ඉරාන නව උත්තරිතර නායකයා තුවාල ලබා ඇතත් ඔහු ආරක්ෂිතයි


ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති නමුත් ඔහු "ආරක්ෂිත" බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ පුත්‍රයා පවසයි.

"මම අදාළ සම්බන්ධතා ඇති මිතුරන් කිහිප දෙනෙකුගෙන් විමසුවෙමි, ඔවුන් පැවසුවේ: දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, ඔහු ආරක්ෂිත බවත් කිසිදු ගැටළුවක් නොමැති බවත්" යැයි ඔහු පවසයි.



Recommended Articles