දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්
International
හමාස් සංවිධානයේ ප්‍රකාශක මරුට
හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු ඔබෙයිඩා ඊශ්‍රායෙලය විසින් ගාසා නගරයේ නිශ්චිත ඉලක්කයකට එල්ල කළ ගුවන් ප්‍රහාරය
හූති සටන්කරුවන්ගේ අගමැති ඊශ්රායෙල ප්‍රහාරයකින් මරුට
යේමනයේ හූති සටන්කරුවන්ගේ ස්වයං ප්‍රකාශිත අගමැති ලෙස සැලකෙන අහමඩ් ගලෙබ් නසාර් අල්-රහාවි මෙම සතිය මුලදී ඊශ්‍රායල
චීනයේ එස්.ඕ.සී දර්ශනය ගෝලීය දකුණට බලය ලබාදෙන්නේ කෙසේද?
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව මේ වන විට තියාන්ජින් නගරයේ පැවැත්වීමට නියමිත අතර, එය ගෝලීය දකුණට නව අවස්ථා සහ
කොරියානු ගුවන් සේවය ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා 103ක් මිලට ගැනීමට යයි
ඇමරිකාවේ ගුවන් සේවා දැවැන්තයෙකු වන බෝයිං සමාගමෙන් කොරියානු එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් මිලදී ගැනීම සඳහා සම
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ, 2025 අගෝස්තු 20 ව
සෙලෙන්ස්කි හා ට්‍රම්ප් අතර හමුවක් සඳුදා වොෂින්ටනයේදී
යුක්රේන යුද්ධය නිමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් යුක්රේන ජනපති වි. සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම
පුටින් හා ට්‍රම්ප් හමුවේ අවසන් එකඟතාවක් නෑ
රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියත් සාකච්ඡා ධනාත්මක බව රුසියාන
ඉතාලි මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි
ඉතාලියේ ලැම්පෙදුසා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී සංක්‍රමණිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් බෝට්ටුවක් ප
දකුණු කොරියාවේ ඉතිහාසයට එක්වන අත්අඩංගුවට ගැනීම
දකුණු කොරියාවේ සිරගත කර සිටින හිටපු ජනාධිපති යූන් සුක් යෙල්ගේ බිරිඳ, කොටස් හැසිරවීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා
පලස්තීන රාජ්‍ය පිළිගන්නා බව ඔස්ට්‍රේලියාව කියයි
සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඔස්ට්‍රේලිය
තුර්කියේ ප්‍රබල භූකම්පනයක්
තුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ මන්දපෝෂණය නිසා මරණ 212ක්
හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් තවත් මරණ 11 ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මන්
ඊශ්‍රායලයේ තීරණය ගැන ලංකාවේ දැඩි කනස්සල්ල
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර එමඟින්
ට්‍රම්ප් හා පුටින් අතර හමුවක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී
රුසියාවෙන් තෙල් මිලදී ගත්තාට ඇමෙරිකාව ඉන්දියාවට පනවන බද්ද සියයට 50කට වැඩි කරයි
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්
බුදුන්ගේ පූජනීය මැණික් තොගයක් නැවතත් ඉන්දියාවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s සමාගමට අයත්ව තිබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙ
දකුණු කොරියාව ඇමෙරිකාවේ බද්ද සියයට 25 සිට සියයට 15ට අඩුකර ගනියි
එක්සත් ජනපදය දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරුබදු අය කරන බවඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවස
මෑන්හැටන් වෙඩි තැබීමෙන් 4ක් මරුට, වෙඩික්කරුත් දිවි නසාගෙන
ගිය පොලිස් නිලධාරියා නිව්යෝර්ක් නගරයේ ජීවත්වන අතර ඔහුගේ බිරිඳ තම තුන්වන දරුවා ලැබීමට සූදානම්ව සිටියි.
ඇමෙරිකාව හා යුරෝපා සංගමය සියයට 15ක බදු ප්‍රතිශතයකට එයි
ලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබ
තායිලන්ත හා කාම්බෝජියා ගැටුම් නැවැත්වීමටත් ට්‍රම්ප් මැදිහත්වෙයි
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවසුවේ, කාම්බෝජයේ සහ තායිලන්තයේ නායකයින් අමතා, දේශසීමා ගැටුම්වලින
කාම්බෝජය වහාම සටන් විරාමක් ඉල්ලයි
තායිලන්තය සමඟ ’’වහාම’’ සටන් විරාමයක් අවශ්‍ය බව කාම්බෝජය සඳහන් කර තිබේ. දෙරට අතර මීට දින කිහිපයකට පමණ පෙර ආරම්භ වූ
ජපානය සමග සාර්ථක ගනුදෙනුවට පිවිසි බව ට්‍රම්ප් කියයි
එක්සත් ජනපදය සහ ජපානය මෝටර් රථ ඇතුළුව ජපානයෙන් එක්සත් ජනපදයට ආනයන කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් පෙර සඳහන් කළ ප්‍රමාණයට
දකුණු කොරියාවේ අධික වැසි නිසා 14ක් මරුට, 12ක් අතුරුදන්
දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්
වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37ක් මරුට
අයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර ක
දකුණු කොරියාවට අධික වැසි, හතරක් මරුට
දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
ටුමෝරෝලෑන්ඩ් සංගීත උළෙල පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එයට දැඩි අලාභගාහිනයක් සිදුව ඇතත් පෙර සැලසු
චීනයේ ආර්ථික වර්ධන වේගය අඩුවෙයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන්
යුක්රේනයට බර අවි දෙන ගමන් ට්‍රම්ප් පුටින්ටත් සද්දයක් දායි
නේටෝ රටවල් හරහා යුක්රේනයට ’’ඉහළම මට්ටමේ අවි’’ යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර, ද
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
පසුගිය මාසයේ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව වාර්තා

