දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්රමුණකතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාට
Business
නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නව වැඩපිළිවෙලක්
දේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්‍රතිල
කොටස් වෙළෙඳ පොළ යළි හිස එසවීමක් වාර්තා කරයි
සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 387.19කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී එය දැක්වුණේ ඒකක 7,985.00ක් ලෙසිනි. ඒ අන
අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචා ගැන වාර්තා වීමක්
සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී
රථ වාහන ආනයන සීමා දැන්මම ඉවත් නොවේවි
රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩ
ණය සහ ලීසි එකවරම ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය නොකරන්න - අගමැති
බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ල
පදනම් විරහිත ආයෝජන ඉඟි ගැන අවධානයෙන් සිටින්න
ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (S
ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලය නැවුම් මගකට
ඉංජිනේරු හා තාක්ෂණික ආධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය,
රට පුරාම QR දෙවැනි අදියරත් ආරම්භ වෙයි
මෙම දීපව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන LANKAQR ක්‍රමය හරහා ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ වාසිය, පහසුව සහ ආරක්ෂාව පිළිබඳව මහජ
සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3,000
මහ බැංකුවේ පොලී අනුපාත පවතින මට්ටමේම අඛණ්ඩව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි 18 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථා
EU වෙතින් ශ්‍රී ලංකාවට රු. බිලියන 8.26ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැ
පරේපෙචුවල් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් දීර්ඝ කෙරේ
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරනලද නියෝගයකට අනුව, ශ්
2020 ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 6.7ක හැකිලීමක් - ලෝක බැංකුව කියයි
2021 දී කලාපයේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති ලෝක බැංකුව, සංචාරක වැනි බාහිර වර්ධන ප්‍රභවයන් මත යැපෙ
ඉඩම් ලියාපදිචිය ඩිජිටල්කරණය වෙයි
කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ආරම්භ කර ඇති අතර, මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වනවිට දිවයින පුරා ඉඩම් ලියාපද
දෙසැම්බර් උද්ධමනය සියයට 4.2ක් දක්වා සුළු ඉහළ යෑමක්
ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම වූ මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී තිබේ.
රුපියල පහළයෑම වැළැක්වීම සඳහා මහ බැංකුව මැදිහත්වේ
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව පවසමින්, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන
S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගත සමාගම් වෙනස් වේ
2020 දෙසැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි (2020 දෙසැම්බර්මස 18 වැනි දින කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසු
නොවැම්බර් මස උද්ධමනය සියයට 5.2ක් දක්වා පහළට
නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 9.4%ක් දක්වා පහළ ගියද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්
ප්‍රථම අන්තර්ජාල මෝස්තර නිර්මාණ සැණකෙලිය 2021 ජනවාරි මස ශ්‍රී ලංකාවේදී
දේශීය මෝස්තර රටා ජාත්‍යන්තර තලයට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල මෝස්තර නිර්මාණ සැණකෙලිය 2021 ශ්‍රී ලංකා මෝස්
සිමෙන්ති කර්මාන්ත ශාලාවක් මිරිජ්ජවිලට
අති නවීන යුරෝපීය තාක්ෂණය භාවිත වන, වසරකට මෙ.ටො.මිලියන 2.4ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ලංවා සංස්ථා සිමෙන්ති න
MCC ආධාර රු.බිලියන 89 ලබා නොදීමේ තීරණයක්
ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රු.බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගීබව අඩුකර ගැනීමට සහ තම ආර්
EDB නව සභාපති සුරේෂ් ඩි මෙල් වැඩ බාරගනී
අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙසසුප්රසිද්ධ ව්‍යවසායකයෙකු වන සුරේෂ් ඩි මෙල් මහතා ඊයේ (14දා) අපනයන සංවර්ධන
ණය ශ්‍රේණිය පහත දැමීම ගැන රජය කලකිරීමෙන්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 2021 අයවැය ලේඛනය අතිමහත් බහුතරයකින් සම්මත වී ඇති මොහොතක ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආය
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ණය ශ්‍රේණිය පහළ දමයි
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නිවේදනය කරන්නේ B- තත්ත්වයේ සිට CCC+ තත්ත්වය දක්වා ශ්‍ර
SME සඳහා සහාය දීමට රු.බිලියන 3.6ක USAID ව්‍යාපෘතියක්
පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සංචාරක, තාක්ෂණ සහ වාණිජ රැකවරණ සේවා යන කර්මාන්තවල නියැලෙන කුඩා ව්‍යාපාරවලට
කොළඹ කොටස් හුවමාරුව 35 වසරක් සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි එකම බලපත්‍රලාභී ක්‍රියාකරු වන කොළඹ කොටස් හුවමාරුව සිය ගමන් මගෙහි ඓතිහාසික සන
BOI සභාපති ධුරයට සංජය මොහොට්ටාල පත්කරයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ත
අධ්‍යාපන අංශය නගා සිටුවීමට ඇ.ඩො.මි.400ක ADB ණයක්
0.5%ක (LIBOR + 0.5%) පොලී අනුපාතයක් සහිත ඉහත ණය මුදලෙහි ආපසු ගෙවීමේ කාල සීමාව වසර 5 ක සහන කාලයක් ඇතුළුව වසර 26 කි.
විශේෂ තැන්පතු ගිණුම් සඳහා වලංගු කාලය දීර්ඝ කිරීමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විදේශ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 වැ

