International

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම ඉන්දීය සංචාරය අරඹයි

ටජ් මහල නැරඹීමට යන ට්‍රම්ප්, මෝදිගේ ගුජරාට් ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී විශාල ජන රැලියක් ඇමතීමට නියමිතය

පාසල් හිරිහැර විඳි ඔස්ට්‍රේලියානු දරුවා රග්බි තරු පිරිවරා පිටියට

ක්වීන්ස්ලන්ඩ් සහ නවසීලන්ත මඕරී කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශන තරගයක් අතරතුර ක්වාඩෙන් පිටිය මැදට එයි.

පාසලේදී හිරිහැර විඳී ඔස්ට්‍රේලියා දරුවාට ලොව නන්දෙසින් සහාය

රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් ඊට ප්‍රතිචාර දක්වයි.

වැඩ කිරීමේ යෝග්‍යතාව සඳහා කාන්තාවක් නාරිවේද පරීක්ෂණයට

සූරත් රජයේ රෝහලේදී සිදුකරන ලද පරීක්ෂණවලදී කණ්ඩායම් වශයෙන් නිරුවතින් සිටීමට ඔවුන්ට සිදු වූ බව කාන්තාවෝ පවසති.

සිඩ්නි සිට මෙල්බර්න් දක්වා මගී දුම්රියක් පීලි පැන මරණ දෙකක්

අනතුරෙන් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන අතර, අසාධ්‍ය තත්ත්වයේ අයෙකු ගුවනින් මෙල්බර්න් වෙත.

හුබෙයි හැරුණු විට සෙසු පළාත්හි කොවිඩ්-19 රෝගීන් ශීඝ්‍ර අඩුවීමක්

පෙබරවාරි 03දා වාර්තා වූ රෝගීන් 890ක ප්‍රමාණය පෙබරවාරි 16දා වනවිට 79ක් දක්වා අඩුවී ඇති බව චින සෞඛ්‍ය කොමිසම කියයි.

ඇෆ්ගනිස්තාන ජනපතිවරණයෙන් අෂ්රෆ් ඝානි යළිත් ජනපති ධුරයට

ඝානි 50.64%ක ප්‍රතිශතයක් ලබද්දී, ප්‍රතිවාදියා වූ අබ්දුල්ලා අබ්දුල්ලා 39.52%ක් ලැබූ බව ස්වාධීන මැතිවරණ කොමිසම කියයි.