසය හේතුවෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4,000කට ළඟා වෙමින් 3,998ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
සූර්යයා පිළිබඳ සමීප අධ්‍යයනයක යෙදෙන චන්ද්‍රිකාව දියත් කෙරෙයි
සූර්යයාගේ ගතික හැසිරීමට හේතු වන්නේ කුමක්ද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට මෙමගින් විද්‍යාඥයන්ට හැකිවනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥ කණ්ඩායමක් චීනය බලා පැමිණේ
’චීන-ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ විමර්ශන කණ්ඩායමේ’ කොටසක් වන මෙහි ප්‍රධානියා බෘස් අයිල්වර්ඩ්ය.
තායිලන්ත වෙඩි තැබීමෙන් දිවි ගලවාගත් අය අත්දැකීම් කියයි
මෙය තායිලන්තය තුළ සිදුවන මෙවැනි ආකාරයේ ප්‍රථම සහ අවසන් ඛේදවාචකය වන බව අගමැතිවරයා අවධාරණය කරයි.
ඔස්කාර් සම්මාන උළෙල හොලිවුඩයේදී ඇරඹෙයි
ජෝකර් චිත්‍රපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වෙමින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය බවට පත්ව ඇත.
කොරෝනා ආසාදිතයන් 632ක්ම ඊයේ සුවය ලබලා
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (09) දිනය අවසන් වනවිට 910 දක්වා ඉහළ යයි.
සියරා කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ තද වැසි හා ගංවතුර
අයහපත් කාලගුණය නිසා එක් රැයකින් 137,000කට අධික පිරිසකට විදුලිය බිඳ වැටීමක් සිදු වුවත් විශාල පිරිසක යළි විදුලිය.
ඇෆ්ගන් ප්‍රහාරයකින් ඇමෙරිකානු හා එරට සෙබලු තිදෙනෙක් මරුට
ප්‍රහාරයට හේතුව හෝ චේතනාව තවමත් අනාවරණය වී නැතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව කියයි.
වැරදි තොරතුරු කොරෝනා වැළැක්වීම අඩපණ කරාවි - WHO
නව කොරෝනා වෛරසය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් හෙට හෝ අනිද්දා චීනය බලා පිටත්ව යනවාලු.
නව කොරෝන එන්නතක් සතුන්ට ලබාදී පරීක්ෂණ ඇරඹේ
සෞඛ්‍ය සම්පන්න මීයන් භාවිත කරමින් නව කොරෝනා වෛරස එන්නත් සාම්පල පරීක්ෂා කිරීම අරඹා තිබේ.
කොරෝනා වෛරසය 2003 සාර්ස් මරණ අභිභවා ගිහින්
සාර්ස් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 774ක් වූ අතර, නව කොරෝනා නිසා මේ දක්වා සිදුව ඇති මරණ 813කි.
තායිලන්ත වෙඩි තැබීමකින් 20ක් මැරූ සොල්දාදුවාටත් වෙඩි තබයි
මියගිය අයගේ නිල සංඛ්‍යාව 20ක් සහ 42ක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 21 දෙනෙකු තවමත් රෝහල් ගතව සිටියි.
හැමෝම මට බිය වුණා - සුවය ලැබූ කොරෝනා ආසාදිතයෙක්
මිනිසුන් තමා දුටුවිට හරියට යක්ෂයෙකු දුටු ආකාරයෙන් ඔවුන් බොහෝ සේ බියට පත්ව සිටි බව සුවය ලැබූ යැං පවසයි.

