නම් කරන ලද ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා ලබාදී ඇති මෙම නිල දුරකථන අංක, https://alt.army.lk/phi2/ වෙත පිවිස මහජනතාවට ප
Business
මගී ප්‍රවාහන සේවයේ නියුතු වූවන් ලබාගත් ලීසිං සඳහා අප්‍රේල් 01දා සිට ණය සහනයක්
මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන්ට COVID-19 ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට
2020 ජනවාරි සංචාරක ඉපැයීම් ඩො.මි.431යි, මෙවර ඩො.මි.3යි
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම මත ඇස්තමේන්තුගත කෙරෙන මුළු සංචාරක ඉපැයීම් 2020 ජනවාරි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලි
රථවාහන ආනයන අඩුවීමෙන් සමස්ත ආනයන වියදම අඩුයි
මේ අතර 2021 ජනවාරි මාසයේදී ජංගම දුරකථන සහ ගෘහ උපකරණ මෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති බොහෝ උප කාණ්ඩවල
දිස්ත්‍රික්ක 6ක කාන්තාවන් 7,500කට ව්‍යවසාය පුහුණව
මූල්‍යමය ස්වාධීනත්වය ඇති ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බවට පත්වීම සඳහා ග්‍රාමීය කතුන් සහ තරුණ පිරිස් අතර ව්‍යවසායකත්ව
2021 දී මේ දක්වා රුපියල සියයට 4.9ක් අවප්‍රමාණයට
ශ්‍රී ලංකා රුපියල, 2021 වසර තුළදී මේ දක්වා (මාර්තු 10දා දක්වා) එක්සත් ජනපද ඩොලරටයට සාපේක්ෂව 4.9%ක් අවප්‍රමාණය වී තිබේ.
ජාත්‍යන්තර සංචිත ආනයන මාස 3.7කට සමාන වීමක්
2021 ජනවාරි මස අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 4.8ක් වූ අතර, මෙය ආනයනික මාස 3.7කට සමාන වන බව ශ්‍රී ලංකා මහ බැ
කාන්තා හස්ත කර්මාන්ත නිපැයුම් ප්‍රවර්ධනය කිරීම
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහායෙන් පවත්වන ලද හස්ත කර්මාන්ත නිපැයුම් අලෙවි පොළ වෙත විවිධ ප්‍රජාවන් නියෝ
සීනි සහ පොල්තෙල් ආනයන වියදම් සැලකිය යුතු වැඩිවීමක
පාරිභෝගික භාණ්ඩ යටතේ ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම 2021 ජනවාරි මාසයේදී පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂළ
රටේ මුදල්වලින්ම කටයුතු කරගෙන යෑමයි කරන්නෙ
රජයක් ලෙස කල්පනාකාරීව ක්‍රියා කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීමට තීරණය කර නොමැති බව මුදල් හා ප
මෝටර් රථ හා අමතර කොටස් නිමවුම් මෙහෙයුම් පටිපාටියක්
මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ලොව සුප්‍රකට සන්නාම දිරිගැන්වීම සඳහා සම්මත මෙහ
වසර අවසන වාහන ආනයන සීමා ලිහිල් කිරීමක් සිදුවේවිද?
දැනට සීමා කර ඇති වාහන ආනයනය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එ
වාහන ආනයන ක්ෂේත්රය මුහුණ පෑ ගැටලු ජනපතිට කියන්න යයි
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කරමින් 2020 මාර්තු මස සිට බලාත්මක වූ සීමා කිරීම් නිසා වාහන ආනයනකරුවන්ට මෙන්ම අද
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක්
අපනයන මුදල් ගෙන්වීමට නව රීති යෙදීම ගැන පහදයි
අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව පසුගියදා නව රීති සහ
කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය ඉහළ යෑමක්
එනමුදු ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යාමේ ප්රවණතාවට අනුකූල
උපකාරක පන්ති ඔන්ලයින් ලියාපදිංචිය නොමිලේ දීමට ICTA සහ Microsoft ගිවිසගනී
ඒ පිළිබදව වූ අවබෝදතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23දා) ශ්රීවලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනදී සිදුක
හයිඩ්‍රාමනී මැසූ මාස්ක් පැලඳි WHO නියෝජ්‍ය මහ ලේකම්
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමීනා ජේ. මොහොමඩ්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනී ඇඟලු
බස්නාහිර සතොසින් සහන මිලට එළවළු අලෙවි කෙරේ
ලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26කදී, ගම
කොටස් වෙළෙඳ පොළට ආ හැකි සමාගම් සඳහා වැඩමුළු
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ලයිස්තුගත කිරීමට හැකියාව ඇති සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සඳහා වැඩමුළ
බදුල්ලට ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් ඉදිරියේදී
මේ යටතේ දිස්ත්‍රික්කයේ ජනතාවට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සිට ණය පහසුකම් ලබාගැනීම, පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහ
ප්‍රථම වරට අන්තර්ජාලය හරහා ආයෝජක සංසදයක්
ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සංවිධානය කරයි.
නිෂ්පාදන හා අපනයන මුල්වූ ආර්ථික වැඩපිළිවෙළක් සඳහා
රජයේ මෙම වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට මෙරට අධ්‍යාපන පද්ධතිය (පාසල් විශ්වවිද්‍යාල හා වෘත්තීය පුහුණු) තවදුරටත් ස
TOP 50 Professional and Career Women Awards සම්මාන උත්සවය ඩයලොග් බලගන්වයි
දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්රමුණකතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාට
නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නව වැඩපිළිවෙලක්
දේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්‍රතිල
කොටස් වෙළෙඳ පොළ යළි හිස එසවීමක් වාර්තා කරයි
සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 387.19කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී එය දැක්වුණේ ඒකක 7,985.00ක් ලෙසිනි. ඒ අන
අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචා ගැන වාර්තා වීමක්
සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී
රථ වාහන ආනයන සීමා දැන්මම ඉවත් නොවේවි
රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩ
ණය සහ ලීසි එකවරම ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය නොකරන්න - අගමැති
බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ල
පදනම් විරහිත ආයෝජන ඉඟි ගැන අවධානයෙන් සිටින්න
ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (S

