ඔවුන් මිය යාමට පෙර කොම් පළාතෙන් හෝ පිටත සංචාරය කර නොමැති බව රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
International
cut, copy සහ paste ලොවට හඳුන්වාදුන් ටෙස්ලර් ජීවිතක්ෂයට
නිව්යෝක් නුවර වර්ස 1945 දී උපත ලබා තිබූ ටෙස්ලර්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.
ජර්මනියේ හැනාවු වෙඩි තැබීම් දෙකකින් 8 දෙනෙක් මිය ගිහින්
ප්‍රහාරයෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවට වාර්තා වෙයි.
කොවිඩ්-19 නිසා මරණ 2,125යි 16,041ක් සුවය ලබා පිටව යයි
නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ප්‍රමාණය 75,597ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට වාර්තා වන බව චීනය කියයි.
අභියෝග මැද වුවද මේ වසරේ ආර්ථික ඉලක්ක ජය ගන්නවා
නව කොරෝනා වෛරස් වසංගතය පිටුදැකීමේ අඛණ්ඩ සටන මධ්‍යයේ චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
කොරෝනා රෝගීන් 1749ක් ඊයේ වාර්තා වෙද්දී 1824ක් සුවය ලබලා
හුබෙයි පළාතෙන් ඊයේ (18දා) නව ආසාදිතයන් 1,693ක් තහවුරු වූ අතර, පළාත තුළ සමස්ත ආසාදිතයන් 61,682කි.
හුබෙයි හැරුණු විට සෙසු පළාත්හි කොවිඩ්-19 රෝගීන් ශීඝ්‍ර අඩුවීමක්
පෙබරවාරි 03දා වාර්තා වූ රෝගීන් 890ක ප්‍රමාණය පෙබරවාරි 16දා වනවිට 79ක් දක්වා අඩුවී ඇති බව චින සෞඛ්‍ය කොමිසම කියයි.
කොවිඩ්-19 මරණ 2000 පනියි සුවවූ රෝගීන් 15,000ට ළඟයි
තහවුරු වූ ආසාදිතයන් ඊයේ දිනය අවසන් වනවිට චීනයෙන් 74,323ක් ලෙස වාර්තා වූ අතර, විදේශයන්ගෙන් 905කි.
ඇෆ්ගනිස්තාන ජනපතිවරණයෙන් අෂ්රෆ් ඝානි යළිත් ජනපති ධුරයට
ඝානි 50.64%ක ප්‍රතිශතයක් ලබද්දී, ප්‍රතිවාදියා වූ අබ්දුල්ලා අබ්දුල්ලා 39.52%ක් ලැබූ බව ස්වාධීන මැතිවරණ කොමිසම කියයි.
තරුණියන් සේ පෙනී සිටි හමාස් ඊශ්‍රායල් සෙබලුන්ව හැක් කරලා
සොල්දාදුවන්ට තරුණ ගැහැණු ළමයින්ගේ ව්‍යාජ ඡායාරූප යවා ඔවුන්ගේ ජංගම දුරකථනවලට හොරෙන් රිංගලා.
GM ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හෝල්ඩන් සන්නාමයට සමුදෙයි
චීනයේ ග්‍රේට් වෝල් මෝටර්ස් තායිලන්තයේ වූ සිය නිෂ්පාදන කම්හල මිලදී ගැනීමට එකඟ වී ඇති බව ද එහි සඳහන්ව ඇත
උගන්ඩාවේ නව යොවුන් නිළි නිකිටා පර්ල් අවසන් ගමන් යයි
වලිග්වාට මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා කම්පාලා රෝහලකදී මිය ගියාය.
නවසීලන්තයේදී නිව්මෝනියා වැලඳුණු එල්ටන් ගායනය නවතයි
’’මගේ කටහඬ සම්පූර්ණයෙන්ම නැති වෙලා. මට ගායනයක් කරන්න බැහැ. මට යන්න වෙනවා. මට සමාවෙන්න.’’ ඔහු කියයි.
සඳ මතුපිට අත්‍යවශ්‍ය දෑ සපුරන ප්රභවය සඳ දූවිලි වනු ඇතැයි කියයි
1969 දී පළමු සඳ ගොඩබෑමේදී නීල් ආම්ස්ට්‍රෝං විසින් එකතු කරන ලද චන්ද්‍ර පස පිළිබඳව කණ්ඩායම සිය අධ්‍යයනය පදනම් කරයි.
ඉන්දියාවේ උසේන් බෝල්ට් ජාතික පරීක්ෂාව එපා කියයි
ඔහු තත්පර 13.42කින් එම තරගය අවසන් කළ බව කියැවෙන අතර බෝල්ට් තත්පර 9.58ක ලෝක මීටර 100 වාර්තාව තබා ඇත.
කොවිඩ්-19 මරණ 1873ක් වෙයි සුවවූවන් 12552ක් දක්වා ඉහළට
ආසාදනය වූවන්ගේ සමස්ත අගය ඊයේ දිනය අවසන් වනවිට 73,328ක් ලෙස වාර්තා වූ අතර, ඉන් 800ක් විදේශයන්ගෙනි.
ජපාන නෞකාවේ ඇමෙරිකානු මගීන් එරටදී යළි නිරෝධායනයට
යානයේ පැමිණි මගීන් දින 14ක් හමුදා පහසුකම් යටතේ මගීන් හුදෙකලා නිරෝධායනයකට ලක්කෙරෙනු ඇත.
හුබෙයි පළාතෙන් පිටත නව කොරෝනා ආසාදිතයන් පහළට
පෙබරවාරි 3දා 890 සිට පෙබරවාරි 15දා වනවිට 166ක් දක්වා සැලකිය යුතු අඩුවීමක් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
නිරෝධායන නෞකාවේ රැඳී සිටි ඇමෙරිකානුවෝ ජපානයෙන් එති
එක්සත් ජනපද රජයේ විශේෂ යානා සඳුදා පාන්දර ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.
කොවිඩ්-19 මරණ 1775ක් වෙයි සුවය ලැබූවන් 10,000 ඉක්මවයි
වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස 71,323ක් දක්වා වැඩිවී තිබුණු අතර, ඉන් 688 දෙනෙකු විදෙස් රාජ්‍යයන්ගෙනි.
තායිලන්ත වෙඩි තැබීමට ගොදුරු වූවන් වෙනුවෙන් දානමය පිංකම්
නගරය පුරා ස්ථාන කිහිපයක පැය 16ක් පුරා සිදුකළ වෙඩි හුවමාරුවක් අතරතුර මෙම සමූල ඝාතනය සිදුවිය.
මහජන සෞඛ්‍ය සුරකින්න චීනය දක්වන කැපවීම ICRC අගයයි
චීනය මෙම වෙරසය පිටුදැකීමේ සටනේදී පරිපූර්ණව හා තරයේ මූර්තිමත් කර ඇති බව ICRC සභාපති පවසයි.
සෞදි ඒකාබද්ධ සන්ධාන ප්‍රහාරක යානයක් යේමනයේදී කඩා වැටිලා
යේමනයේ හොයුතු කැරලිකරුවන් පැවසුවේ සිකුරාදා රාත්‍රියේ ඔවුන් ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළු බවයි.
අපරාධ වාර්තා ඇති අපේක්ෂක නම් හෙළිකරන්න - ඉන්දීය අධිකරණය
සොරකම් කිරීම්, රාජ්‍ය නිලධාරීන්ට පහරදීම්, මිනීමැරීම් මෙන්ම, ස්ත්‍රී දූෂණය වැනි බරපතල චෝදනා ලද අපේක්ෂකයන්.
ෆේස්බුක් නියාමනය කළත් එහි සීමාව අප සතු නෑ - සකර්බර්ග්
සමාජජාල මාධ්‍ය අධික ලෙස පාලනය කිරීම පුද්ගල භාෂණයේ නිදහස අඩාල කිරීමක් බවද ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් කි
කොවිඩ්-19 මරණ 1669ක් වෙයි සුව වූවන් 9419ක් දක්වා ඉහළට
ප්‍රංශයේදී චීන සංචාරකයෙකු මියයෑමත් සමග ආසියාවෙන් පිටතදී වාර්තා වූ ප්‍රථම කොවිඩ්-19 මරණය වාර්තා විය.
අතුරුදන් බ්‍රිතාන්‍ය කාන්තාවගේ සිරුර නවසීලන්තය සොයාගනී
මවුන්ට් ඇස්පිරින් ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතව සිටියදී ඛේදජනක අනතුරකින් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.
එවරස්ට් පිරිසිදු කිරීම ගැන නේපාල හමුදා හා ෂෙර්පාවරු අතර ආරවුල්
නේපාල රුපියල් මිලියන 860ක හමුදා මෙහෙයුම වෙනුවට ෂෙර්පාවරුන්ට නිසි ගෙවීමක් කර මෙය කරන්න යැයි ඉල්ලීමක්.
ඇමෙරිකාව හා පාකිස්තානය එක්ව ත්‍රස්ත මර්දනයේ රහසිගත මෙහෙයුම්
පාකිස්තාන සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කර ඇති අතර, තවත් පාකිස්තාන සටන්කාමී කණ්ඩායමක් වටලා තිබේ.
බිජිං පැමිණෙන සියලුදෙනා දින 14ක නිරෝධායනයකට
අප්‍රිකාවේ ඊජිප්තුව ආශ්‍රිතව නව කොරෝනා වෛරස් රෝගියෙකු හමුවීමත් සමග මෙම ආරක්ෂිත පියවර ගෙන තිබේ.

