’මුදලක් අත නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද’ යන පැවැත්වූ පාඨමාලාව නිමකළ පිරිසගේ ප්‍රදර්ශනයක්.
Business
බැංකු ක්ෂේත්රයේ මගේ ඥාතීන් ගැන හොයන්න මි.300ක වාර්තාවක් ඇයි?
2015 ඩීව් ගුණසේකර කෝප් කමිටුවට ඒ තොරතුරු දැනටමත් තමා ලබාදී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
මූල්‍ය පහසුකමක් ලබාගැනීමට CRIB වාර්තාව බාධාවක්ද?
ණය තොරතුරු කාර්යාංශය, මූල්‍ය පහසුකම් ලබාගැනීමට බාධකයක්ද? වැඩමුළු මාලාවේ පළමු වැන්න අද (31දා) අනුරාධපුරයේදී.
SME ණය සහන ඉල්ලීම් සඳහා තවත් දින 10ක අතිරේක කාලයක්
ව්‍යාපාරිකයන්ට ජනවාරි මස 31දාට පෙර ඒ පිළිබඳ අදාළ බැංකුවට දන්වන ලෙස මුදල් අමාත්‍යාංශය මීට පෙර පවසා තිබුණි.
කොරෝනා වෛරසය රටට ඒම හා පැතිරීම වළකන්න ලංකාව සූදානම්
කොළඹ බලා දේශීය සහ විදේශීය ගුවන් සේවා ඔස්සේ මෙරෙටට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවක්.
අන්තර්ගතය හොඳ වෙබ් අඩවිය ඔබට මුදල් උපයන්න උදව් වේවි
- Programmatic තාක්ෂණය පදනම් වූ AdStudio යෙදවුම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් Digital X හි අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ්
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් අංක 50කින් පහළට
මෙම තීරණය නිසා වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යමින්, සක්‍රීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වේවි.
2020 වසර ඩිජිටල් ගනුදෙනු වසර ලෙස මහ බැංකුව නම් කරයි
සෑම අවස්ථාවකදීම මෙම හර කාඩ්පත් තමන්ගේ ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියනය පනී
සියලු කොටස් මිල දර්ශකය ඊයේ (29දා) ඒකක 51.49ක ඉහළ යමින් දිනය අවසානයේදී ඒකක 5,936.30ක් ලෙස සටහන් විය.
ජීවනෝපාය සංවර්ධනයට කාර්ය සාධක බලකායක්
මෙම කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න.
ඉ-චැනලින් සභාපති ධුරයෙන් කුමාරසිංහ සිරිසේන අස්වෙයි
මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 වැනි දින සිට බලපැවැත්වෙන බව ඉ-චැනලින් පීඑල්සී නිවේදනය කරයි.
යාපනය එළවළු තොග දඹුල්ලට ලැබෙමින් පවතී
රු.200ක පමණ ඉහළ අගයක පැවති එළවළු තොග මිල මේ වනවිට රු.40ත් 80ත් අතර අගයක් ගන්නා බව කියයි.
පොහොර සහනාධාරය විධිමත්ව ලබාදීමේ සැලසුම්
මෙවැනි වවුචරයක් ලබාදුන් විට ගොවීන්ට ඕනෑම පොහොර වර්ගයක් වෙළෙඳ සැලකින් ලබාගැනීමට අවස්ථාව.
මෝටර් රථ ලියාපදිංචියේ සුළු වර්ධනයක් සිදුවෙලා
නොවැම්බරයේ වාහන ඒකක 2,030ක් ලියාපදිංචි කර තිබූ අතර, දෙසැම්බරයේ ලියාපදිංචි වාහන ප්‍රමාණය 2,057කි.
කොරෝනා වසංගතය සමග මෙරට සංචාරක කර්මාන්තයටත් බලපෑම්
චීනය යනු සංචාරක මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රාජ්‍යයක් වන අතර, එම සංචාරක පැමිණීම් වර්ධනයක් පැවත
කටුනායක ගුවන් තොටුපොළට ඇතුළු වන්නන් සීමා කරයි
චීනයේ සිට පැමිණෙන ගුවන් යානා වෙනමම ගුවන් පර්යන්තයකට ගොඩබෑමටද සැලසුම් කර ඇති බව පාලන අධිකාරිය කියයි.
MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සූදානම්
පෙබරවාරි මස 15 වැනි දිනට පෙර සභාපති MCC ගිවිසුම අධ්‍යයනය සඳහා වු කමිටුවට යෝජනා ඉදිරිපත් කරන්න.
චීන ජාතිකයන්ට On Arrival වීසා නිකුත් කිරීම නවතාලයි
මින් ඉදිරියට ඔවුන් වීසා ඉල්ලුම් කළ විට පැමිණෙන ප්‍රාන්තය හා අදාළ කාරණා නිරීක්ෂණයෙන් පසු වීසා නිකුත් කිරීමක්.
චීනයේ සිටින මෙරට සිසුන්ට යළි පැමිණීමට ශ්‍රී ලංකන් සහාය වෙයි
නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම 50%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීමට ශ්‍රී ලංකන් ආරක්ෂණ පියවරවල
ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් පවසයි.
ආබාධ සහිත දරුවන් සඳහා ආයති ජාතික මධ්‍යස්ථානය විවෘත කෙරේ
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පිඨයේ ඉදිකරන ලද ආයති මධ්‍යස්ථානය ඉදිකිරීමට වැය වූ මුදල රු.මිලියන 550 කි.
ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලය පත්වේ
ටෙලිකොම් හි නව සභාපතිවරයා ලෙස මෙරට තේ අපනයන ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Vega ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය බලා යයි
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය මෙයයි.
විදෙස් සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව හිමිවෙයි
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අපේක්ෂිත මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4.5%ක ප්‍රතිශතයක් විදේශ සිසුන් බඳවා ගැනීමට නීතිමය ප්‍ර
සුරැකුම්පත් හා විනිමය කොමිසම සභාපති ධුරයට විරාජ් දයාරත්න
වැඩ බලන සභාපති ලෙස මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මෙතෙක් කටයුතු කළේය.
බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට අනුමැතිය
උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රු.100,000 සිට රු. 250,000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක්.
සාර්ක් සංවර්ධන අරමුදල සහකාර අධ්යක්ෂ තනතුර සඳහා අයදුම්පත්
සාර්ක් සංවර්ධන අරමුදලේ ප්‍රතිපාර්ශ්වීය ඒජන්සිය ලෙස සේවය කරනුයේ සෑම සාමාජික රටකම මුදල් අමාත්‍යාංශය විසිනි.
ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනයේ මෙහෙයුම් යළිත්
කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රි-ලා හෝටලයට යාබද, ගාලු පාරට ඉතා ආසන්න ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමි භාගයකදී.
කොඩ්රිසයිකල් රථයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරේ
ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කර ඇති මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමකින් ධාවනයට.
දෙසැම්බර් ගැනුම් කළමනාකාර දර්ශකය අඩු වේගයක් පෙන්වයි
නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත.